Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 President of Sri Lanka: Vote here
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වෙ. අපිට ඕන අවු පහෙන් සංවර්ධිත රටක් නෙමේ. රට එක තැන පල් නොවී ඉස්සරහට අරං යන කෙනෙක්  හැමෝටම සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්‍ය, අද්යපනය අවු පහෙන් දෙනව කියන තැනම තියෙන්නේ පට්ට මුලාව නේ.

මහින්දගෙ කාලේ,

අවුරුදු 30ක් පරද්දගන්න බැරුව හිටපු කොටි පැරැද්දුවා..

1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවා..

අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවා..

අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවා..

සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවා..

මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවා..

ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවා..

ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවා..

අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවා..

වසර ගණනක මොරටු ඉදිරි ආරක්ෂක වලලු අවසන් කරලා NDT ඈයොන්ට සුපිරි තාක්ෂණ ආයතනයක් හදලා දුන්නා..

අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කරා..

අවුරුදු 147කට පසු රේගුවට නව මූලස්ථානයක් හැදුවා..

අවුරුදු 30කට පසු නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තා..

අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වා..

අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවා..

අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් තැනුවා..

වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවා..

ශතවර්ශ ගණනකට පසු දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනා..

අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවා..

වසර 30කට පසු ඉහළ කොත්මලේ ජලාශය යථාර්තයක් කලා.

ඔය වගේ, වැඩ කරලා පෙන්නපු නායකයෙක් ඉන්නවා නම්, චන්දෙ දෙනවා.

කටින් ස්විට්සර්ලන්තේ වගේ සංවර්ධනයක්, හැමෝටම එක සමාන නීතිය, සෞඛ්‍ය, අධ්‍යාපනේ මවල බලේට ආවම පඹයෝ වගේ හිටගෙන, හැම මගුලටම මම දන්නේ නෑ කියන ජනාධිපති කෙනෙක් ආයෙ තෝරාගනී කියල මම නම් හිතන්නේ නෑ ලංකාවේ මිනිස්සු

[QUOTE="Hyaenidae, post: 22878789, member: 530392"] [SIZE="3"]මම කිව්වෙ. අපිට ඕන අවු පහෙන් සංවර්ධිත රටක් නෙමේ. රට එක තැන පල් නොවී ඉස්සරහට අරං යන කෙනෙක් :yes: හැමෝටම සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්‍ය, අද්යපනය අවු පහෙන් දෙනව කියන තැනම තියෙන්නේ පට්ට මුලාව නේ. මහින්දගෙ කාලේ, අවුරුදු 30ක් පරද්දගන්න බැරුව හිටපු කොටි පැරැද්දුවා.. 1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවා.. අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවා.. අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවා.. සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවා.. මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවා.. ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවා.. ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවා.. අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවා.. වසර ගණනක මොරටු ඉදිරි ආරක්ෂක වලලු අවසන් කරලා NDT ඈයොන්ට සුපිරි තාක්ෂණ ආයතනයක් හදලා දුන්නා.. අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කරා.. අවුරුදු 147කට පසු රේගුවට නව මූලස්ථානයක් හැදුවා.. අවුරුදු 30කට පසු නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තා.. අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වා.. අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවා.. අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් තැනුවා.. වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවා.. ශතවර්ශ ගණනකට පසු දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනා.. අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවා.. වසර 30කට පසු ඉහළ කොත්මලේ ජලාශය යථාර්තයක් කලා. ඔය වගේ, වැඩ කරලා පෙන්නපු නායකයෙක් ඉන්නවා නම්, චන්දෙ දෙනවා. කටින් ස්විට්සර්ලන්තේ වගේ සංවර්ධනයක්, හැමෝටම එක සමාන නීතිය, සෞඛ්‍ය, අධ්‍යාපනේ මවල බලේට ආවම පඹයෝ වගේ හිටගෙන, හැම මගුලටම මම දන්නේ නෑ කියන ජනාධිපති කෙනෙක් ආයෙ තෝරාගනී කියල මම නම් හිතන්නේ නෑ ලංකාවේ මිනිස්සු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom