කිරියේ අපි එක එක දේශපාලන මත දරනවා. අපි ඒවගේම තර්ක කරගන්න්නවා මරාගන්නවා. සමහරු full time දේශපාලනය කරනවා
ඒත් අපි කරන්නේ මොකද්ද? වටේට මඩ ගහගන්න එක. වෙලාවකට ඒක ආතල් ඒත් අපි අවුරුදු ගානක් තිස්සේ එකම තැන.
මම නම් කියන්නේ මිනිහෙක්ට කැමැති පක්ෂයකට ඡන්දය දාන්න පුලුවන් ඒකේ කිසි විවාදයක් නෑ. ප්‍රභල විපක්ශයක් ඉන්න ඕනි කියන එකත් මම පිලිගන්නවා.
ඒ වගේම අපි හොඳට දන්නවා.. මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනාම අයේත් යූඑන්පී ආණ්ඩුවක් ආවාම හරියයි කියන ඒව මනස්ගාත 2015 හම්බ උනු වරම චොර කරගත්තා
දැනුත් දෙකට බෙදිලා. මුන් ඔහොම weak වෙන්න වෙන්න ආණ්ඩුව easy ගන්නවා, ඊට පස්සේ ආණ්ඩුව පිස්සු කෙලිද්දි කෙල වෙන්නේ මිනිස්සුන්ටයි රටටයි
ආයෙත් එපා උනාම අනිත් එවුන් ගේනවා. ආයෙත් ඕකම වෙනවා.
අපි ඔය විදියට මාරු කර කර හිටියොත් ඉතින් අපේ ළමයිනුත් අපිට කියයි 90 අවුරුද්දක් අරහෙමයි මෙහෙමයි කියලා. උනුත් migrate වෙන්න බලයි..
එටකොට ජේවීපී එක? අපි කවුරුත් දන්නවා ජේවීපී එක කවදාවත් ආසන 10කට වඩා ගන්නේ නෑ අවුරුදු 50ක් වත් යනකන්. ඔක්කොටම හපන් උන්ට එහෙම දිනන්න උවමනාවකුත් නෑ..
මම පුද්ගලිකව කැමැතියි ප්‍රභල තුන්වෙනි පාර්ෂවයක් එනවනම් ඒත් එන ඒවා ඔක්කෝම හේදිලා යනවා ( නාගා, එන්පීම් සහ පල්ලෙයා )
ඒක නිසා අපිට මේ තියන ප්‍රධාන බලවේග දෙක හදාගන්න විතරයි පුලුවන්. ඒත් අපි කරන්නේ මොකද්ද..
අපේ විරුදධ පක්ෂයට ඡන්දය දෙන අය තර්ක කරද්දි අපි මඩ ටික තියන් ඉන්නවා ගහන්න බලන්න..
ඊට පස්සේ ඒව වහගන්න අනිත් පැත්තට ගහනවා අර උඩ කියපු වගේ කතා කියලා...
අපි අන්තිමේ ඒ ඒ පක්ෂ වල බිම් මට්ටමනේ representativesල වෙලා ( පක්ශයක් සල්ලි ගේවල hire කරලා තියාවනම් කමක් නෑ ඒක jobඑකක් )
ඒත් අපිට පුලුවන් වෙන්න ඕනි මතයක් දරන්න. ඒ දරන මත උඩ ඡන්ද දෙන්න. ඒ වගේම අනිත් අයගේ මත වලට ගරු කරන්න.
ඒත් අපි කරන්නේ පොරට හොඳට බනිනවා උඹ වහලෙක් අහවල් පක්ශයේ එකෙක් කියල.. අරුත් අත අරින්නේ නෑ..
සමහර විට ඔතන පක්ශ තුනකට ඡන්ද දැම්මට කිරියේ ඒ අය ඕන වෙන වෙලාවල් තියෙන්නේ පුලුවන්.
මෙහෙම බෙදුනාම අපි නොදැනුවත්ම අපි තරහා වෙලා දුරස් වෙනවා. මම නම් කියන්නේ අපි එහෙම කරන්න ඕනි නෑ...
මගේ පුද්ගලික මතය 2020 SLPP එක දිනනවා ඒක නවත්තන්න බෑ.
ඕනිනම් 2/3 ගන්න බැරි වෙයි චන්දෙන්, ඒත් පස්සේ උනත් ඇමතිකම් ටිකක් දීලා 2/3 හදාගන්න පුලුවන්
අපි කොච්චර කිව්වත් අපි පත් කරන විපක්ෂයේ එවුන් එහෙම පනින්නේ නෑ කියලා අපිට 100% විශ්වාස නෑ..
JVP එකේ විමල්ට යන්න පුලුවන් UNP එකේ කෙහෙලිය වගේ අයට යන්න පුලුවන් වැඩිය ඕනි නෑ 2015 විරුද්ධව ආපු ජානධිපතිත් ගියේ ලස්සනට
කොහොම උනත් අපිට පොරොන්දු ගොඩක් දෙනව පත් වෙන අය, සමහර ඒවා යම්තාක් දුරට ඉටු වෙනවා සමහර ඒවා බොරු පොරොන්දු..
ඒත් අපි කවුරුත් ඔක්කොම හරි හපන් fix ඉල්ලීමක් ඉල්ලන්නේ නෑ
2/3 අරගෙන කරන්න පුලුවන් හොඳම දේ මොකද්ද?? අපි පක්ෂ වලට බෙදෙන්නේ නැතිව මේ වගේ topic කතා කරමු
හැමෝටම ඉල්ලන්න පුලුවන් 13 ව්‍යස්ථා සංශෝධනයෙන් ස්ථාපිත උනු පලාත් සභා නැති කරලා දන්න කියලා..
මේ වගේ දෙයක් 2/3 නැතිව කරන්න බෑ.. 2010 2/3 බලය තිබුණු වෙලෙත් කලේ නෑ. ඒ වෙලේ මිනිස්සු ඕවා ඉල්ලුවේ නෑ, ඒත් දන් අපිට ඉල්ලන්න පුලුවන්
හැමෝම මේ වගේ specific ප්‍රශ්ණයක් අරගෙන අපි ඡන්දය දුන්නු එවුන්ට කරමු මේක විසඳලා දියන් කියලා.
උන්ට පුලුවන් වෙන්න ඕනි පාර්ලිමේන්තු ගිහින් ඕව ඉදිරිපත් කරන්න. ඒක උන්ගේ රස්සාව.
අපි දෙශපාලුවන්ගේ representatives ල නොවී උන්ව අපේ representatives කරගමු.

- පොහොට්ටුවේ එකෙක් යූඑන්පී එක මහ බැංකුව කැඩුවා කිව්වාම, අනිත් පැත්තේ අය මහින්ද සුනාමි හොරා අරහෙම හොරකන් කරා මෙහෙම හොරකන් කලා කියල රන්ඩු වෙනවා
- අනිත් පැත්තට දැන් ආණ්ඩුව හොරකමක් කරලා ඒක ගැන එකෙක් කිව්වොත් යූඑන්පී ආණ්ඩුව මෙහෙම කලා කියලා බයියෝ බනිනවා
- අපි මරාගන්නවා දෙකෙන් එක හොරෙක්වත් අහු වෙන්නේ නෑ. රටට සෙතක් නෑ.
- ජෙප්පෝ උනත් ඔහොමයි ජේවීපී ලිස්ට් එකේ ඊබ්‍රහිම් නානා හිටියා කිව්වාම අනිත් පැත්තට කියනවා.. සහරාන්ට පඩි ගෙව්වා අරවා මේවා..
ඊට පස්සේ ඒව වහගන්න අනිත් පැත්තට ගහනවා අර උඩ කියපු වගේ කතා කියලා...
අපි අන්තිමේ ඒ ඒ පක්ෂ වල බිම් මට්ටමනේ representativesල වෙලා ( පක්ශයක් සල්ලි ගේවල hire කරලා තියාවනම් කමක් නෑ ඒක jobඑකක් )
ඒත් අපිට පුලුවන් වෙන්න ඕනි මතයක් දරන්න. ඒ දරන මත උඩ ඡන්ද දෙන්න. ඒ වගේම අනිත් අයගේ මත වලට ගරු කරන්න.
- කොල්ලෙක් ඇවිත් 2020 කියනවා මේ පාර ඡන්ද දෙන්නේ පොහොට්ටුවට මොකද පාස්කු ප්‍රහාරය නිසා මට ජාතික ආරක්ශාව මදි කියල හිතෙනවා..
- 2020 කොල්ලෙක් ඇවිත් කියනවා මම දෙන්නවා ටැලිෆෝන් එකට ප්‍රභල විපක්ෂයක් හදන්න, මම ජෙප්පන්ට කැමති නෑ මොක්ද මම විශ්වාස communism කරන්නේ නෑ..
- තව එකෙක් ඇවිත් කියනවා මටත් ඕනි ප්‍රභල විපක්ෂයක් හදන්න මම හිතනවා ජවිපේ හොඳයි කියලා පාර්ලිමේන්තුවේ සක්‍රීය නිසා..