2020 සටනට මධු රොක්ස්....

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: සිරාවටමද මචං මු මේ දේශපාලනේට එනවා කියන්නේ?? :dull: මේ වගේ ගොන් හු#*නෙක් වුනත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට උඩින්ම දිනන්න බැරි කමක් නෑ :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    :rolleyes: සිරාවටමද මචං මු මේ දේශපාලනේට එනවා කියන්නේ?? :dull: මේ වගේ ගොන් හු#*නෙක් වුනත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට උඩින්ම දිනන්න බැරි කමක් නෑ :rolleyes:

    :lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    meka thanikarama IRAJ ge wadak,manz me hadayawa ganata miniha hadapu script ekata duwawanawa,2020 passe song ekakuth ekka,atthama kala wade IRAJ eliyata dai,IRAJ meken minissunta feel karanna yanne atthama politicians la kiyanne joker la kiyala,me madu kiyana manz presidential election ekatath eyi IRAJ ge salli walin haa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    වීඩියෝ එක 8:11 ඉඳන් බලපන්

    https://youtu.be/-bO7yIsUNgM?t=491

    තොපිලට රනිල් දින සීයෙන් රට හදනව, ෆ්‍රී වයිෆයි දෙනව, නොතෙමි යන්න කාර් දෙනව කිව්වම
    විස්වාස කරන්න පුළුවන්. ඒත් මදු රොක්ස් වගේ දකුණෙ කොල්ලෙක් ඒකම කිව්වම විස්වාස
    කරන්න බෑ.

    ඊළහ පාර තොපිට රට ගැන හිතන්න බැරිනම් අඩු තරමෙ පුක ගැන හිතලවත් මූට චන්දෙ දීපන්. මූ කෙල්ලන්ගෙ සිහින
    කුමරු නිසා බය වෙන්න දෙයක් නෑ කොලුකාරයෙක් නෙමෙයි. අඩුම තරමෙ අවුරුදු පහට පස්සෙ පුක හරි ඉතුරුවෙයි.

    Untitled.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක කාගෙ හරි ප්‍රොජෙක්ට් එකක් (ඉරාජ්?) ලංකාවේ ඕනි එකෙක්ට සිහින කුමරා,ජනාධිපති වෙන්ඩ පුලුවන් කියල පෙන්නන්ඩ,මමත් කලින් හිතුවෙ මූ සිරාවට මොලේ අවුල් පොරක් කියල ඒත් මුන් ඔක්කොම එකතු වෙලා ඕක කරන්නෙ..තව එකෙක් ඉන්නව සෙනා කියල. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය noize tv චැනල් එකත් ඉරාජ්ගේ මම හිතන්නේ. ඔක්කොමල්ල රඟපාන එක කරන්නේ මටත් පේන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔතන නිකම්ම රඟපානවට වඩා දෙයක් තියෙනවා නේ. මේ වගේ ආතල් වලින් පැහැදිලිවම පොදුවේ මිනිස්සු අතර විහිළුවක් එක්ක සමාජය ගැන ලොකු කලකිරීමක් හිතේ නිර්මාණය කරනවා නේද?
    මිනිස්සු අතර පවතින් ඒ කලකිරීම දේශපාලනයට හරි වටිනවා.
    මිනිස්සුන්ගේ රසවින්දනය යට යන තරමට තාර්කික බුද්ධිය මොට වෙනවා.
    මම නම් දකින්නේ මේ වගේ දේවල් අපි බැහැර කරන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනිවා..මූට කවුද ඡන්දෙ දෙන්නෙ :P
    මුල් කාලේ මාත් හිතුව මේ ඇත්තටම ෆෙස්බුකියේ ජනප්‍රිය වෙච්ච කවුරුහරි එකෙක් කියල. පස්සේ මේ දේශපාලනේට එනවා, 2020 ජනාධිපති වෙනවා වගේ ඒවා කියද්දී බොරුවක් කරන්නේ කියල හිතුන. දැන් මේ වීඩියෝ එකේ කියන ඒවගේ හැටියට නං මේ විහිළුවක් කියල ස්ථිරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල් කාලේ මාත් හිතුව මේ ඇත්තටම ෆෙස්බුකියේ ජනප්‍රිය වෙච්ච කවුරුහරි එකෙක් කියල. පස්සේ මේ දේශපාලනේට එනවා, 2020 ජනාධිපති වෙනවා වගේ ඒවා කියද්දී බොරුවක් කරන්නේ කියල හිතුන. දැන් මේ වීඩියෝ එකේ කියන ඒවගේ හැටියට නං මේ විහිළුවක් කියල ස්ථිරයි.

    මේක බලහන් එතකොට තේරෙනව මූ බොරුවක් කරන්නෙ කියල :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    Dakune ekek
    Udu rawla thiyenawa
    Redda baniyama andinawa

    Wena monawada ona apita

    ඒත් නාමල් සර්ට මම බහ දීලා තියෙන්නෙ බන්

    වීඩියෝ එක 8:11 ඉඳන් බලපන්

    https://youtu.be/-bO7yIsUNgM?t=491

    තොපිලට රනිල් දින සීයෙන් රට හදනව, ෆ්‍රී වයිෆයි දෙනව, නොතෙමි යන්න කාර් දෙනව කිව්වම
    විස්වාස කරන්න පුළුවන්. ඒත් මදු රොක්ස් වගේ දකුණෙ කොල්ලෙක් ඒකම කිව්වම විස්වාස
    කරන්න බෑ.

    ඊළහ පාර තොපිට රට ගැන හිතන්න බැරිනම් අඩු තරමෙ පුක ගැන හිතලවත් මූට චන්දෙ දීපන්. මූ කෙල්ලන්ගෙ සිහින
    කුමරු නිසා බය වෙන්න දෙයක් නෑ කොලුකාරයෙක් නෙමෙයි. අඩුම තරමෙ අවුරුදු පහට පස්සෙ පුක හරි ඉතුරුවෙයි.

    Untitled.jpg

    නාමල් සර්ව දැක්කම මයිල් කෙලින් වෙලා හිතට එන ගැම්ම එන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    එහෙමත් විය හැකියි..ඌටද පිස්සු නැත්නම් අපිව අන්දනවද කියලත් හිතෙනව. :P

    ඌ ආතල් එකක් බන් ගන්නෙ