Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපති විකල්පෙන්??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්බෝ  දැන් මේ වෙනකන් ආපු උන්ගෙන් ඔහොම ප්රශ්න අහලා පත් කළා නං . අපි සින්ගාත් පහු කරන් ගිහින් මේ වෙද්දී

එක තමයි දැන් අහන්නේ ආයි මේ වගේ වලක වැටෙන්න කලින්

සුරංගනා කතා කියන්නේ මාට තම හිතාගන්න බැහැ එකපාරම අහසින් කඩාපාත් වුනු කෙනෙක්ට මුකුත් නොදන්න කෙන්ක්ට රටක මුල්ම තනතුර ජානාදිපති කම ලබා දෙන්න චන්දයක් දෙන්නේ කොහොමද කියලා

ආයි අහනවා මෙයා ජනදිපති අපේක්ෂකයෙක් වෙන්න කලින් මෙතරම සාරථක වයපරිකයෙක් නම් මෙතුමා ගැන අබමල් රේණුවක දෙයක් දැනගෙන හිටියාද ?

Imran Khan අගමැති වෙන්න කලින් දේශපලෙන්ට ආවේ 96දී වෙනම පක්ෂයක් හදලා ක්රිකට්ර් කෙනෙක් නිසා සමහරක් මිනිස්සු මුල් කාලේ චන්දෙ දෙන්න ඇති , හැබැයි අගමැති වෙන්න තරම් මිනිස්සුන්ගේ චන්දෙ ගත්තේ ඒ අවරුදු 12ක කාලක් තුල කල වැඩ කොටසට මිනිස්සු ට විස්වාසයක් ආපු නිසා

ඉස්සරට තවත් අමාරු වෙනවා කියලා හැමෝම දන්නවා , හැබැයි කොහොමද චන්දයක් දෙන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න කියලා ව්යාපාරිකයෙක් යැයි කියාගන්නා කෙනෙක්ට මුකුත්ම පෙර ආණ්ඩු හැසිරීමක් නොදෙන , එච්චරම මෝඩ ද, මෙයට්ට එච්චර හදිසි ද ? සින්හ්ළුවන් ගොඩා දාන්න එකපාරම මතු වෙලා , හරිම හිත වුනු වෙන මහත්තයෙක්

වැඩිය ඕනේ නැහැ ඔය කියන ටීම් එක මහා මැතිවරනෙට ඉදිරිපත් වෙලා එතනින් පක්ෂෙ හැසිරෙන විදිය පෙන්නලා හොද නම් නිකම්ම වගේ 2025දිනන්න පුළුවන් නැහැ එහෙම නැහැ මම හොදයි මට චන්දෙ දෙන්න ජනදිපතිවෙන්න අනේ මෙහෙමත් මෝඩයෝ නැත්නම් වෙන පක්ෂෙට කඩේ යන අයියලා ටික ලැජ්ජාවට රෙදි ඇදගන්නේ පල්ලෙවත්ත හරහාද

මොකද රනිල් සජිත් අයි ඇවිත් මොනා කරනවාද කියලා හැමෝම දන්නවා , මහින්ද ගෝටා මොකද්ද කරන්නේ කියලාත් හැමෝම දන්නවා

ආයි 2014ම ට්තමයි කරකවන්න යන්නේ ,මොකද්ද ඒ කාලේ ජන්ප්ප්රිය පාටේ හොරකම් දුෂනය නවත්ත්තලා ඒ සල්ලි වලින් රට සංවර්ධනය කරනවා  අපිත් රැවටුනා දැන් ටිකක් හොද කොලේක ඔතලා ටිකක් පොස් විදියට දීලා තියෙන්නේ ගිලපන්කෝ ලනුව

දෙමල මුස්ලිම් චන්ද ගන්න ඉන්න විදිය ගැන මම මුකුත් කියන්නේ නැහැ කියලා වැඩකුත් නැහැ මිනිස්සු ජාතිවාදී නැහැ ඒ දේශපාලු පක්ෂ තමයි හැබයි බලන් හිටං උතුරු නැගෙනහිර බහුතරේ පල්ලෙවත්ත මහත්තයාට කතිරේ ගහන කම් ...

පහුගිය කාලේ මරුවුණු බැංකු/තානාදිපති සල්ලි වලට පල්ලෙවත්ත නෙමේ පල්ලෙවත්ත වගේ 10දෙනෙක් මවන්න පුළුවන් සල්ලි කැරෙකනවා ඒ සල්ලි බලේට ආණ්ඩුව අවා විතරයි බැංකු හොරාට ඇපත් ලැබුනා ....

[YOUTUBE]Zz8YM_IsVQo[/YOUTUBE]

කැමති කෙනාට චන්දය දෙනඑක උබේ කෑමත්ත කොච්චර වැරදි වුනත් රටට හොදක් වෙයි කියලා දෙනවා නම් එච්චරයි

ප්රශ්නයක් ඇහුවාම උත්තාරක දෙන්නේ නැති පල්ලෙවත්ත පිහිටෙන් සිරිකොතට කඩේ යන වුන්ට වඩා 1000කින් හොදයි

ඔන්න පල්ලෙවත්ට වටෙන් කඩේයන ප්රශ්නයක් දැම්මාම උත්තරයක් දෙන්නේ නැති අනිත් යට වහලුන් කියනා සිරිකොතේ පොස් වහලුන්ගේ තියරිය

නිකමට අහන්නේ සිංහල චන්ද ලක්ෂ 5ක් විතර කැඩුනොත් මොන නාකියට දන්නේ නැහැනේ වාසි

වෙන්නේ .

[/QUOTE]

[QUOTE="KavinduDD, post: 24803661, member: 565589"] [SIZE="3"][B]අම්බෝ :lol::lol: දැන් මේ වෙනකන් ආපු උන්ගෙන් ඔහොම ප්රශ්න අහලා පත් කළා නං . අපි සින්ගාත් පහු කරන් ගිහින් මේ වෙද්දී :rolleyes: :dull::dull: එක තමයි දැන් අහන්නේ ආයි මේ වගේ වලක වැටෙන්න කලින් :angry::angry: සුරංගනා කතා කියන්නේ මාට තම හිතාගන්න බැහැ එකපාරම අහසින් කඩාපාත් වුනු කෙනෙක්ට මුකුත් නොදන්න කෙන්ක්ට රටක මුල්ම තනතුර ජානාදිපති කම ලබා දෙන්න චන්දයක් දෙන්නේ කොහොමද කියලා ආයි අහනවා මෙයා ජනදිපති අපේක්ෂකයෙක් වෙන්න කලින් මෙතරම සාරථක වයපරිකයෙක් නම් මෙතුමා ගැන අබමල් රේණුවක දෙයක් දැනගෙන හිටියාද ? Imran Khan අගමැති වෙන්න කලින් දේශපලෙන්ට ආවේ 96දී වෙනම පක්ෂයක් හදලා ක්රිකට්ර් කෙනෙක් නිසා සමහරක් මිනිස්සු මුල් කාලේ චන්දෙ දෙන්න ඇති , හැබැයි අගමැති වෙන්න තරම් මිනිස්සුන්ගේ චන්දෙ ගත්තේ ඒ අවරුදු 12ක කාලක් තුල කල වැඩ කොටසට මිනිස්සු ට විස්වාසයක් ආපු නිසා ඉස්සරට තවත් අමාරු වෙනවා කියලා හැමෝම දන්නවා , හැබැයි කොහොමද චන්දයක් දෙන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න කියලා ව්යාපාරිකයෙක් යැයි කියාගන්නා කෙනෙක්ට මුකුත්ම පෙර ආණ්ඩු හැසිරීමක් නොදෙන , එච්චරම මෝඩ ද, මෙයට්ට එච්චර හදිසි ද ? සින්හ්ළුවන් ගොඩා දාන්න එකපාරම මතු වෙලා , හරිම හිත වුනු වෙන මහත්තයෙක් වැඩිය ඕනේ නැහැ ඔය කියන ටීම් එක මහා මැතිවරනෙට ඉදිරිපත් වෙලා එතනින් පක්ෂෙ හැසිරෙන විදිය පෙන්නලා හොද නම් නිකම්ම වගේ 2025දිනන්න පුළුවන් නැහැ එහෙම නැහැ මම හොදයි මට චන්දෙ දෙන්න ජනදිපතිවෙන්න අනේ මෙහෙමත් මෝඩයෝ නැත්නම් වෙන පක්ෂෙට කඩේ යන අයියලා ටික ලැජ්ජාවට රෙදි ඇදගන්නේ පල්ලෙවත්ත හරහාද මොකද රනිල් සජිත් අයි ඇවිත් මොනා කරනවාද කියලා හැමෝම දන්නවා , මහින්ද ගෝටා මොකද්ද කරන්නේ කියලාත් හැමෝම දන්නවා ආයි 2014ම ට්තමයි කරකවන්න යන්නේ ,මොකද්ද ඒ කාලේ ජන්ප්ප්රිය පාටේ හොරකම් දුෂනය නවත්ත්තලා ඒ සල්ලි වලින් රට සංවර්ධනය කරනවා :rofl::rofl: අපිත් රැවටුනා දැන් ටිකක් හොද කොලේක ඔතලා ටිකක් පොස් විදියට දීලා තියෙන්නේ ගිලපන්කෝ ලනුව දෙමල මුස්ලිම් චන්ද ගන්න ඉන්න විදිය ගැන මම මුකුත් කියන්නේ නැහැ කියලා වැඩකුත් නැහැ මිනිස්සු ජාතිවාදී නැහැ ඒ දේශපාලු පක්ෂ තමයි හැබයි බලන් හිටං උතුරු නැගෙනහිර බහුතරේ පල්ලෙවත්ත මහත්තයාට කතිරේ ගහන කම් ... පහුගිය කාලේ මරුවුණු බැංකු/තානාදිපති සල්ලි වලට පල්ලෙවත්ත නෙමේ පල්ලෙවත්ත වගේ 10දෙනෙක් මවන්න පුළුවන් සල්ලි කැරෙකනවා ඒ සල්ලි බලේට ආණ්ඩුව අවා විතරයි බැංකු හොරාට ඇපත් ලැබුනා .... [YOUTUBE]Zz8YM_IsVQo[/YOUTUBE] කැමති කෙනාට චන්දය දෙනඑක උබේ කෑමත්ත කොච්චර වැරදි වුනත් රටට හොදක් වෙයි කියලා දෙනවා නම් එච්චරයි ප්රශ්නයක් ඇහුවාම උත්තාරක දෙන්නේ නැති පල්ලෙවත්ත පිහිටෙන් සිරිකොතට කඩේ යන වුන්ට වඩා 1000කින් හොදයි [/B][/SIZE] [SIZE="3"][COLOR="Black"][B]ඔන්න පල්ලෙවත්ට වටෙන් කඩේයන ප්රශ්නයක් දැම්මාම උත්තරයක් දෙන්නේ නැති අනිත් යට වහලුන් කියනා සිරිකොතේ පොස් වහලුන්ගේ තියරිය නිකමට අහන්නේ සිංහල චන්ද ලක්ෂ 5ක් විතර කැඩුනොත් මොන නාකියට දන්නේ නැහැනේ වාසි වෙන්නේ .[/B][/COLOR][/SIZE][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom