Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපති සටනට බැසිල් මෙහෙයුම අරඹයි…ගෝඨාට ට්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Menna Mahinda Pathirana kiyana Basil ge golaya kiyana eka

2019 අපේක්ෂකයා කවු ද?

මෙය යථාර්තවාදීව තේරුම්ගත යුතු කාරණයකි. මහින්ද කඳවුර විසින් තාමත් 2019 සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තෝරා පත් කරගෙන නැත. එසේ තෝරා ගන්නේ නම් එය සිදු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ මහින්ද බලවේගයේ ජාතික සම්මේලනයක දී ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් තෝරා පත්කර ගන්නේ එවැනි ප්රජාතන්ත්රවාදී ක්‍රම හරහා නිසා ය. තවත් ක්‍රමයක් නම්, පසුගිය හංසයා පක්ෂයේ පොදු අපේක්ෂකයා තෝරාගත් ක්‍රමයයි. එසේ සිදු වන්නේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවන දෙයකි. මේ කුමන තත්වයක් යටතේ හෝ ජනපතිවරණ අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා මේ වන තෙක් බලවේගය තුළ හෝ පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැත. එම පසුබිමෙහි ඇතැම් සුළු පක්ෂ නායකයින් විසින් තම අභිමත අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ක්‍රියා කර තිබීම අවාසනාවන්ත කාරණයකි. එය අවාසනාවන්ත වන්නේ, මෙම අපරිණත ප්‍රකාශ මහින්ද කඳවුර බෙදා වෙන් කිරීම සඳහා ප්‍රතිවාදීන් විසින් කළ සැලසුමකට හිතා මතා හෝ නොදැන හසු වී තිබෙන හෙයිනි.

අපගේ අනභිබවනීය නායක මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි පසුබිමක, ඉතිරි වන්නේ බැසිල් රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. එම දෙපලගෙන් අප අපේක්ෂකයා කවුදැයි වේලාසන ප්‍රකාශ ඉදිරිපත් කිරීම දේශපාලනික ව මෙන්ම මූලෝපායිකව ද සුදුසු නැත. එහෙත්, පළාත් පාලන මැතිවරණයට පසු දින ඒකාබද්ධ විපක්ෂයට අයත් එක්තරා සුළු පක්ෂයක නායකයෙකු විසින් ප්‍රකාශ කළේ තම අපේක්ෂකයා ගෝඨාභය බව ය. ඔහු එම ප්‍රකාශය ෆේස්බුක් තුළ මුදල් ගෙවා ප්රචාරයට ද කටයුතු කර තිබෙනු දුටුවෙමි. දැන් තවත් පක්ෂ නායකයෙකු එය ප්‍රසිද්ධ පුවත්පතක් හරහා සිදු කොට තිබේ. මේ හදිසිය කා සඳහා ද?

අවම වශයෙන් මේ පිළිබඳ බලවේගය නියෝජනය කරන නායකයින් අතර අභ්‍යන්තර සංවාදයක් හෝ පවත්වා නැත. අප බලවේගයේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්ෂ බවට කිසිවෙකුට කිසිදු සැකයක් නැත. එම නායකයා පවා මේ පිළිබඳ මාධ්‍ය තුළ හෝ ඉන් පිටත අදහස් දක්වා ද නැත. ඔහු සිතනු ඇත්තේ එය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක් මිස මාධ්‍ය අවකාශවල සිදුකරන වීර ප්‍රකාශ තුළින් සිදු නොවන බව ය.

ඉහත තත්වය තව තවත් ගැටළුකාරී කරන කාරණයට මම එමි. එනම්, මහින්ද බලවේගය දේශපාලන මූලෝපායන් ඔස්සේ සංවිධානය කරනු ලබන්නේ හා මෙහෙයවන්නේ, බැසිල් රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් එය ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු බලවේගය තුළ විශාල මතවාදී හා මූලෝපායික තීන්දු පිළිබඳ බලපෑම්කාරී චරිතයකි. යට කී පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපේක්ෂකා ලෙස නම් කරන විට බැසිල් රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටීමේ යුතු කමක් මතු නොව වගකීමක් ද තිබුණි. ඔහු කජු ඇට කොස් ඇට ද?  ඍජු හා විනිවිද පෙනෙන හා ප්‍රායෝගික තීන්දු ගන්නා බැසිල් රාජපක්ෂ නොසලකා හැර මෙවන් ප්‍රකාශ රටට කළේ ඔහු කලකිරීමට, අසීරුවට හෝ කුපිත කිරීමට ලක් කොට බලවේගය තුළ ගැටුම් නිර්මාණය කිරීමේ අදහසින් ද? මේ අතර, පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතා ම පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණේ, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඊට අනුමැතිය දිය යුතු බව ය. එය ඥානවන්ත ප්‍රකාශයකි. මන්ද උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ හා දේශපාලන නායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් මෙම බලවේගය විශාල පරිශ්‍රමයක් දරමින් සංවිධානය කර තිබෙන පසුබිමක, ගෝඨාභය මහතාට හෝ හිතුවක්කාරී ලෙස අපේක්ෂකයා තමා ලෙස ප්‍රකාශ කළ නොහැකි ය.

ඇත්ත වශයෙන් ම මෙම අපේක්ෂක හඳුන්වාදීම් දාමයේ අරමුණ වන්නේ බලවේගයේ සංවිධායක මෙන් ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඝර්ෂණයක් (friction) ඇති කිරීම සඳහා ය. අපි මෙම තත්වය කලක සිට හඳුනාගෙන ඇති කරුණකි. එවැනි සැලසුම් මීට කලින් ද තිබී ව්‍යර්ථ කර දැමුණි. මේ අතර, අපගේ පසුගිය සමයේ අතැම් ප්‍රතිචාර අහඹු හා හුදකලා ඒවා නොව, ගැඹුරු සැලසුමක තතු දැන කළ සවිඥානික ඒවා බව බැරැරුම් ලෙස සිතන ඔබට ඉඟි කරමි. ඒ අනුව, මෙම තත්වය උදා කරනු ලබන්නේ ගෝඨාභයට ආදරයෙන් ගෝ රටට ආදරයෙන් නොවන බව කියමි. එසේ වූයේ නම් කරන්නේ සියළු දෙනාගේ අනුමැතිය හා එකඟතාව සහිතව ගැටුම් ඇති නොවන ලෙස මෙය සිදු කිරීම ය. අමතර වශයෙන් කිය යුත්තේ රාජපක්ෂ පවුල තුළ ගැටුම් ඇතිකර, ඔවුන් බෙදා පරාජය කොට අවසානයේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ සැලසුම කිසිදා සාර්ථක කර ගැනීමට අප ඉඩ නොතබව බව ය. තව ද රාජපක්ෂවරුන්ගේ සහෝදර බැඳීම අපට සිතීමට වුව නොහැකි තරමට ගැඹුරු බව ද කියමි.

මේ අතර, ජනපතිවරණයට තව වසර එක හමාරකට වඩා තිබේ. ඒ අතර තුර බොහෝ දේ වෙනස් විය ද හැක. මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉල්ලීමට අවස්ථාවක් එන්නට ද පිළිවන. එවිට කිසිදු ගැටළුවක් නැත. තව ද රටේ තත්වය ද නොසිතූ ලෙස වෙනස් විය හැකි ය. එම වෙනස් වූ මොහොත විසින් ඉල්ලා සිටින අපේක්ෂකයා අපට දැන් ම ම කිව නොහැකි බව ප්‍රායෝගික යථාර්තයකි.

2019 ජනපතිවරණය සඳහා ගෝඨා හෝ බැසිල් යන දෙදෙනාගෙන් කවුරුන් පැමිණිය ද එම බලවේගය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ බලවේගයක් විය යුතු බව අපගේ තිර විස්වාසයයි. මන්ද, එම සටනේ ජයග්‍රහණය පවතින්නේ මහින්ද නිසා මිස, බැසිල් හෝ ගෝඨා නිසා නොවේ. ලක්දිව ජනහදවත් තුළ ඇට මස් ලේ නහරවලට කිඳා බැස ඇති නායකයා මහින්ද ය. එය අනුල්ලංඝණීය වේ. ජනපතිවරණය බැසිල් හෝ ගෝඨා ආව ද ඒ එන්නේ මහින්දගේ නියෝජිතයා ලෙස මිස, බැසිල් හෝ ගෝඨා ලෙස නොවේ. එවැනි තත්වයක, ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස එන්නේ බැසිල් ද ගෝඨා ද යන්න එම පවුල තුළ ද අනිවාර්යෙන් සාකච්ඡා විය යුත්තකි. එය සියළු දෙනාගේ සහාය නොවඩුව ලබා ගැනීමට මහගු පිටුවහළකි. මන්ද මහින්ද, බැසිල් හා ගෝඨා යනු එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙන චරිත තුනක් නිසා ය. මොවුන්ගේ ශක්තිය පවතින්නේ ද ඔවුන්ගේ මේ අවියෝජනීය බැඳීම තුළ ය. එම තත්වය උදාවනු තුරු පොදු පුරවැසියා නොව, බලවේගයේ නියෝජිතයින් තම පුද්ගලික නොමනාපකම්/නොරිස්සුම් හෝ කූට සැලසුම් මත මීට ‘හොට නොදා’ සිටීම රටට සැපකි.

- https://www.facebook.com/mahindapp/posts/10213880391336601

[QUOTE="monson, post: 22902270, member: 30005"] [B][SIZE="4"]Menna Mahinda Pathirana kiyana Basil ge golaya kiyana eka[/SIZE][/B] :lol: [B][SIZE="5"]2019 අපේක්ෂකයා කවු ද?[/SIZE][/B] ================= [SIZE="4"]මෙය යථාර්තවාදීව තේරුම්ගත යුතු කාරණයකි. මහින්ද කඳවුර විසින් තාමත් 2019 සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තෝරා පත් කරගෙන නැත. එසේ තෝරා ගන්නේ නම් එය සිදු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ මහින්ද බලවේගයේ ජාතික සම්මේලනයක දී ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් තෝරා පත්කර ගන්නේ එවැනි ප්රජාතන්ත්රවාදී ක්‍රම හරහා නිසා ය. තවත් ක්‍රමයක් නම්, පසුගිය හංසයා පක්ෂයේ පොදු අපේක්ෂකයා තෝරාගත් ක්‍රමයයි. එසේ සිදු වන්නේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවන දෙයකි. මේ කුමන තත්වයක් යටතේ හෝ ජනපතිවරණ අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා මේ වන තෙක් බලවේගය තුළ හෝ පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැත. එම පසුබිමෙහි ඇතැම් සුළු පක්ෂ නායකයින් විසින් තම අභිමත අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ක්‍රියා කර තිබීම අවාසනාවන්ත කාරණයකි. එය අවාසනාවන්ත වන්නේ, මෙම අපරිණත ප්‍රකාශ මහින්ද කඳවුර බෙදා වෙන් කිරීම සඳහා ප්‍රතිවාදීන් විසින් කළ සැලසුමකට හිතා මතා හෝ නොදැන හසු වී තිබෙන හෙයිනි. [B]අපගේ අනභිබවනීය නායක මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි පසුබිමක, ඉතිරි වන්නේ බැසිල් රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. එම දෙපලගෙන් අප අපේක්ෂකයා කවුදැයි වේලාසන ප්‍රකාශ ඉදිරිපත් කිරීම දේශපාලනික ව මෙන්ම මූලෝපායිකව ද සුදුසු නැත. එහෙත්, පළාත් පාලන මැතිවරණයට පසු දින ඒකාබද්ධ විපක්ෂයට අයත් එක්තරා සුළු පක්ෂයක නායකයෙකු විසින් ප්‍රකාශ කළේ තම අපේක්ෂකයා ගෝඨාභය බව ය. ඔහු එම ප්‍රකාශය ෆේස්බුක් තුළ මුදල් ගෙවා ප්රචාරයට ද කටයුතු කර තිබෙනු දුටුවෙමි. දැන් තවත් පක්ෂ නායකයෙකු එය ප්‍රසිද්ධ පුවත්පතක් හරහා සිදු කොට තිබේ. මේ හදිසිය කා සඳහා ද? අවම වශයෙන් මේ පිළිබඳ බලවේගය නියෝජනය කරන නායකයින් අතර අභ්‍යන්තර සංවාදයක් හෝ පවත්වා නැත. අප බලවේගයේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්ෂ බවට කිසිවෙකුට කිසිදු සැකයක් නැත. එම නායකයා පවා මේ පිළිබඳ මාධ්‍ය තුළ හෝ ඉන් පිටත අදහස් දක්වා ද නැත. ඔහු සිතනු ඇත්තේ එය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක් මිස මාධ්‍ය අවකාශවල සිදුකරන වීර ප්‍රකාශ තුළින් සිදු නොවන බව ය. ඉහත තත්වය තව තවත් ගැටළුකාරී කරන කාරණයට මම එමි. එනම්, මහින්ද බලවේගය දේශපාලන මූලෝපායන් ඔස්සේ සංවිධානය කරනු ලබන්නේ හා මෙහෙයවන්නේ, බැසිල් රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් එය ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු බලවේගය තුළ විශාල මතවාදී හා මූලෝපායික තීන්දු පිළිබඳ බලපෑම්කාරී චරිතයකි. යට කී පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපේක්ෂකා ලෙස නම් කරන විට බැසිල් රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටීමේ යුතු කමක් මතු නොව වගකීමක් ද තිබුණි. ඔහු කජු ඇට කොස් ඇට ද?[/B] :lol: ඍජු හා විනිවිද පෙනෙන හා ප්‍රායෝගික තීන්දු ගන්නා බැසිල් රාජපක්ෂ නොසලකා හැර මෙවන් ප්‍රකාශ රටට කළේ ඔහු කලකිරීමට, අසීරුවට හෝ කුපිත කිරීමට ලක් කොට බලවේගය තුළ ගැටුම් නිර්මාණය කිරීමේ අදහසින් ද? මේ අතර, පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතා ම පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණේ, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඊට අනුමැතිය දිය යුතු බව ය. එය ඥානවන්ත ප්‍රකාශයකි. මන්ද උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ හා දේශපාලන නායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් මෙම බලවේගය විශාල පරිශ්‍රමයක් දරමින් සංවිධානය කර තිබෙන පසුබිමක, ගෝඨාභය මහතාට හෝ හිතුවක්කාරී ලෙස අපේක්ෂකයා තමා ලෙස ප්‍රකාශ කළ නොහැකි ය. ඇත්ත වශයෙන් ම මෙම අපේක්ෂක හඳුන්වාදීම් දාමයේ අරමුණ වන්නේ බලවේගයේ සංවිධායක මෙන් ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඝර්ෂණයක් (friction) ඇති කිරීම සඳහා ය. අපි මෙම තත්වය කලක සිට හඳුනාගෙන ඇති කරුණකි. එවැනි සැලසුම් මීට කලින් ද තිබී ව්‍යර්ථ කර දැමුණි. මේ අතර, අපගේ පසුගිය සමයේ අතැම් ප්‍රතිචාර අහඹු හා හුදකලා ඒවා නොව, ගැඹුරු සැලසුමක තතු දැන කළ සවිඥානික ඒවා බව බැරැරුම් ලෙස සිතන ඔබට ඉඟි කරමි. ඒ අනුව, මෙම තත්වය උදා කරනු ලබන්නේ ගෝඨාභයට ආදරයෙන් ගෝ රටට ආදරයෙන් නොවන බව කියමි. එසේ වූයේ නම් කරන්නේ සියළු දෙනාගේ අනුමැතිය හා එකඟතාව සහිතව ගැටුම් ඇති නොවන ලෙස මෙය සිදු කිරීම ය. අමතර වශයෙන් කිය යුත්තේ රාජපක්ෂ පවුල තුළ ගැටුම් ඇතිකර, ඔවුන් බෙදා පරාජය කොට අවසානයේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ සැලසුම කිසිදා සාර්ථක කර ගැනීමට අප ඉඩ නොතබව බව ය. තව ද රාජපක්ෂවරුන්ගේ සහෝදර බැඳීම අපට සිතීමට වුව නොහැකි තරමට ගැඹුරු බව ද කියමි. මේ අතර, ජනපතිවරණයට තව වසර එක හමාරකට වඩා තිබේ. ඒ අතර තුර බොහෝ දේ වෙනස් විය ද හැක. මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉල්ලීමට අවස්ථාවක් එන්නට ද පිළිවන. එවිට කිසිදු ගැටළුවක් නැත. තව ද රටේ තත්වය ද නොසිතූ ලෙස වෙනස් විය හැකි ය. එම වෙනස් වූ මොහොත විසින් ඉල්ලා සිටින අපේක්ෂකයා අපට දැන් ම ම කිව නොහැකි බව ප්‍රායෝගික යථාර්තයකි. 2019 ජනපතිවරණය සඳහා ගෝඨා හෝ බැසිල් යන දෙදෙනාගෙන් කවුරුන් පැමිණිය ද එම බලවේගය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ බලවේගයක් විය යුතු බව අපගේ තිර විස්වාසයයි. මන්ද, එම සටනේ ජයග්‍රහණය පවතින්නේ මහින්ද නිසා මිස, බැසිල් හෝ ගෝඨා නිසා නොවේ. ලක්දිව ජනහදවත් තුළ ඇට මස් ලේ නහරවලට කිඳා බැස ඇති නායකයා මහින්ද ය. එය අනුල්ලංඝණීය වේ. ජනපතිවරණය බැසිල් හෝ ගෝඨා ආව ද ඒ එන්නේ මහින්දගේ නියෝජිතයා ලෙස මිස, බැසිල් හෝ ගෝඨා ලෙස නොවේ. එවැනි තත්වයක, ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස එන්නේ බැසිල් ද ගෝඨා ද යන්න එම පවුල තුළ ද අනිවාර්යෙන් සාකච්ඡා විය යුත්තකි. එය සියළු දෙනාගේ සහාය නොවඩුව ලබා ගැනීමට මහගු පිටුවහළකි. මන්ද මහින්ද, බැසිල් හා ගෝඨා යනු එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙන චරිත තුනක් නිසා ය. මොවුන්ගේ ශක්තිය පවතින්නේ ද ඔවුන්ගේ මේ අවියෝජනීය බැඳීම තුළ ය. එම තත්වය උදාවනු තුරු පොදු පුරවැසියා නොව, බලවේගයේ නියෝජිතයින් තම පුද්ගලික නොමනාපකම්/නොරිස්සුම් හෝ කූට සැලසුම් මත මීට ‘හොට නොදා’ සිටීම රටට සැපකි.[/SIZE] - [url]https://www.facebook.com/mahindapp/posts/10213880391336601[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom