2020 Mega Jokes

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    71097580_1371583703007168_1123828959511838720_n.png
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මරපු උන්ට අනුබල දුන්න උන්ට
    ආයෙ මනුස්ස ආත්මයක් නොලැබේවා...
    අපේ රට විනාස කරන සියලු දෙනාට ආයෙ මනුස්ස ආත්මයක් නොලැබේවා....
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113

    මට මතක් උනේ 2009. යුද්ධෙ ඉවර උනා විතරයි සමහරු කනින් කොනින් කියන්න ගත්තා දැන් හමුදා පාලනයක් ඇවිල්ලා රටම හදලා ගත්තානම් හරි කියලා. මෙන්න 2010 ෆොන්සේකා එනවා කිව්වා විතරයි මිනිහා රජාට ද්‍රෝහී වෙච්චි සෙන්පතියා වෙලා.
     
    • Like
    Reactions: lodbrok