Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 President of Sri Lanka: Vote here
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය - මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා...

පිළිතුර - මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක් විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක් කරන්නට ඕනේ. මම එක පුද්ගලයෙක් යවලා, ඊට පස්සේ තව නිලධාරීන් දෙන්නෙක් යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්තවාදී නායකයෙක්... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්ක අපි වැඩ කළේ එහෙමයි.

ජාත්‍යන්තරය දින්නා කියන මේ අයට උදයංග වීරතුංගව ගේන්න තවම බැරි වුණා. ඔහුව ගේන්න විදේශ ඇමැතිවරයා යනවා. මුළු සංහතියම රට යනවා. මොකක්ද මෙයා කරලා තියෙන වරද...? මේවට කියන්නේ රඟපෑම් කියලා. ජනතාවගේ මුදල් නාස්ති කර කර මේ අය රඟපානවා. වෙන වැඩක් කරන්න බැරි නිසා මේවා කරනවා. මහ දවාලේ මහ බැංකුව හොරා කාපු, ජනාධිපති කොමිසමකින් චෝදනා ලබපු අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව උදයංගට වගේ ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි...? මහේන්ද්‍රන්ව ගේන්න කවුරුත් ගියාද...? එයාට විරුද්ධව රෙඩ් නෝටිස් එකක් ගත්තද...? උදයංග වීරතුංග නඩුවකින් වැරදිකාරයෙක් වුණාද...? බොරුවට හිරේ දානවා කියන බය නිසා එයා ලංකාවට එන්නේ නැහැ. මම නම් එයාට කියන්නේ, ඉක්මනට ඇවිල්ලා සාක්ෂියක් දෙන්න කියලයි. නැත්නම් බොරු ප්‍රචාර කිය කියා, අපිට මඩ ගහනවා. කාලයකට ලසන්ත වික්රමතුංගව ගොඩගන්නවා. මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවේ කවුද කියලා. එක්නැලිගොඩට අතුරුදන් වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒවා ගැන හොයා ගන්න හරි මාර්ගය තියෙද්දී, අපිට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩි එක, පවා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වගකියන්න වේවි... විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පරීක්ෂණ කරන්න කියලා, අපේ කාලයේදී මම කවදාවත්ම සීඅයිඩී එකට හෝ වෙනත් අයකුට අණ දීලා නැහැ. මේ නිලධාරීන් ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ... ඔය කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගියොත් කවදා හෝ ඒවාට ඒ අයට දඬුවම් ලැබෙයි. පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාව තවම වගකීමෙන් හිතනවා. එක එක දේශපාලනඥයන් සතුටු කිරීම ඒ අයගේ කාර්යය නෙමෙයි. උසස් වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න.

http://divaina.com/sunday/index.php/visheshanga2/2408-2018-02-16-13-47-32

[QUOTE="funkyguy89, post: 22873441, member: 250919"] [SIZE=4][B][IMG]http://divaina.com/sunday/images/paper/2018/02/18/SD/gotabaya2.jpg[/IMG] ප්රශ්නය - මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා...[/B] පිළිතුර - මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක් විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක් කරන්නට ඕනේ. [COLOR=Red]මම එක පුද්ගලයෙක් යවලා, ඊට පස්සේ තව නිලධාරීන් දෙන්නෙක් යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්තවාදී නායකයෙක්... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්ක අපි වැඩ කළේ එහෙමයි. [/COLOR] [B][COLOR=Blue]ජාත්‍යන්තරය දින්නා කියන මේ අයට උදයංග වීරතුංගව ගේන්න තවම බැරි වුණා. ඔහුව ගේන්න විදේශ ඇමැතිවරයා යනවා. මුළු සංහතියම රට යනවා. [/COLOR][/B]මොකක්ද මෙයා කරලා තියෙන වරද...? මේවට කියන්නේ රඟපෑම් කියලා. ජනතාවගේ මුදල් නාස්ති කර කර මේ අය රඟපානවා. වෙන වැඩක් කරන්න බැරි නිසා මේවා කරනවා. මහ දවාලේ මහ බැංකුව හොරා කාපු, ජනාධිපති කොමිසමකින් චෝදනා ලබපු අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව උදයංගට වගේ ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි...? මහේන්ද්‍රන්ව ගේන්න කවුරුත් ගියාද...? එයාට විරුද්ධව රෙඩ් නෝටිස් එකක් ගත්තද...? උදයංග වීරතුංග නඩුවකින් වැරදිකාරයෙක් වුණාද...? බොරුවට හිරේ දානවා කියන බය නිසා එයා ලංකාවට එන්නේ නැහැ. මම නම් එයාට කියන්නේ, ඉක්මනට ඇවිල්ලා සාක්ෂියක් දෙන්න කියලයි. නැත්නම් බොරු ප්‍රචාර කිය කියා, අපිට මඩ ගහනවා. කාලයකට ලසන්ත වික්රමතුංගව ගොඩගන්නවා. මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවේ කවුද කියලා. එක්නැලිගොඩට අතුරුදන් වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒවා ගැන හොයා ගන්න හරි මාර්ගය තියෙද්දී, අපිට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩි එක, පවා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වගකියන්න වේවි... විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පරීක්ෂණ කරන්න කියලා, අපේ කාලයේදී මම කවදාවත්ම සීඅයිඩී එකට හෝ වෙනත් අයකුට අණ දීලා නැහැ. මේ නිලධාරීන් ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ... ඔය කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගියොත් කවදා හෝ ඒවාට ඒ අයට දඬුවම් ලැබෙයි. පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාව තවම වගකීමෙන් හිතනවා. එක එක දේශපාලනඥයන් සතුටු කිරීම ඒ අයගේ කාර්යය නෙමෙයි. උසස් වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න. [url]http://divaina.com/sunday/index.php/visheshanga2/2408-2018-02-16-13-47-32[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom