2020 UNP දාන්නේ_මෛත්‍රි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි සිරිමාවෝ චන්ද්‍රිකා එහෙම කරේ.

    අනික ගැනුම දෙන්නෙක් ආවොත් ඉතින් එක්කෙනෙක් තෝරාගන්න එපැයි. :yes:
    Sirimawo gana ahala tyena honda gewilawath thibune neane doniyandata...


    Gender eka nam adalama nea rata palanayata
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    "ලංකාවේ වගේ රටවල බහුතර මිනිස්සු ඡන්දේ දෙනකොට ප්‍රබලව බලන සාධකය තමයි පෞර්ෂය. තවදුරටත් කියනව නම් නිහතමානීකම අදිනපලදින විදිය ඇවිදින විදිය වගේ දේවල්. එහෙම බලන අයට ප්‍රතිපත්ති කියන දේ සතපහකට ආදාල නැ. දියුණු දේශපාලන සංස්කෘතියක් තියන සමාජයක දේශපාලන ප්‍රතිපත්ති වලට මුල් තැන දුන්නත් ලංකාවේ නම් එහෙම වෙලාම නැ."

    මේක මුලින් තේරුම් ගත්තනම් රනිලට මෙහෙම වෙන්නෙ නෑ
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    2020 Gamini Dissanayak a ge putha Navin Dissanayake daanwa kiyala plan ekak tye kiyala UNP sirikotha aranchi maraga pawasai
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුරු දැම්මත් ගූ එන් පී පරාදයි එච්චරයි මට කියන්න තියෙන්නේ. මොනා නැතත් රට පාවල දෙන පක්ෂෙකට මිනිස්සු කැමති නෑ:no:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ලොල් එකත් හොදයි ගෙදර ගෑනිව විස්වාස කරන එක හොදයි කියල රනිලට හිතෙන්ඩ ඇති.. :lol::lol::lol::lol:


    avatar554983_14.gif
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පෞර්ෂයට ඡන්දේ දෙනවද ප්‍රතිපත්ති වලට ඡන්දේ දෙනවද කියලා ඔබම තීරණය කරන්න. :rofl: :rofl: :rofl: මොකක් හරි නොකියා කිව්වදත් මන්ද :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Prof. Maithree Wickramasinghe will never come to politics.
    අපෙ අයියලාට මොන මනුස්සයා හරි අපේක්ෂකයා කියලා මඩ ගහන්න හරි අප් කරන්න හරි නිදහස් ඇම්මක් තියෙනවනේ... කාලයක් සංගට ගැහුවා... දැන් අර ප්‍රොෆෙසර්ට :eek:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ තමයි රනිල් වික්‍රමසිංහගේ බිරිද මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය. මෙතුමිය ගැන දැන් පොඩි කසුකුසුවක් ඇති වෙලා තියෙනවා නිහතමානියි, සරලයි, අාදර්ශමත් අපහස කරන්න එපා වගේ දේවල් කියලා. මුලින්ම කියන්න ඕන මාත් මේ අපහසයක් කරනවා නෙවෙයි. මට හැගෙන විදියට දේශපාලන ලොකේ ඊලගට වෙන්නේ මොකද්ද කියලා කියන්නයි හදන්නේ.

    ජවිපෙ ගෙනා 20 වෙනි සංශෝධනය පරාජයට පත් වුවහොත් 2020 දී ජනාධිපතිවරණයක් පැවැත් වීමට නියමිතයි. බොහො විට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මෛත්‍රිපාල සිරිසේන හෝ ගොඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තියෙනවා. එතකොට UNP එකෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයා කවුද? රනිල් වික්‍රමසිංහ දශක දෙකක් පමණ එක පිට එක පරාජයන් ලබමින් තවදුරටත් UNP නායකත්වයේ රැදි සිටිනවා. ඔහු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් නිසැක පරාජයක් ලැබෙනවා වගේම පක්ෂ නායකත්වද අනිවාර්‍යයෙන් අහිමි වෙනවා. සජිත් ප්‍රේමදාස වැනි නායකයන්ට පක්ෂ නායකත්වය ලබා දීමටද රනිල් අකමැතියි. ඉතිං මෙවැනි තත්වයක් තුල රනිල්ට ගහන්න පුලුවන් හොදම තුරුම්පුව මොකද්ද? ඒ තමයි තම බිරිද මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියව 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම. තමන් ඉදිරිපත් වී නිසක පරාජයක් ලබනවාට වඩා ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් තබා ගැනීමට රනිල්ට එවිට හැකිවෙනවා.

    45150004_225659385064902_6212727063325966336_n.jpg


    45140227_1393762907426189_2298146247430635520_n.jpg

    අන්න ඒ අරමුණ ඇතිව මෙතුමියගේ පෞර්ෂය තවදුරටත් ගොඩ නැගීම සියුම්ව ආරම්භ කරලා තියෙනවා. ලංකාවේ වගේ රටවල බහුතර මිනිස්සු ඡන්දේ දෙනකොට ප්‍රබලව බලන සාධකය තමයි පෞර්ෂය. තවදුරටත් කියනව නම් නිහතමානීකම අදිනපලදින විදිය ඇවිදින විදිය වගේ දේවල්. එහෙම බලන අයට ප්‍රතිපත්ති කියන දේ සතපහකට ආදාල නැ. දියුණු දේශපාලන සංස්කෘතියක් තියන සමාජයක දේශපාලන ප්‍රතිපත්ති වලට මුල් තැන දුන්නත් ලංකාවේ නම් එහෙම වෙලාම නැ.

    ඉතිං ඕන්න ඔය කියන හේතු නිසා තමයි හිටි හැටියේ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය කියන චරිතය එලියට එන්නේ. ඉතිං මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියත් එනවනම් එන්නේ හොද ගතිගුණ සහ පෞර්ෂයක් ඇතිව වගේම UNP ජරාජීර්ණ අතීතයේ මෙන් රටට අහිතකර ප්‍රතිපත්ති සමග. මේ ඉතිං මට හැගෙන විදිය. බොහෝ විට මේ අනාවැකිය හරියන්න පුලුවන්. මේ අනාවැකිය හරි ගියොත් පෞර්ෂයට ඡන්දේ දෙනවද ප්‍රතිපත්ති වලට ඡන්දේ දෙනවද කියලා ඔබම තීරණය කරන්න.

    (මේය එතුමියට කරන ලද අපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න)


    Gamage Lahiru ‎



    45219129_264716750914673_6740110319554658304_n.jpg

    මම හිතන්නේ නැහැ ඇය එන එක හොද එකක් කියලා, මම නම් පත්කරන්නේ ඉතා රැඩිකල් විදිහට කාරුව හරි හරින්ව තමයි සජිත්ව නම් නෙමෙයි .

    ඉන්දියාව මහින්දට හීලෑ කරා කියලා කියනවා මට ඉන්දිය වැඩසටහනකදි දැක්කා ඉතින් මහින්දත් නැගෙන හිර පරයන්නතය ඉන්දියාවට දෙවි බොහොවිට.

    මෙක අපිට වඩ අවදානයෙන් ඉන්නේ බටහිර සහ චිනයයි. මේ අපිට ඔනැ කරන්නේ මෙ දෙකම තරහ නොකරගන්නා වු ඉතා දක්ශ රට ගැන හිතන නායකයෙක්