Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 Presidential Election Poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාගානන්ද ආවම නරක එවුන්ට නාමයෝජනා ලැබෙන්නෙ නැද්ද?

එහෙනං ඔය කියන බලය තිබ්බ මහින්ද ගැන ඇත්තයි බොරුයි දාහක් විතර මිනිස්සුන්ට කිව්වෙ කවුද 2015 දී?

ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය පැරදුනොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙන් ඔය කියන අට පාස් නැති මාල කඩන මන්ත්රීල පාර්ලිමේන්තු එන එක නිකම්ම නැතිවෙනවද? ඒ කොහොමද?

ගෝටාත් නාගා වගේ තනියම ඉල්ලුවා කියමු ප්රධාන පක්ෂ කිසි එකක උදවු නැතුව. එතකොට ඔය ප්රධාන පක්ෂෙකිනුත් අපේක්ෂකයෙක් දානවනේ ගෝටා එන්නේ තනියම නිසා - අවංකව හිතනවා ද UNP අපේක්ෂකයයි UPFA අපේක්ෂකයයි පොහොට්ටු අපේක්ෂකයයි එක්ක තරඟ කරලා ගෝටාභය දිනයි කියලා?

2005 දී කවුරුහරි කිව්වනං මහින්ද මේ අවුරුදු තිහක් යන යුද්දේ අවුරුදු හතරෙන් ඉවර කරනවා කියල බහුතරය පිළිගන්නේ නෑනේ. ඒකයි මම කිව්වේ රාජපක්ෂලා වැඩ කරලා පෙන්නලා තියෙනවා කියල. මේ Cycle එක කඩනවා කියල හැම ජනාධිපති අපේක්ෂකයම කිව්වත් බහුතරය ඒක පිළිගන්නේ නෑ - ඒත් උවමනාව තියෙනවා නම් හොරු රැළක් මැද ඉඳල හරි ඒක කරන්න යන්තම් වත් Potential එකක් තියෙනවා කියල පෙන්නලා තියෙන අපේක්ෂකයා ගෝඨාභය විතරයි. උවමනාව තියෙනවා කියල නම් හැම ජනාධිපති අපේක්ෂකයම කියනවා නේ.

ඔව් පාර්ලිමේන්තු චන්දෙදි පල්ලෙවත්තගේ පක්ෂයක්, නාගානන්දගේ පක්ෂයක්, ඔය විදිහට අලුත් මුණූ එයිනේ. දැන් ඉන්න මන්ත්රීල වැඩක් කරන්නේත් නැති වැඩක් කරන්නත් බැරි හොරු කියල දන්න නිසා මිනිස්සු වෙනස් වෙලා අට පාස් නැති මාල කඩන්නෝ පාර්ලිමේන්තුවට යැව්වේ නැත්නම් ජනාධිපති වෙන කාට වුණත් අර Cycle එක කඩන්න ලේසි වෙයි.

[QUOTE="Hyaenidae, post: 24362493, member: 530392"] නාගානන්ද ආවම නරක එවුන්ට නාමයෝජනා ලැබෙන්නෙ නැද්ද? :eek: එහෙනං ඔය කියන බලය තිබ්බ මහින්ද ගැන ඇත්තයි බොරුයි දාහක් විතර මිනිස්සුන්ට කිව්වෙ කවුද 2015 දී? ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය පැරදුනොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙන් ඔය කියන අට පාස් නැති මාල කඩන මන්ත්රීල පාර්ලිමේන්තු එන එක නිකම්ම නැතිවෙනවද? ඒ කොහොමද? :eek: ගෝටාත් නාගා වගේ තනියම ඉල්ලුවා කියමු ප්රධාන පක්ෂ කිසි එකක උදවු නැතුව. එතකොට ඔය ප්රධාන පක්ෂෙකිනුත් අපේක්ෂකයෙක් දානවනේ ගෝටා එන්නේ තනියම නිසා - අවංකව හිතනවා ද UNP අපේක්ෂකයයි UPFA අපේක්ෂකයයි පොහොට්ටු අපේක්ෂකයයි එක්ක තරඟ කරලා ගෝටාභය දිනයි කියලා? 2005 දී කවුරුහරි කිව්වනං මහින්ද මේ අවුරුදු තිහක් යන යුද්දේ අවුරුදු හතරෙන් ඉවර කරනවා කියල බහුතරය පිළිගන්නේ නෑනේ. ඒකයි මම කිව්වේ රාජපක්ෂලා වැඩ කරලා පෙන්නලා තියෙනවා කියල. මේ Cycle එක කඩනවා කියල හැම ජනාධිපති අපේක්ෂකයම කිව්වත් බහුතරය ඒක පිළිගන්නේ නෑ - ඒත් උවමනාව තියෙනවා නම් හොරු රැළක් මැද ඉඳල හරි ඒක කරන්න යන්තම් වත් Potential එකක් තියෙනවා කියල පෙන්නලා තියෙන අපේක්ෂකයා ගෝඨාභය විතරයි. උවමනාව තියෙනවා කියල නම් හැම ජනාධිපති අපේක්ෂකයම කියනවා නේ. ඔව් පාර්ලිමේන්තු චන්දෙදි පල්ලෙවත්තගේ පක්ෂයක්, නාගානන්දගේ පක්ෂයක්, ඔය විදිහට අලුත් මුණූ එයිනේ. දැන් ඉන්න මන්ත්රීල වැඩක් කරන්නේත් නැති වැඩක් කරන්නත් බැරි හොරු කියල දන්න නිසා මිනිස්සු වෙනස් වෙලා අට පාස් නැති මාල කඩන්නෝ පාර්ලිමේන්තුවට යැව්වේ නැත්නම් ජනාධිපති වෙන කාට වුණත් අර Cycle එක කඩන්න ලේසි වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom