2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ පාර ගියපාර වගේ කිය කිය ඉන්නේ නෑ.අනිවාර්යෙන්ම ඔයාලව යටත් කරගන්නවා:)
     

    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    එලකිරී එක පිස්සොන්ගෙන්ම පිරිලා.
    කොහෙන් බැලුවත් පිස්සෙක් ත්‍රෙඩ් එකක් දාගෙන බම්ප් කර කර ඉන්නවා.
    අන්න එක තමා මන් කිව්වේ අසහන කාරයන්ගෙන් පිරිලා කියල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් තේරෙනවනේ 2020 කියන්නේ විශේෂිත වෙනස්කම් සහිත වසරක් කියලා නේද

    මේ පාර ගියපාර වගේ කිය කිය ඉන්නේ නෑ.අනිවාර්යෙන්ම ඔයාලව යටත් කරගන්නවා:)
    keerthi dissanayaka.....
    peththa bipan...


    me dawas wala salli nadda beheth ganna....
     
    keerthi dissanayaka.....
    peththa bipan...


    me dawas wala salli nadda beheth ganna....

    ඊයේ මම උඹේ ඩෙන්ටල් එකට ආවා උඹව හම්බ වෙන්න මාලඹේ.එතන දැන් ඩෙන්ටල් එක නෑනේ පොන්ස්.රූපලවන්‍යගාරයක් තියෙන්නේ.පස්සෙ මම හැරිලා ආවා
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිංහලුන්ව ඔකිසිජන් නැතිව ජීවත් වෙන්න පුලුවන් විදිහට හැඩ ගස්සන්න වෛරස් එකක් එවන්න:P
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඊයේ මම උඹේ ඩෙන්ටල් එකට ආවා උඹව හම්බ වෙන්න මාලඹේ.එතන දැන් ඩෙන්ටල් එක නෑනේ පොන්ස්.රූපලවන්‍යගාරයක් තියෙන්නේ.පස්සෙ මම හැරිලා ආවා

    මමත් දතාගේ ඩෙන්ටල් එකට වෙලාවක ගිහින් එන්න ඕන.මගේ පේෂන්ට් බේස් එක උගේ ඩෙන්ටල් එක ඇතුලේ තියෙන්නේ. ගිහින් ආපහු ඒක අරන් එන්න ඕන:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    චීනේ මැරෙන ගාන දැක්කම ඔයාලට හිතෙන්නේ නැද්ද මේක පිටසක්වල ආක්‍රමනයක් කියලා.:frown:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mr.Orion ubalata kalin api attack karanawa :angry: We just enetered into the Milkyway Galaxy. Ubalath ekka happenne api :cool:

    From,
    Andromeeda :P
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    OrionThuma මට උබලගේ Orion ගෑනියෙක් දකින්න ආසයි දාපන් photo එකක් බලන්න
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    OrionThuma මට උබලගේ Orion ගෑනියෙක් දකින්න ආසයි දාපන් photo එකක් බලන්න

    අපි කොරොනා යොදාගෙන ඔයාලට පහර දෙමින් ඉන්නවා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපි කොරොනා යොදාගෙන ඔයාලට පහර දෙමින් ඉන්නවා

    හරි බන් මන් දන්නවා කොරෝනා උබලගේ පහර දීමක් කියලා OrionThuma මට උබලගේ Orion ගෑනියෙක් දකින්න ආසයි දාපන් කෝ photo එකක් Orion ගැණු මොනවගේද කියලා බලා ගන්න