2020 ජනපති විකල්පෙන්??

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Hamotama eka neethiyak kiyala nam kiwwa Muslim mosque ekakadi ma. :yes:

    වහබ්වාදී අන්තවාදය තහනම් කරනව 100%, තහනම් කියන්නෙ තහනම් එකෙන්ම..සැමට එක නීතියක් සීහලයටයි දෙමලටයි මුසල්මානුවටයි සරලයි..

    එහෙම වෙන්නේ නැ
    ජනදිපතිට පාර්ලිමේන්තුවේ සම්මත නොකර කිසිම නීතියක් ගෙන්න බැ
    රනිල්ගේ හෝ මහින්දගේ ආණ්ඩුවකදී කවදාවත් මුස්ලිම් චන්ද කැඩෙන නීති ගේන්නේ නැ.
    කව්රු ආණ්ඩු හැදුවත් එකේ බදුර්දීන් ඉන්නවා. එකත් මතක තියාගන්න.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Sajith down...now trending :P:P

    71169880_508480223282367_1752072298552098816_n.jpg

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම වෙන්නේ නැ
    ජනදිපතිට පාර්ලිමේන්තුවේ සම්මත නොකර කිසිම නීතියක් ගෙන්න බැ
    රනිල්ගේ හෝ මහින්දගේ ආණ්ඩුවකදී කවදාවත් මුස්ලිම් චන්ද කැඩෙන නීති ගේන්නේ නැ.
    කව්රු ආණ්ඩු හැදුවත් එකේ බදුර්දීන් ඉන්නවා. එකත් මතක තියාගන්න.

    වහබ්වාදි අන්තවාදියට චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්න උබට එහෙම හිතෙන එක සාමනය දෙයක්, බදුර්දීන් අද ඉන්න තැනට චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්න උන් අනාගතේ සිතින් මවාගෙන බුරා පනිනව,:lol::lol: උබල මොන ජාතියෙ මිනිස්සුද බන් බෝම්බ කාලත් හැදිලනම් නැ.. :confused::confused:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය දැන් විකල්ප කියාගන්න එවුන්ගෙ කැරට්ටුව අපිට sure මද?

    මටනං පෙන්නෙ නාගානන්ද කියන්නෙ pick pocket ගහන හොරෙක් විදිහට. පිටරට මෝඩ පක්කුන්ගෙන් සල්ලි අරං තව ටිකදවසකින් shape එකේ මාරු වෙලා යන එකෙක්.

    Mahesh Senanayake කියන්නෙ බදුර්ඩීන් බෙරගන්න පදේ වෙනස් කරපු එකෙක්. Uniform ඉන්දැදි politics කරපු එකෙක්. Army camps තිස්ගානක් TNA කොටි ටිකට ඔනඉදිහටම අයින් කරපු එකෙක්. Military intelligence units රනිල් පකය විනාසකරද්ද සද්ද නැතුව හිටපු එකෙක්. Army commander ඉන්න කාලෙ isis කාරයොන්ට බොම්බගහන්න ඉඩ දීපු එකෙක්. මේව අපි නෙමෙයි කියන්නෙ, SF ගෙ කටින්ම පිට වෙච්චි ඒව.

    එතකොට පල්ලෙවත්තෙ? ඌට උගේම air bag company යෙ සේවකයො නඩු බරගානක් ඌට විරුද්දව දාපු එකෙක්.

    ඉතිං කොහොමද බං අපි දන්නෙ මේ vikalpa එවුන් ඔය කියන තරං පට්ට පොරවල් කියල. මේ විකල්ප කන්ඩායම්, ජවිපෙ ඇතුලුව පිරිවරාගෙන ඉන්නෙ පට්ට ngo ඩයල්. මුන්ටික තමා ගිය පාරත් විකල්ප කියල යහපාලනේ ගෙනාව. ඉතින් අපි ආයි පාරක් මුන්ට අහුවෙනවද?

    me mona mala adiyawakda.. adanna epa yako. Gota dinanwa. ubala mehema danamama baya unoth gota dinanne kohoamda yako.. poddak positive eke idapan. munge wede ada ada post danawa :dull::dull::dull::dull::dull: