2020 ජනාධිපතිවරණය: ඊයේ දාපු polls වල ප්රතිඵලය
1. පාඨලී vs ගෝඨාභය
පාඨලී : 15%
ගෝඨාභය : 62%
2. සජිත් vs ගෝඨාභය
සජිත් : 15%
ගෝඨාභය :75%
3. සංගක්කාර vs ගෝඨාභය
(සංගක්කාර පොදු අපේක්ෂකයා වශයෙන්. නමුත් ශ්රීලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නැවතත් UNP ය සමග එක්ව තරග කිරීමේ සම්භාවිතාව ඉතා අඩු අතර. ඔවුන් වෙනම තරග කිරීමට තීරණ කළහොත් සංගක්කාරගේ මෙම ජන්ද ප්රමාණය අඩු විය හැකිය.)
සංගක්කාර : 30%
ගෝඨාභය : 69%
පොඩි හරි තරගයක් දෙන්න පුලුවන් සංගක්කාරට විතරයි.ඒත් ක්රිකට් බෝඩ් එකේ උපදේශක තනතුරවත් ගන්නේ නැති කෙනා UNP එකේ අතකොලුවක් වෙයි කියලා හිතන්න අමාරුයි.එහෙම උනොත් ගෝඨාභයට ගේමක් නෑ.
මට හිතෙන්නේ ගෝඨාභය නැතත් පොහොට්ටුවෙන් කවුරු ඉල්ලුවත් දිනනවා

Last edited: