Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපති සටනට බැසිල් මෙහෙයුම අරඹයි…ගෝඨාට ට්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා සුලග …හදන්න ගිහින් විමල් ඇනගනී….ඒකාබද්ධය දෙකඩ කරමින් බැසිල් -විමල් ගල උඩ සටනක ..දෙකෙන් එකක් බේරාගන්න බැසිල් විමල්ව කැදවයි…

නුගේගොඩින් අරඹමු අරගලය… නමින් මාර්තු 7 වැනිදා පැවැත්විමට යන ගෝඨා සුලග පිළිබඳව මහින්දගේ ඒකාබද්ධ කල්ලියට නාස් ලණුව දමා පොහොට්ටුව බවට පත්කර විශාල ජයග්‍රහණයක් ලබා දි ජනපති සටනට පාර කපාගත් බැසිල් රාජපක්ෂ අර්බුදයකට ලක්ව සිටින බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පළාත් පාලන මැතිවරණයට පෙර අලුයට තිබු විමල් -බැසිල් ගැටුම මැතිවරණය අවසන් විමත් සමග් උග්‍ර අතට හැරුනු අතර මේ පසුගියදා ගැටුමේ උච්චතම අවස්ථාව වුයේ විමල්ට බැසිල් දුරකතයෙන් අම්බානකට දොස් කිමත් සමගය.

පළාත් පාලන මැතිවරණයෙන් බැසිල්ගේ පොහොට්ටුව අනපේක්ෂිත විශාල ජයග්‍රහණයක් ලැබිමත් සමග විමල් යටතේ ඔහුගේ ග්‍රහණයේ සිටි මහින්ද සම්පුර්ණයෙන්ම ගිලිහි ගිය අතර ගෝඨාභය හැරෙන්නට විමල් සහ ඔහුගේ අපාය සහයක මිතුරා වන ගම්මන්පිල සමග වැඩි ඇයි හොදයියක්ද නොමැති බවද වාර්තා වේ.

මේ වනවිට 2020 ඉලක්ක කර ගත් විමල් බැසිල් ග්‍රහණයේ සිටින මහින්ද සහ 2020දි ජනපති කමට ඇහැ ගසාගෙන සිටින බැසිල් රාජපක්ෂ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ ගෙන එමට මාර්තු 7 වැනිදා යලිත් මහින්ද සුලග මෙන් ගෝඨා සුළග නුගේගොඩින් ආරම්භ කිරිමට සුදානම් කරමින් සිටින අතර ඒකාබද්ධයේ කිහිප දෙනෙකුම් හමුවු විමල් තමන්ගේ සැලැස්ම ගැන අනාවරණය කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ඒකාබද්ධයේ කැදවුම්කරු ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න හමුවු විමල් පවසා ඇත්තේ 2020දි ජනබලය ගෝඨාභයගෙන් පිට ගියහොත් වසර ගණනක් දුක් විදිමින් නිර්මාණය කරගත් දේශපාලන බලය එක දවසින් ගිලිහී යනු ඇති බවයි.

ඒ හේතුවෙන් ඉක්මනින්ම ඒකාබද්ධයෙ නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කර ගත යුතු බවත් විමල් අවධාරණය කර තිබෙ.

මේ අතර ඒකාබද්ධය විපක්ෂය සහ පොහොට්ටුව පක්ෂය විවේචනය කරමින් එය දෙකඩ කිරිම කටයුතු කරන විමල් විරවංශ් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ අද සවස හමුවක් සදහා කැදවා තිබේ.සාමූහික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර විවිධ කල්ලි කණ්ඩායම් සැදිමට විමල් දරණ උත්සහය එහිදි දැඩි විවේචනයට ලක්වනු ඇති බවයි බැසිල්ගේ න්යායාචාරවරයෙකු lankaleaks දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ.

- http://www.lankaleaks.net/2018/02/24/628

[QUOTE="monson, post: 22902382, member: 30005"] [B][SIZE="4"]ගෝඨා සුලග …හදන්න ගිහින් විමල් ඇනගනී….ඒකාබද්ධය දෙකඩ කරමින් බැසිල් -විමල් ගල උඩ සටනක ..දෙකෙන් එකක් බේරාගන්න බැසිල් විමල්ව කැදවයි…[/SIZE][/B] [SIZE="4"]නුගේගොඩින් අරඹමු අරගලය… නමින් මාර්තු 7 වැනිදා පැවැත්විමට යන ගෝඨා සුලග පිළිබඳව මහින්දගේ ඒකාබද්ධ කල්ලියට නාස් ලණුව දමා පොහොට්ටුව බවට පත්කර විශාල ජයග්‍රහණයක් ලබා දි ජනපති සටනට පාර කපාගත් බැසිල් රාජපක්ෂ අර්බුදයකට ලක්ව සිටින බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පළාත් පාලන මැතිවරණයට පෙර අලුයට තිබු විමල් -බැසිල් ගැටුම මැතිවරණය අවසන් විමත් සමග් උග්‍ර අතට හැරුනු අතර මේ පසුගියදා ගැටුමේ උච්චතම අවස්ථාව වුයේ විමල්ට බැසිල් දුරකතයෙන් අම්බානකට දොස් කිමත් සමගය. පළාත් පාලන මැතිවරණයෙන් බැසිල්ගේ පොහොට්ටුව අනපේක්ෂිත විශාල ජයග්‍රහණයක් ලැබිමත් සමග විමල් යටතේ ඔහුගේ ග්‍රහණයේ සිටි මහින්ද සම්පුර්ණයෙන්ම ගිලිහි ගිය අතර ගෝඨාභය හැරෙන්නට විමල් සහ ඔහුගේ අපාය සහයක මිතුරා වන ගම්මන්පිල සමග වැඩි ඇයි හොදයියක්ද නොමැති බවද වාර්තා වේ. මේ වනවිට 2020 ඉලක්ක කර ගත් විමල් බැසිල් ග්‍රහණයේ සිටින මහින්ද සහ 2020දි ජනපති කමට ඇහැ ගසාගෙන සිටින බැසිල් රාජපක්ෂ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ ගෙන එමට මාර්තු 7 වැනිදා යලිත් මහින්ද සුලග මෙන් ගෝඨා සුළග නුගේගොඩින් ආරම්භ කිරිමට සුදානම් කරමින් සිටින අතර ඒකාබද්ධයේ කිහිප දෙනෙකුම් හමුවු විමල් තමන්ගේ සැලැස්ම ගැන අනාවරණය කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒකාබද්ධයේ කැදවුම්කරු ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න හමුවු විමල් පවසා ඇත්තේ 2020දි ජනබලය ගෝඨාභයගෙන් පිට ගියහොත් වසර ගණනක් දුක් විදිමින් නිර්මාණය කරගත් දේශපාලන බලය එක දවසින් ගිලිහී යනු ඇති බවයි. ඒ හේතුවෙන් ඉක්මනින්ම ඒකාබද්ධයෙ නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කර ගත යුතු බවත් විමල් අවධාරණය කර තිබෙ. මේ අතර ඒකාබද්ධය විපක්ෂය සහ පොහොට්ටුව පක්ෂය විවේචනය කරමින් එය දෙකඩ කිරිම කටයුතු කරන විමල් විරවංශ් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ අද සවස හමුවක් සදහා කැදවා තිබේ.සාමූහික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර විවිධ කල්ලි කණ්ඩායම් සැදිමට විමල් දරණ උත්සහය එහිදි දැඩි විවේචනයට ලක්වනු ඇති බවයි බැසිල්ගේ න්යායාචාරවරයෙකු lankaleaks දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ.[/SIZE] - [url]http://www.lankaleaks.net/2018/02/24/628[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom