මුන් මොක්කුද බන්...![]()
ඔච්චර වෛර කරපු මෛත්‍රීපාල සිරිසේනත් රාජපක්ෂලත් එක්ක එකට එකතු වුන එකේ මේ මල්ලිව මම පාරේ අහම්බෙන් දැකලා පොඩ්ඩක් කතා කරා![]()
මට නම් කිසිම තරහක් නෑ කාත් එක්කවත්...
මොනාවා වුනත් ලංකාවේ කොල්ලෙක් හින්දා ඕන වෙලාවක පුලුවන් උදව්වක් කරන්නම් කිව්වා මම![]()
නෑ නෑ වැරදුනා...
ලංකාව හදන්න ඉන්න අය...