2020 අපේක්ෂක නගනන්ද කොඩිතුවක්කු ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    concept eka niyamai. karanna puluwannam maxxa :)

    ඔව්ව කරන්න දෙන්නේ නැති එකනේ බන් කරුමේ... හිටපු එවුන් කියපු බයිලා ඇත්ත උනානම් මේ රට ස්වීඩන් එක වගේ තියෙන්න ඕනේ එහෙනම්... අන්තිමට රැවටුනේ අහිංසක මිනිස්සු තම :sorry::sorry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    2020 presidential election eka loku tharagayak thiyei wage. :yes:
    Gotath eine godak welawata, ethakota loku competition ekak ei. :eek:
    Kohomin kohomari Gotata watenna thiyena votes me dala thiyena Naagaananda Kodithuwakku, Rohan Pallewatta wage kattiyatath bedila yai wage.
    Gotata godak aya kamathi unath ewage votes kadunoth aye sandaana/hawul/mukku pananathi anduwak thamai hadanna wenne.
    :growl::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    බයියෝ හීන දකිනව. ජනාධිපතිවරනයකදි අපේක්ෂකයින්ට නැති මඩ වදිනවා. මේ වගේ දෙයක් ටීවී එකේ ෆේස් බුක් එකේ ගියා කියන්නෙ කෑම්පේන් එකම හේදිලා යනවා

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    2020 presidential election eka loku tharagayak thiyei wage. :yes:
    Gotath eine godak welawata, ethakota loku competition ekak ei. :eek:
    Kohomin kohomari Gotata watenna thiyena votes me dala thiyena Naagaananda Kodithuwakku, Rohan Pallewatta wage kattiyatath bedila yai wage.
    Gotata godak aya kamathi unath ewage votes kadunoth aye sandaana/hawul/mukku pananathi anduwak thamai hadanna wenne.
    :growl::angry::angry:

    Ehemath venna barina
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පටන් ගන්නකොට කියනව නේ dual citizen කතන්දරේ අයින් කරලා එන්නේ කියල....

    video eka baluwe na ban office ne inne, video eka balala comment ekak dennam..........