සිංහයාට රෙවිලාද බන්? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    මුන් අර ඉරාන් සීන් එක පුලුවන් තරම් මාර්කට් කරන්න ගිහින් රීගෙන වගේ. ඊයෙ ඉරාන තානපති කිව්ව iris dena ලංකාවට ආවෙ අපි කතා කරපු නිසා කියලා. ඒ පාර දනහිස්සයා කියනවා නෑ නෑ අපි එහෙම එන්න කිව්වෙ නෑ කියලා.

    මුන් දැන් රාජතාන්ත්‍රික ලෙවල් එකේ පචයෝ වෙන්න යන්නෙ. පිස්සු හුකන්නලා බන් 🤭 🤭

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    HEPFvw8bEAAtGEA

    @nul @192.168.o.21 කවුරු කියන එක ද හරි?
    කෝ ටකරං
     
    • Haha
    Reactions: supun_sg

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මුන් අර ඉරාන් සීන් එක පුලුවන් තරම් මාර්කට් කරන්න ගිහින් රීගෙන වගේ. ඊයෙ ඉරාන තානපති කිව්ව iris dena ලංකාවට ආවෙ අපි කතා කරපු නිසා කියලා. ඒ පාර දනහිස්සයා කියනවා නෑ නෑ අපි එහෙම එන්න කිව්වෙ නෑ කියලා.

    මුන් දැන් රාජතාන්ත්‍රික ලෙවල් එකේ පචයෝ වෙන්න යන්නෙ. පිස්සු හුකන්නලා බන් 🤭 🤭

    යුද්දෙ පටන් ගන්ඩ කලින් එන්ඩ කියලා තියෙන්නෙ. එන මගදි තමා මිසයිල ගහන්ඩ පටන් ගත්තෙ. තිබ්බෙ ඉන්දියාවෙ. පල පල වෙන එකක් හොයාගනින් මඩ තලන්ඩ. එහෙම අපි කියලා ඇවිල්ලා කෑව නන් උන් ඇයි තෙල් දෙන්න අහන්නෙ? මෝඩ පොන්නයි ටොයිය්‍යො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    යුද්දෙ පටන් ගන්ඩ කලින් එන්ඩ කියලා තියෙන්නෙ. එන මගදි තමා මිසයිල ගහන්ඩ පටන් ගත්තෙ. තිබ්බෙ ඉන්දියාවෙ. පල පල වෙන එකක් හොයාගනින් මඩ තලන්ඩ. එහෙම අපි කියලා ඇවිල්ලා කෑව නන් උන් ඇයි තෙල් දෙන්න අහන්නෙ? මෝඩ පොන්නයි ටොයිය්‍යො
    මූ ඔය උත්තර දෙන්නෙ ඉරාන් තානපති කියපු එකට බන්, ඌ කිව්වා අපි උන්ට එන්න කිව්වා කියලා. අරූ බයවෙච්ච පාර කියනවා අපි එහෙම කිව්වෙ නෑ, අපි හැම එකාටම ඉතින් නිකන් එන්න කියනවා (ඉස්සර අපි කාවහරි හම්බුනාම කියන්නෙ "අඩෝ වෙලාවක ගෙදරට ඇවිත් යන්න" කියලා, අන්න හරියට ඒ වගේ). මුන් ඒක සීරියස් ගත්තා කියලා. 🤭 🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    ඕකේ වැරැද්ද නාවික හමුදාපති ගේ වෙන්න බැරි ද? සමහරවිට පරණ ජරාජීර්ණ දේශපාලනයේ අතකොලුවක් වෙන්නත් බැරි නෑ. - මීට ඩෝබි බලකාය.
     
    • Haha
    Reactions: tharakaf