Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපති සටනට බැසිල් මෙහෙයුම අරඹයි…ගෝඨාට ට්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී-මහින්ද ‘රහසිගත මොණර නැටුමේ‘ අභ්‍යන්තර කතාව සහ රටේ අනාගතය

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මෑතකදී මිලදී ගත් රු. කෝටි 16 ක් වටිනා Bentley Mulsanne Hallmark සුපිරි රථය පසුගිය සතියේ රාත්‍රියක පැජට් පාරේ මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුළු විය. තම පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු සමග ඊට රහසේම නැංගේ අන් කිසිවෙක් නොව තම ජනප්‍රියත්වය සියේට 4 වැටී සිටින නමුත් තවමත් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. සිරිසේන රැගත් ධම්මික පෙරේරාගේ සුපිරි රථය කෙලින්ම ගොස් නතර වූයේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටා තිබූ ධම්මික පෙරේරාට අයත් සුපිරි නිවසක් ඉදිරිපිට ය. සිරිසේන බලාපොරොත්තුව එම නිවසේ සිටියේ අන් කිසිවෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය.

ජනාධිපති සිරිසේනත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් අතර පැවැති එම රහස් සාකච්ඡාව මේ වනවිට රටටම නොරහසකි. දැනට මේ පිළිබඳව හෙළි වී ඇති කරුණු අනුව පසුගිය පළාත් පාලන මැතිවරනයෙන් පසුව රාජපක්ෂ සහෝදරයන් අතර බල අරගලය ඉතාම උත්සන්න තත්වයකට පැමිණ ඇත. ඒ බැසිල් හා ගෝඨාභය අතරය. ජනාධිපති සිරිසේන ගේ ගෝඨා සිහිනය සාක්ෂාත් කරගැනීමට මේ අර්බූදය උපයෝගී කරගෙන ඇත. සිරිසේන මහින්ද සාකච්ඡාව එහි තීරණාත්මක එකකි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්දට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැක. ඒත් ව්‍යවස්ථානුකූලව පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි. රාජපක්ෂලා සමඟ රහස් බල හුවමාරු ගණුදෙනුවක සිටින සිරිසේන ජනාධිපතිවරයා සිය ධූර කාලය වසර හයක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේද මේ රහස් බලහුවමාරුවේ කොටසක් ලෙසිනි.

සිය පක්ෂයේ කැබිනට් සංශෝධනයකින් තොරව, එජාප යේ පමනක් කැබිනට් සංශෝධනයද ඒ කුමන්ත්රනයේම කොටසකි.

බැසිල් - ගෝඨා ගැටුම කරළියට

මහින්දගේ පොදු ජන පෙරමුණේ සිටින අන්ත දක්ෂිනාංශකයන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඩලස් සහ උදය ගම්මන්පිළ ඉතා තදින්ම පෙනී සිටින්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා විය යුතුය කියා ය. ඒ බව ඔවුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මේ කණ්ඩායමට පොලොන්නරුවේ රොෂාන් රණසිංහ සහ මහින්දානන්ද ඇතුලු තවත් පිරිසක් ද සිටිති. එහෙත් බැසිල් ඊට තදින්ම විරුද්ධය. රොෂාන් රණසිංහ විටෙකදී මහින්ද කණ්ඩායමෙන් ඉවත් වී ඇත්තේද මේ ගැටුමේ ප්රතිඵයක් ලෙසිනි. බැසිල් ගේ විරෝධය මතු වී ඇත්තේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ඔහුට දෙමළ, මුස්ලිම් ඡන්ද සහ කොළඹ සහ නාගරික මැද පාන්තිකයන් ගේ ඡන්ද නොලැබෙන්නේ යැයි යන සාධාරණ තර්කය මතය. එමනිසා ඔහු ඒකාන්තයෙන්ම පරාද වන බව බැසිල් ගණන් හදා පෙන්වා දී තිබේ. ඒ බව සනාථ කරමින් බැසිල් වැඩි දුරටත් පවසා ඇත්තේ ගෝඨා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කරනා බවට රොෂාන් රණසිංහ පසුගිය පළාත් පාලන මැතිවරනයට පෙර පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරයක් ගෙන ගිය බවත් එම නිසා එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද පොහොට්ටුවට නොලැබුණු බවයි. බැසිල් එය සාක්ෂි සහිතව ගෙන හැර දක්වා ඇත.

එමෙන්ම බැසිල් මහින්ද පිළේ ගෝඨාවාදීන්ට දෝෂාරෝපනය කර ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරනයේ දී ගෝඨා සිටියේ ඇමෙරිකාවේ යනුවෙනි. මුලු මහත් ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ තමන් බවත් එයට නාමල් ගේ අනුග්‍රහය හා අනුමැතිය ලබුනු බවත් ඔහු පවසා ඇත. ගෝඨා ඇමෙරිකාවේ සිට නිවේදන නිකුත් කිරීම පමණක් කළ බවත් ලංකාවට ගොඩ බැස විමල්ලා ගේ මාධ්‍ය නඩය ලවා ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අදහස් විමසීම් කළ බවටද බැසිල් චෝදනා කර ඇත. එයට සරිලන සේ ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ ප්‍රචාරයක් විමල් ගේ වෙබ් අඩවිය හරහා කළ බවද බැසිල් ගේ දෝෂාරෝපනයට ලක්ව ඇත.

මේ අතර ඩලස්ද තර්ජනාත්මක ස්වරූපයෙන් බැසිල්ට පවසා ඇත්තේ, මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්, උප සභාපතිවරුන් හා අනුපාත මන්ත්‍රීන් පත් කරන්නේ තමන්ට ඕනෑ පුද්ගලයන් බවයි. ඒවාට ‘අත තියන්න එන්න එපා‘ යැයිද ඩලස් බැසිල්ට අවවාද කර ඇත.

පළාත් පාලන මැතිවරනයට පෙර ගෝඨා අත්ඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත්ව ඇත්තේ මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට බැසිල්ගේ දේශපාලන සබඳතා මෙන්ම මුදල්ද පිටිවහලක් වී ඇත. මේ බව දැනගත් ජනාධිපති සිරිසේන ඔහුව වහාම ඇමෙරිකාවට යවන ලද්දේ මහින්දගේ ද ආශිර්වාදය ඇතිවය.

බැසිල් සිරිසේන නයි මුගටි වෛරය

බැසිල් හා ජනාධිපති සිරිසේන අතර පවතින්නේ කිසිසේත් සමහන්කළ නොහැකි වෛරයකි. බැසිල් ජනාධිපති සිරිසේන හඳුන්වන්නේ රාජපක්ෂලාගේ අනාගතය විනාශ කළ ‘ද්‍රෝහියා, කුණකටුවා, දෙපිටකාට්ටුවා‘ නම් වූ වදන්වලිනි. එම නිසා බැසිල් සිටින්නේ ඔහු සමඟ කිසිදු සම්මුතියක් අවශ්‍ය නැතැයි යන දැඩි තීන්දුවක ය. සිරිසේන සමග සම්මුතියක් නැතිවම පොහොට්ටුව ජයගත් බව දැන් යථාර්තයකි.

රාජපක්ෂ යුගයේ ශ්‍රීලනිප මහ ලේකම් තනතුරෙන් සිරිසේන ඇමතිවරයා පහකර බැසිල්ගේ අතට එය ගැනීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වී ඇත. ඊට එරෙහිව කිසියම් ආකාරයක හෝ කැරැල්ලක් පක්ෂය තුළ සංවිධානය කළහොත් මෛත්‍රීපාලට ‘ජම්පරය අන්දවන බවටද‘ ඒ දිනවල බැසිල් පුරසාරම් කියා තිබේ. ඊටද සාක්කි බැසිල් සතුව තිබී ඇත.

පසුගිය ජනාධිපති ඡන්දයෙන් පැරදී ජම්පරය අඳින්නට සිදුවුවත් සරත් ෆොන්සේකාට ජාත්‍යන්තර හා ජාතික තලයේ ලැබුනා වූ සහයෝගය ගැන බොහෝ දෙනෙක් සිරිසේන ඇමතිවරයාට පෙන්වා දී තිබේ. අවසානයේ නිමල් සිරිපාල කපා ජනාධිපති පොදු අපේක්ෂකයා වීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත්තේ බැසිල් - මෛත්‍රී ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ නිසා මෛත්‍රී පක්ෂයෙන් එළවා දැමීමේත්, ජනාධිපතිවරනය පරාජය වීමේත් සියලු චෝදනාවන් ගේ එකම චූදිතයා වූයේ බැසිල් ය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු බරපතල චෝදනා තිබූ ගෝඨා ලංකාවේ රැඳෙද්දී බැසිල් වහ වහා ලංකාවෙන් පිටව ගියේ මේ හේතු කාරණා නිසා ය. හා බැසිල් - සිරිසේන අතර විරසකයට එතරම් දිගු ඉතිහාසයක් ඇත.

කෙසේ වෙතත් මේ ගැටුමෙන් මහත් අසරණභාවයට පත්ව ඇත්තේ මහින්දය. ඔහුගේ ගෝලයන් වන වාසුදේව, තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායම මේ දිනවල යටිබිම්ගතව සිටින්නේ මේ නිසාය. ඔවුන් අතර වූ සාකච්ඡාවක දී වාසුදේව පවසා ඇත්තේ "කොහොමහරි ආණ්ඩුව පෙරළලා ජනාධිපතිවරනයට මහින්දව දමා ගන්න ඕන. එහෙම වුනොත් හිරිකිතයකින් තොරව රතු ෂර්ට් එක ඇඳගෙන වේදිකාවට ගොඩවන්න පුලුවන්" කියා ය. මේ අනුව මහින්දගේ අවසාන තීන්දුව ලැබෙන තෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තරඟයට සහභාගී නොවීමටද ඒ වෙනුවට මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා සිය ශක්තිය යෙදවීමටද වාසුදේව තිස්ස එකඟතාවයකට පැමිණ ඇත.

පළාත් පාලන මැතිවරනයට මහින්ද සමඟින් එක්ව තරඟ වැදීමට ජනාධිපති සිරිසේන අන්තිම මොහොත දක්වා උත්සාහ කළේය. එ් අනෙකක් නිසා නොව සිය පරාජය ගැන ලද බුද්ධි අංශ වාර්තා නිසාය. එමෙන්ම පොහොට්ටුව විශාල ජයග්‍රණයක් ලබන බවට බැසිල් කල්වේලා ඇතිව නිවැරදිව ගණන් හදා පෙන්වා දී තිබුනි. ජනාධිපති සිරිසේනගේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ බැසිල්ගේ ගණන් හැදිල්ල නිසා ය.

කරුණු එසේ වුවත් මැතිවරණයෙන් පසුව හෝ එක්වීම සඳහා තමන් ගේ ඇති සූදානම පෙන්විය යුතුයැයි ජනාධිපතිවරයාගේ ළඟ සිටින මහින්දවාදීන් බලකර ඇත. තමන් පාර්ලිමේන්තුවේ රස්තියාදු වෙමින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ බවට පහුගිය කාලයේ පුරසාරම් දෙඩූ ජනාධිපතිවරයා, ධූර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ ඒ සූදානම පෙන්වීමට ය. ඒ උත්සාහය හරි ගියා නම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වා මහින්දට අගමැතිකම ලබාදීම හා පාර්ලිමේන්තුවට විධායක බලය ලබාදීමට එකඟතාවය පළකර ඇත. එහෙත් එය පරාජය වූ නිසා ගෝඨා ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඉඩදෙන ලෙස ජනාධිපති සිරිසේන රාජපක්ෂලාට දිගින් දිගටම ඇවිටිලි කරමින් සිටී.

පළාත් පාලන මැතිවරණයේදී එජාපයට හැකි වෙර යොදා පහර දුන්නේත්, මැතිවරණය මුවවිට දී බැඳුම්කර ප්‍රශ්ණය මත අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේද රාජපක්ෂලා සමඟ එකඟතාවක් සාදා ගැනීමේ පරම අභිලාෂයෙනි. එහෙත් මේ කිසිවක් ඵල දැරුවේ නැත.

ජනාධිපති සිරිසේනගේ අන්තිම තුරුම්පුව

මේ කිසිවකින් සිය උත්සාහය අත් නොහළ ජනාධිපති සිරිසේන ඡන්දයෙන් පසුව රනිල් අගමැති කමින් එළැවීමට උත්සාහ කළද එයත් වැරදී ගියේ ය. අවසාන තුරුම්පුව ලෙස එළියට දමා ඇත්තේ එජාප යේ පමණක් වූ කැබිනට් සංශෝධනයි. එහි ආසියා "නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය" යි. තමන් සමඟ මහින්ද සාකච්ඡාවට නොඑන්නේ නම් නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දෙන බවට ජනාධිපති සිරිසේන රාජපක්ෂ කඳවුරට දන්වා ඇත. එකඟතාවයකට නොඑන්නේනම් රාජපක්ෂ පවුලේ සියලුදෙනාටත්, චෝදනා ඇති මහින්දවාදීන් සියලු දෙනාටත් ‘ජම්පර ඇඳීමට සූදානමින් සිටින ලෙසද‘ දන්වා ඇත. චෝදනා ඔප්පුවීමේ සම්භාවිතාව ගැන අවශ්‍ය නම් නිතිපතිවරයාගෙන් විමසන ලෙසද සිරිසේන දැනුම් දී තිබේ. මෙයින් කලබලයට පත් රාජපක්ෂලා ජනාධිපති සිරිසේන හමුවීමට තීරණය කර ඇත. පසුගියදා ධම්මික පෙරේරාගේ නිවසේ දී මහින්ද-මෛත්‍රී හමුවක් සිදුවූයේ ඒ අනුව ය. මේ කරුණු මෛත්‍රී මහින්දට දන්වා ඇති අතර තම අවසාන තීන්දුව දැනුම්දීමට මහින්ද කල් ඉල්ලා ඇත.

ගෝඨා අත් අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග දීර්ඝ වන්නේත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තවමත් ගෝල් කණුව අභියස තිබෙන්නේත් මේ හේතු නිසා ය. නීතිය හා සාමය අමාත්‍යංශයේ දිවුරුම් දෙන්නේ කවුද යන්න හා 2015 ජනවාරි 08 යුක්තිය හා සාධාරණය බලාපොරොත්තුවූවන්ට එය ඉටුවේදැයි යන්න තීන්දු වන්නේ අද රාජපක්ෂලා ගන්නා තීරණය මතය. රාජපක්ෂලා හා ජනාධිපති සිරිසේන සුහද කිරීම සඳහා අධික වෙහෙසක් දරන්නේ එදා රාජපක්ෂලාගෙන් වෙන් වී ආ අතුරලියේ රතන හිමියන් වීම පුදුමාකාර ය.

රනිල් එළවීමේ ඝෝෂාව, එජාපය රටතුළ අප්‍රසාදයට හා අපකීර්තියට පත්කිරීමද රාජපක්ෂලාගේ හොඳ හිත දිනාගැනීම වෙනුවෙන් ජනාධිපති සිරිසේන රඟන තවත් මොණර නැටුමකි. මහින්දවාදීන් රටපුරා කළකෝලාහල ඇති කරන්නේ ජනාධිපති සිරිසේනගේ මේ කුමන්ත්‍රණයට පින්සිදු වන්නටය. ඒවා පිටුපස බොහෝවිට ඉන්නේ ගෝඨාවාදීන්ය. බැසිල් මේවාට විරුද්ධය. බැසිල්ගේ මතය වී තිබෙන්නේ ඉන්දියාවේ හොඳ හිත දිනාගනිමින්, යුරෝපයේ මෙන් නැතත් ලංකාවේද යම් පමණකට නිදහස් සමාජ වටපිටාවක් ගොඩ නැගිය යුතු බවයි.

කෙසේ වෙතත් මේ මොහොතේ ජනාධිපති සිරිසේනගේ එකම ඉලක්කය වී ඇත්තේ, සිය ධූර කාලයෙන් පසු රාජපක්ෂලාගේ දඬුවමින් මිදී "පිබිදූ පොලොන්නරුව" ට වී සැඳෑ සමය ගත කිරීමට සැලසුම් දමා ගැනීම ය. ඒ වෙනුවෙන් ඔහුත් සමඟ ශ්‍රීලනිප යෙන් එළියට පැමිණි ඕනෑම කෙනෙකු හෝ ජනවාරි 08 සියලු පොරොන්දු හෝ පාවා දීමට ඕනෑම මොහොතක ඔහු සූදානම් ය . විධායක ජනාධිපතිවරයෙක් වුව පළාත් පාලන මැතිවරණයේදී සියේට හතර වැටීමෙන් වූ කළකිරීම ඔහුගේ කෝපය හා පළි ගැනීම වඩා තීවෘර කර ඇත.

ටෙරල් දුනුසිංහ විසිනි

- https://www.facebook.com/lankaenews/posts/1793061700758987

[QUOTE="monson, post: 22937191, member: 30005"] [B][SIZE="5"]මෛත්‍රී-මහින්ද ‘රහසිගත මොණර නැටුමේ‘ අභ්‍යන්තර කතාව සහ රටේ අනාගතය[/SIZE][/B] [SIZE="4"]ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මෑතකදී මිලදී ගත් රු. කෝටි 16 ක් වටිනා Bentley Mulsanne Hallmark සුපිරි රථය පසුගිය සතියේ රාත්‍රියක පැජට් පාරේ මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුළු විය. තම පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු සමග ඊට රහසේම නැංගේ අන් කිසිවෙක් නොව තම ජනප්‍රියත්වය සියේට 4 වැටී සිටින නමුත් තවමත් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. සිරිසේන රැගත් ධම්මික පෙරේරාගේ සුපිරි රථය කෙලින්ම ගොස් නතර වූයේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටා තිබූ ධම්මික පෙරේරාට අයත් සුපිරි නිවසක් ඉදිරිපිට ය. සිරිසේන බලාපොරොත්තුව එම නිවසේ සිටියේ අන් කිසිවෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ජනාධිපති සිරිසේනත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් අතර පැවැති එම රහස් සාකච්ඡාව මේ වනවිට රටටම නොරහසකි. දැනට මේ පිළිබඳව හෙළි වී ඇති කරුණු අනුව පසුගිය පළාත් පාලන මැතිවරනයෙන් පසුව රාජපක්ෂ සහෝදරයන් අතර බල අරගලය ඉතාම උත්සන්න තත්වයකට පැමිණ ඇත. ඒ බැසිල් හා ගෝඨාභය අතරය. ජනාධිපති සිරිසේන ගේ ගෝඨා සිහිනය සාක්ෂාත් කරගැනීමට මේ අර්බූදය උපයෝගී කරගෙන ඇත. සිරිසේන මහින්ද සාකච්ඡාව එහි තීරණාත්මක එකකි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්දට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැක. ඒත් ව්‍යවස්ථානුකූලව පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි. රාජපක්ෂලා සමඟ රහස් බල හුවමාරු ගණුදෙනුවක සිටින සිරිසේන ජනාධිපතිවරයා සිය ධූර කාලය වසර හයක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේද මේ රහස් බලහුවමාරුවේ කොටසක් ලෙසිනි. සිය පක්ෂයේ කැබිනට් සංශෝධනයකින් තොරව, එජාප යේ පමනක් කැබිනට් සංශෝධනයද ඒ කුමන්ත්රනයේම කොටසකි. [B]බැසිල් - ගෝඨා ගැටුම කරළියට[/B] ---------------------- මහින්දගේ පොදු ජන පෙරමුණේ සිටින අන්ත දක්ෂිනාංශකයන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඩලස් සහ උදය ගම්මන්පිළ ඉතා තදින්ම පෙනී සිටින්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා විය යුතුය කියා ය. ඒ බව ඔවුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මේ කණ්ඩායමට පොලොන්නරුවේ රොෂාන් රණසිංහ සහ මහින්දානන්ද ඇතුලු තවත් පිරිසක් ද සිටිති. එහෙත් බැසිල් ඊට තදින්ම විරුද්ධය. රොෂාන් රණසිංහ විටෙකදී මහින්ද කණ්ඩායමෙන් ඉවත් වී ඇත්තේද මේ ගැටුමේ ප්රතිඵයක් ලෙසිනි. බැසිල් ගේ විරෝධය මතු වී ඇත්තේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ඔහුට දෙමළ, මුස්ලිම් ඡන්ද සහ කොළඹ සහ නාගරික මැද පාන්තිකයන් ගේ ඡන්ද නොලැබෙන්නේ යැයි යන සාධාරණ තර්කය මතය. එමනිසා ඔහු ඒකාන්තයෙන්ම පරාද වන බව බැසිල් ගණන් හදා පෙන්වා දී තිබේ. ඒ බව සනාථ කරමින් බැසිල් වැඩි දුරටත් පවසා ඇත්තේ ගෝඨා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කරනා බවට රොෂාන් රණසිංහ පසුගිය පළාත් පාලන මැතිවරනයට පෙර පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරයක් ගෙන ගිය බවත් එම නිසා එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද පොහොට්ටුවට නොලැබුණු බවයි. බැසිල් එය සාක්ෂි සහිතව ගෙන හැර දක්වා ඇත. එමෙන්ම බැසිල් මහින්ද පිළේ ගෝඨාවාදීන්ට දෝෂාරෝපනය කර ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරනයේ දී ගෝඨා සිටියේ ඇමෙරිකාවේ යනුවෙනි. මුලු මහත් ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ තමන් බවත් එයට නාමල් ගේ අනුග්‍රහය හා අනුමැතිය ලබුනු බවත් ඔහු පවසා ඇත. ගෝඨා ඇමෙරිකාවේ සිට නිවේදන නිකුත් කිරීම පමණක් කළ බවත් ලංකාවට ගොඩ බැස විමල්ලා ගේ මාධ්‍ය නඩය ලවා ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අදහස් විමසීම් කළ බවටද බැසිල් චෝදනා කර ඇත. එයට සරිලන සේ ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ ප්‍රචාරයක් විමල් ගේ වෙබ් අඩවිය හරහා කළ බවද බැසිල් ගේ දෝෂාරෝපනයට ලක්ව ඇත. මේ අතර ඩලස්ද තර්ජනාත්මක ස්වරූපයෙන් බැසිල්ට පවසා ඇත්තේ, මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්, උප සභාපතිවරුන් හා අනුපාත මන්ත්‍රීන් පත් කරන්නේ තමන්ට ඕනෑ පුද්ගලයන් බවයි. ඒවාට ‘අත තියන්න එන්න එපා‘ යැයිද ඩලස් බැසිල්ට අවවාද කර ඇත. පළාත් පාලන මැතිවරනයට පෙර ගෝඨා අත්ඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත්ව ඇත්තේ මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට බැසිල්ගේ දේශපාලන සබඳතා මෙන්ම මුදල්ද පිටිවහලක් වී ඇත. මේ බව දැනගත් ජනාධිපති සිරිසේන ඔහුව වහාම ඇමෙරිකාවට යවන ලද්දේ මහින්දගේ ද ආශිර්වාදය ඇතිවය. [B] බැසිල් සිරිසේන නයි මුගටි වෛරය[/B] ---------------------- බැසිල් හා ජනාධිපති සිරිසේන අතර පවතින්නේ කිසිසේත් සමහන්කළ නොහැකි වෛරයකි. බැසිල් ජනාධිපති සිරිසේන හඳුන්වන්නේ රාජපක්ෂලාගේ අනාගතය විනාශ කළ ‘ද්‍රෝහියා, කුණකටුවා, දෙපිටකාට්ටුවා‘ නම් වූ වදන්වලිනි. එම නිසා බැසිල් සිටින්නේ ඔහු සමඟ කිසිදු සම්මුතියක් අවශ්‍ය නැතැයි යන දැඩි තීන්දුවක ය. සිරිසේන සමග සම්මුතියක් නැතිවම පොහොට්ටුව ජයගත් බව දැන් යථාර්තයකි. රාජපක්ෂ යුගයේ ශ්‍රීලනිප මහ ලේකම් තනතුරෙන් සිරිසේන ඇමතිවරයා පහකර බැසිල්ගේ අතට එය ගැනීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වී ඇත. ඊට එරෙහිව කිසියම් ආකාරයක හෝ කැරැල්ලක් පක්ෂය තුළ සංවිධානය කළහොත් මෛත්‍රීපාලට ‘ජම්පරය අන්දවන බවටද‘ ඒ දිනවල බැසිල් පුරසාරම් කියා තිබේ. ඊටද සාක්කි බැසිල් සතුව තිබී ඇත. පසුගිය ජනාධිපති ඡන්දයෙන් පැරදී ජම්පරය අඳින්නට සිදුවුවත් සරත් ෆොන්සේකාට ජාත්‍යන්තර හා ජාතික තලයේ ලැබුනා වූ සහයෝගය ගැන බොහෝ දෙනෙක් සිරිසේන ඇමතිවරයාට පෙන්වා දී තිබේ. අවසානයේ නිමල් සිරිපාල කපා ජනාධිපති පොදු අපේක්ෂකයා වීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත්තේ බැසිල් - මෛත්‍රී ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ නිසා මෛත්‍රී පක්ෂයෙන් එළවා දැමීමේත්, ජනාධිපතිවරනය පරාජය වීමේත් සියලු චෝදනාවන් ගේ එකම චූදිතයා වූයේ බැසිල් ය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු බරපතල චෝදනා තිබූ ගෝඨා ලංකාවේ රැඳෙද්දී බැසිල් වහ වහා ලංකාවෙන් පිටව ගියේ මේ හේතු කාරණා නිසා ය. හා බැසිල් - සිරිසේන අතර විරසකයට එතරම් දිගු ඉතිහාසයක් ඇත. කෙසේ වෙතත් මේ ගැටුමෙන් මහත් අසරණභාවයට පත්ව ඇත්තේ මහින්දය. ඔහුගේ ගෝලයන් වන වාසුදේව, තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායම මේ දිනවල යටිබිම්ගතව සිටින්නේ මේ නිසාය. ඔවුන් අතර වූ සාකච්ඡාවක දී වාසුදේව පවසා ඇත්තේ "කොහොමහරි ආණ්ඩුව පෙරළලා ජනාධිපතිවරනයට මහින්දව දමා ගන්න ඕන. එහෙම වුනොත් හිරිකිතයකින් තොරව රතු ෂර්ට් එක ඇඳගෙන වේදිකාවට ගොඩවන්න පුලුවන්" කියා ය. මේ අනුව මහින්දගේ අවසාන තීන්දුව ලැබෙන තෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තරඟයට සහභාගී නොවීමටද ඒ වෙනුවට මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා සිය ශක්තිය යෙදවීමටද වාසුදේව තිස්ස එකඟතාවයකට පැමිණ ඇත. පළාත් පාලන මැතිවරනයට මහින්ද සමඟින් එක්ව තරඟ වැදීමට ජනාධිපති සිරිසේන අන්තිම මොහොත දක්වා උත්සාහ කළේය. එ් අනෙකක් නිසා නොව සිය පරාජය ගැන ලද බුද්ධි අංශ වාර්තා නිසාය. එමෙන්ම පොහොට්ටුව විශාල ජයග්‍රණයක් ලබන බවට බැසිල් කල්වේලා ඇතිව නිවැරදිව ගණන් හදා පෙන්වා දී තිබුනි. ජනාධිපති සිරිසේනගේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ බැසිල්ගේ ගණන් හැදිල්ල නිසා ය. කරුණු එසේ වුවත් මැතිවරණයෙන් පසුව හෝ එක්වීම සඳහා තමන් ගේ ඇති සූදානම පෙන්විය යුතුයැයි ජනාධිපතිවරයාගේ ළඟ සිටින මහින්දවාදීන් බලකර ඇත. තමන් පාර්ලිමේන්තුවේ රස්තියාදු වෙමින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ බවට පහුගිය කාලයේ පුරසාරම් දෙඩූ ජනාධිපතිවරයා, ධූර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ ඒ සූදානම පෙන්වීමට ය. ඒ උත්සාහය හරි ගියා නම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වා මහින්දට අගමැතිකම ලබාදීම හා පාර්ලිමේන්තුවට විධායක බලය ලබාදීමට එකඟතාවය පළකර ඇත. එහෙත් එය පරාජය වූ නිසා ගෝඨා ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඉඩදෙන ලෙස ජනාධිපති සිරිසේන රාජපක්ෂලාට දිගින් දිගටම ඇවිටිලි කරමින් සිටී. පළාත් පාලන මැතිවරණයේදී එජාපයට හැකි වෙර යොදා පහර දුන්නේත්, මැතිවරණය මුවවිට දී බැඳුම්කර ප්‍රශ්ණය මත අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේද රාජපක්ෂලා සමඟ එකඟතාවක් සාදා ගැනීමේ පරම අභිලාෂයෙනි. එහෙත් මේ කිසිවක් ඵල දැරුවේ නැත. [B]ජනාධිපති සිරිසේනගේ අන්තිම තුරුම්පුව[/B] ---------------------- මේ කිසිවකින් සිය උත්සාහය අත් නොහළ ජනාධිපති සිරිසේන ඡන්දයෙන් පසුව රනිල් අගමැති කමින් එළැවීමට උත්සාහ කළද එයත් වැරදී ගියේ ය. අවසාන තුරුම්පුව ලෙස එළියට දමා ඇත්තේ එජාප යේ පමණක් වූ කැබිනට් සංශෝධනයි. එහි ආසියා "නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය" යි. තමන් සමඟ මහින්ද සාකච්ඡාවට නොඑන්නේ නම් නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දෙන බවට ජනාධිපති සිරිසේන රාජපක්ෂ කඳවුරට දන්වා ඇත. එකඟතාවයකට නොඑන්නේනම් රාජපක්ෂ පවුලේ සියලුදෙනාටත්, චෝදනා ඇති මහින්දවාදීන් සියලු දෙනාටත් ‘ජම්පර ඇඳීමට සූදානමින් සිටින ලෙසද‘ දන්වා ඇත. චෝදනා ඔප්පුවීමේ සම්භාවිතාව ගැන අවශ්‍ය නම් නිතිපතිවරයාගෙන් විමසන ලෙසද සිරිසේන දැනුම් දී තිබේ. මෙයින් කලබලයට පත් රාජපක්ෂලා ජනාධිපති සිරිසේන හමුවීමට තීරණය කර ඇත. පසුගියදා ධම්මික පෙරේරාගේ නිවසේ දී මහින්ද-මෛත්‍රී හමුවක් සිදුවූයේ ඒ අනුව ය. මේ කරුණු මෛත්‍රී මහින්දට දන්වා ඇති අතර තම අවසාන තීන්දුව දැනුම්දීමට මහින්ද කල් ඉල්ලා ඇත. ගෝඨා අත් අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග දීර්ඝ වන්නේත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තවමත් ගෝල් කණුව අභියස තිබෙන්නේත් මේ හේතු නිසා ය. නීතිය හා සාමය අමාත්‍යංශයේ දිවුරුම් දෙන්නේ කවුද යන්න හා 2015 ජනවාරි 08 යුක්තිය හා සාධාරණය බලාපොරොත්තුවූවන්ට එය ඉටුවේදැයි යන්න තීන්දු වන්නේ අද රාජපක්ෂලා ගන්නා තීරණය මතය. රාජපක්ෂලා හා ජනාධිපති සිරිසේන සුහද කිරීම සඳහා අධික වෙහෙසක් දරන්නේ එදා රාජපක්ෂලාගෙන් වෙන් වී ආ අතුරලියේ රතන හිමියන් වීම පුදුමාකාර ය. රනිල් එළවීමේ ඝෝෂාව, එජාපය රටතුළ අප්‍රසාදයට හා අපකීර්තියට පත්කිරීමද රාජපක්ෂලාගේ හොඳ හිත දිනාගැනීම වෙනුවෙන් ජනාධිපති සිරිසේන රඟන තවත් මොණර නැටුමකි. මහින්දවාදීන් රටපුරා කළකෝලාහල ඇති කරන්නේ ජනාධිපති සිරිසේනගේ මේ කුමන්ත්‍රණයට පින්සිදු වන්නටය. ඒවා පිටුපස බොහෝවිට ඉන්නේ ගෝඨාවාදීන්ය. බැසිල් මේවාට විරුද්ධය. බැසිල්ගේ මතය වී තිබෙන්නේ ඉන්දියාවේ හොඳ හිත දිනාගනිමින්, යුරෝපයේ මෙන් නැතත් ලංකාවේද යම් පමණකට නිදහස් සමාජ වටපිටාවක් ගොඩ නැගිය යුතු බවයි. කෙසේ වෙතත් මේ මොහොතේ ජනාධිපති සිරිසේනගේ එකම ඉලක්කය වී ඇත්තේ, සිය ධූර කාලයෙන් පසු රාජපක්ෂලාගේ දඬුවමින් මිදී "පිබිදූ පොලොන්නරුව" ට වී සැඳෑ සමය ගත කිරීමට සැලසුම් දමා ගැනීම ය. ඒ වෙනුවෙන් ඔහුත් සමඟ ශ්‍රීලනිප යෙන් එළියට පැමිණි ඕනෑම කෙනෙකු හෝ ජනවාරි 08 සියලු පොරොන්දු හෝ පාවා දීමට ඕනෑම මොහොතක ඔහු සූදානම් ය . විධායක ජනාධිපතිවරයෙක් වුව පළාත් පාලන මැතිවරණයේදී සියේට හතර වැටීමෙන් වූ කළකිරීම ඔහුගේ කෝපය හා පළි ගැනීම වඩා තීවෘර කර ඇත. ටෙරල් දුනුසිංහ විසිනි[/SIZE] - [url]https://www.facebook.com/lankaenews/posts/1793061700758987[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom