Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2021 ට.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#උදේ 5 ට නැගිටින්න.

බොහෝ කාර්ය බහුල මිනිසුන්ට තියෙන ගැටලුවක් තමා දවසේ පැය 24 තමුන්ගෙ කටයුතු ටික කරගන්න මදිවීම. ඒකට හොඳ සූත්‍රයයක් රොබින් ශර්මා 5 AM Club පොතේ ලියල තියෙනවා. (පුළුවන් නං පොත හොයාගෙන කියවන්න.) ඔබට දවස දිගු වෙලා දැනේවි. ඒ වගේම ඉර පායන්න ඉස්සල්ලා නැගිට්ටම හම්බවෙන සෞඛ්‍ය ප්‍රතිලාභයයි, උද්‍යෝගීමත්භාවයත් ලැබේවි.

#පිටු 50 ක් කියවන්න

සාමාන්‍යයෙන් රාත්‍රි ආහාරයෙන් පසු අඩු තරමින් පැය දෙකක් යනකං වත් නින්දට යන්න එපා කියන සෞඛ්‍ය විශේඥයන්ගෙ මතයට ගරු කරන්න. රාත්‍රි නින්දට පැයකට කලින් රූපවාහිනී තිර, පරිඝණක තිර, ස්මාට් ෆෝන් තිර වලින් ඈත්වීම බාධා නැති නින්දකට මඟ පාදනවා. ඒ වෙලාව කියවන්න පාවිච්චි කරන්න. ඔබ ඉන්න ප්‍රදේශයක පුස්තකාලයක සාමාජිකත්වය ගන්න. එහෙම නැත්තං වැටුප් ලබන අයෙක් නම් මාසෙකට පොතකට, දෙකකට මුදලක් වෙන් කරන්න. (ඔබ දවසකට පිටු 50 ගානෙ දවස් 300 ක් කියෙව්වොත් පිටු 15,000 ක් කියවලා වසර අවසානයේ) ඒක සාමාන්‍යයෙන් පොත් 50 ක් විතර. ඒ පුරුද්ද ඔබව මානසිකව ස්ථාවර කරනවා වගේම දැණුමෙන් පොහොසත් කරනවා )

#දවසකට Green Tea තුන හතරක් බොන්න.

අපි ගන්න ආහාර වල ඇති විෂ ඉවත් කරන්න හොඳම ප්‍රති ඔක්සිකාරකයක් ග්‍රීන් ටී. ඒ වගේම ඒකෙන් සීනි ඇඟට එන්නෙත් නෑ. ( දිගුකල් ජීවත් වන ජපානයේ ඔකිනාවා වැසියන් දවසකට ග්‍රීන් ටී පහක් වත් බොනවා )

#අවුරුද්දකට චිත්‍රපටි තුන හතරක් වත් බලන්න.

පුළුවන් හැම වෙලාවකම සිනමා ශාලාවකට ගිහිංම චිත්‍රපට බලන්න. ගෙදර tv එකේ වගෙ advertisement නැතුව, බාධක නැතුව චිත්‍රපටය රස විඳින්න. අපේ සිනමා ශාලාවල බලන්න බැරි ලෝකෙ උසස් චිත්‍රපට අන්තරජාලයෙන් බාගත කරගෙන නරඹන්න. ( දරුවන්ව චිත්‍රපට බලන්න හුරු කරවන්න )

#සංගීතයට සවන් දෙන්න.

සිත නිවන සංගීතයට සවන් දෙන්න. යුරෝපීයන් සිංදු අහනව වෙනුවට බීතෝවන්, මොසාට්, බාක් වගේ සංගීතඥයන්ගේ සංගීත කණ්ඩ වලට නිරන්තරව සවන් දෙනවා. ( අපි බිව්වම හයියෙන් සිංදු කිව්වට එයාලා වයින් වීදුරුවක්, මධු විතක් තොලගාන්නෙ ඒ වගෙ සංගීතයකට සම වැදෙමින් ) අමරදේව, විකටර්, නන්දා වගෙ මධුර හඬවල් වලට සවන් දෙන්න. ඔබට මානසික ආතතියෙන් මිදෙන්න වෛද්‍යවරුන් සොයා යන්න ඕන වෙන එකක් නෑ.

#ස්වභාවික ආහාර වලට යොමු වෙන්න.

කෑම පිඟාන වර්ණවත් කරගන්න. ඒකෙ කොළ, දුඹුරු, කහ, රතු වගෙ පාට තියෙනවනං හොඳ ආහාර වේලක්. එළවළු පුළුවන් තරං තම්බලා ආහාරයට ගැනීම නවත්තන්න. කුළුබඩු වලින් ආහාරය රසවත් කරගන්න. ( කිසිම විටක ආහාර රසවත් කරන කෘතිම කැට පාවිච්චි කරන්න එපා) මේ ලෝකෙ තියෙන හොඳම කුළුබඩු තියෙන්නෙ අපිට. ඒවම පාවිච්චි කරන්න. ( බොහෝ කුළුබඩු පිළිකා ඇතිවීම වලක්වනවා) ආහාර වලට වැඩිපුර මාළු එකතුකර ගන්න. ( ලොව වැඩිම කාලයක් ජීවත්වන ජපානයේ ඔකිනාවා වැසියන්ගෙ ප්‍රධාන ආහාරයක් තමා බලයා, කෙලවල්ලා කියන්නෙ) අපි ඉතිං එක දවසක් කෑවොත් ඌෂ්ණයි කියලා අනිත් දවසෙ කන්නෙ නෑ. අලුත් අවුරුද්දෙදි කෑමෙදි සුදු බත් වෙනුවට රතු බතුත්, වැඩියෙන් එළවළු, අල වර්ග, ඇට වර්ග වලට තැනක් දෙන්න. පුළුවන් නං සතියට දවසක් එළවළු විතරක් ආහාරයට ගන්න. එක දවසකට Vegetarian වෙන්න. ( එදාට සෝයාමීට් කන්න එපා.ඒක හොඳ ආහාරයක් නෙමෙයි )උත්සහ කරන්න මාස දෙක තුනකට වතාවක් එක දවසක් සම්පූර්ණයෙන්ම පළතුරු වලින් ජීවත්වෙන්න.

#ව්‍යායාම කරන්න

දවසකට ඔබට, මට මෙන්ම බිල් ගේට්ස් ටත් පැය 24 යි තියෙන්නෙ. ගේට්ස් අපට වඩා අතිශයින් කාර්ය බහුල උනත් ඔහු දවසකට පැයක් exercise කරනවා. ඔබට gym එකකට යන්න පුළුවන් නං යන්න දෙපාරක් හිතන්නෙ නැතිව. බැරිනං යෝග පංතියකට ගිහිං මාස පහ හයක් ඒකෙ මූලික තාක්ෂණික කරුණු ඉගෙන ගන්න. ඊට පස්සෙ ගෙදර ඉඳං කරන්න. කුඩා ඉඩක් හොඳටම ඇති. උපකරණයකට කියලා අවශ්‍ය වෙන්නෙ මැට් එකක් විතරයි බිමට එලා ගන්න. යෝග කියන්නෙ ලොව හොඳම ව්‍යායාම වලින් එකක්. ඇවිදින්න, දුවන්න පහසුකම් තියෙනවනං ඒකත් හොඳටම හොඳයි. මම ඉන්දියාවෙදි දැක තියෙනවා සාරිය ඇඳලා, නයිකි සපත්තු දාලා ඇවිදින කාන්තාවන්. හොඳින් හිතන්න. ඔබ දත් මදින්න දවසකට අනිවාර්යයෙන් ම වෙලාවක් වෙන් කරනවා. නමුත් දතක් දෙකක් නෙමේ, දත් සියල්ල නැතිවත් අපට ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඔබට හෘදය වස්තුව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් අපි දවසකට දත්වලට දෙන වෙලාව හෘදයට දෙනවද ? අන්තර්ජාලයට ගිහිං ව්‍යායාම පාඩම් ඉගෙන ගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට Shiatsu, Qigong, Tai chi, Radio taiso වගේ පෙරදිග සරල ව්‍යායාම ඔබට පහසුවෙන් ඉගෙන ගෙන පහසුවෙන් කරන්න පුළුවන්.

[QUOTE="bonty89, post: 26088487, member: 174000"] [URL='https://www.facebook.com/hashtag/%E0%B6%8B%E0%B6%AF%E0%B7%9A?__eep__=6&source=feed_text&epa=HASHTAG']#උදේ[/URL] 5 ට නැගිටින්න. බොහෝ කාර්ය බහුල මිනිසුන්ට තියෙන ගැටලුවක් තමා දවසේ පැය 24 තමුන්ගෙ කටයුතු ටික කරගන්න මදිවීම. ඒකට හොඳ සූත්‍රයයක් රොබින් ශර්මා 5 AM Club පොතේ ලියල තියෙනවා. (පුළුවන් නං පොත හොයාගෙන කියවන්න.) ඔබට දවස දිගු වෙලා දැනේවි. ඒ වගේම ඉර පායන්න ඉස්සල්ලා නැගිට්ටම හම්බවෙන සෞඛ්‍ය ප්‍රතිලාභයයි, උද්‍යෝගීමත්භාවයත් ලැබේවි. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94?__eep__=6&source=feed_text&epa=HASHTAG']#පිටු[/URL] 50 ක් කියවන්න සාමාන්‍යයෙන් රාත්‍රි ආහාරයෙන් පසු අඩු තරමින් පැය දෙකක් යනකං වත් නින්දට යන්න එපා කියන සෞඛ්‍ය විශේඥයන්ගෙ මතයට ගරු කරන්න. රාත්‍රි නින්දට පැයකට කලින් රූපවාහිනී තිර, පරිඝණක තිර, ස්මාට් ෆෝන් තිර වලින් ඈත්වීම බාධා නැති නින්දකට මඟ පාදනවා. ඒ වෙලාව කියවන්න පාවිච්චි කරන්න. ඔබ ඉන්න ප්‍රදේශයක පුස්තකාලයක සාමාජිකත්වය ගන්න. එහෙම නැත්තං වැටුප් ලබන අයෙක් නම් මාසෙකට පොතකට, දෙකකට මුදලක් වෙන් කරන්න. (ඔබ දවසකට පිටු 50 ගානෙ දවස් 300 ක් කියෙව්වොත් පිටු 15,000 ක් කියවලා වසර අවසානයේ) ඒක සාමාන්‍යයෙන් පොත් 50 ක් විතර. ඒ පුරුද්ද ඔබව මානසිකව ස්ථාවර කරනවා වගේම දැණුමෙන් පොහොසත් කරනවා ) [URL='https://www.facebook.com/hashtag/%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7?__eep__=6&source=feed_text&epa=HASHTAG']#දවසකට[/URL] Green Tea තුන හතරක් බොන්න. අපි ගන්න ආහාර වල ඇති විෂ ඉවත් කරන්න හොඳම ප්‍රති ඔක්සිකාරකයක් ග්‍රීන් ටී. ඒ වගේම ඒකෙන් සීනි ඇඟට එන්නෙත් නෑ. ( දිගුකල් ජීවත් වන ජපානයේ ඔකිනාවා වැසියන් දවසකට ග්‍රීන් ටී පහක් වත් බොනවා ) [URL='https://www.facebook.com/hashtag/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7?__eep__=6&source=feed_text&epa=HASHTAG']#අවුරුද්දකට[/URL] චිත්‍රපටි තුන හතරක් වත් බලන්න. පුළුවන් හැම වෙලාවකම සිනමා ශාලාවකට ගිහිංම චිත්‍රපට බලන්න. ගෙදර tv එකේ වගෙ advertisement නැතුව, බාධක නැතුව චිත්‍රපටය රස විඳින්න. අපේ සිනමා ශාලාවල බලන්න බැරි ලෝකෙ උසස් චිත්‍රපට අන්තරජාලයෙන් බාගත කරගෙන නරඹන්න. ( දරුවන්ව චිත්‍රපට බලන්න හුරු කරවන්න ) [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7?__eep__=6&source=feed_text&epa=HASHTAG']#සංගීතයට[/URL] සවන් දෙන්න. සිත නිවන සංගීතයට සවන් දෙන්න. යුරෝපීයන් සිංදු අහනව වෙනුවට බීතෝවන්, මොසාට්, බාක් වගේ සංගීතඥයන්ගේ සංගීත කණ්ඩ වලට නිරන්තරව සවන් දෙනවා. ( අපි බිව්වම හයියෙන් සිංදු කිව්වට එයාලා වයින් වීදුරුවක්, මධු විතක් තොලගාන්නෙ ඒ වගෙ සංගීතයකට සම වැදෙමින් ) අමරදේව, විකටර්, නන්දා වගෙ මධුර හඬවල් වලට සවන් දෙන්න. ඔබට මානසික ආතතියෙන් මිදෙන්න වෛද්‍යවරුන් සොයා යන්න ඕන වෙන එකක් නෑ. [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A?__eep__=6&source=feed_text&epa=HASHTAG']#ස්වභාවික[/URL] ආහාර වලට යොමු වෙන්න. කෑම පිඟාන වර්ණවත් කරගන්න. ඒකෙ කොළ, දුඹුරු, කහ, රතු වගෙ පාට තියෙනවනං හොඳ ආහාර වේලක්. එළවළු පුළුවන් තරං තම්බලා ආහාරයට ගැනීම නවත්තන්න. කුළුබඩු වලින් ආහාරය රසවත් කරගන්න. ( කිසිම විටක ආහාර රසවත් කරන කෘතිම කැට පාවිච්චි කරන්න එපා) මේ ලෝකෙ තියෙන හොඳම කුළුබඩු තියෙන්නෙ අපිට. ඒවම පාවිච්චි කරන්න. ( බොහෝ කුළුබඩු පිළිකා ඇතිවීම වලක්වනවා) ආහාර වලට වැඩිපුර මාළු එකතුකර ගන්න. ( ලොව වැඩිම කාලයක් ජීවත්වන ජපානයේ ඔකිනාවා වැසියන්ගෙ ප්‍රධාන ආහාරයක් තමා බලයා, කෙලවල්ලා කියන්නෙ) අපි ඉතිං එක දවසක් කෑවොත් ඌෂ්ණයි කියලා අනිත් දවසෙ කන්නෙ නෑ. අලුත් අවුරුද්දෙදි කෑමෙදි සුදු බත් වෙනුවට රතු බතුත්, වැඩියෙන් එළවළු, අල වර්ග, ඇට වර්ග වලට තැනක් දෙන්න. පුළුවන් නං සතියට දවසක් එළවළු විතරක් ආහාරයට ගන්න. එක දවසකට Vegetarian වෙන්න. ( එදාට සෝයාමීට් කන්න එපා.ඒක හොඳ ආහාරයක් නෙමෙයි )උත්සහ කරන්න මාස දෙක තුනකට වතාවක් එක දවසක් සම්පූර්ණයෙන්ම පළතුරු වලින් ජීවත්වෙන්න. [URL='https://www.facebook.com/hashtag/%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8?__eep__=6&source=feed_text&epa=HASHTAG']#ව්‍යායාම[/URL] කරන්න දවසකට ඔබට, මට මෙන්ම බිල් ගේට්ස් ටත් පැය 24 යි තියෙන්නෙ. ගේට්ස් අපට වඩා අතිශයින් කාර්ය බහුල උනත් ඔහු දවසකට පැයක් exercise කරනවා. ඔබට gym එකකට යන්න පුළුවන් නං යන්න දෙපාරක් හිතන්නෙ නැතිව. බැරිනං යෝග පංතියකට ගිහිං මාස පහ හයක් ඒකෙ මූලික තාක්ෂණික කරුණු ඉගෙන ගන්න. ඊට පස්සෙ ගෙදර ඉඳං කරන්න. කුඩා ඉඩක් හොඳටම ඇති. උපකරණයකට කියලා අවශ්‍ය වෙන්නෙ මැට් එකක් විතරයි බිමට එලා ගන්න. යෝග කියන්නෙ ලොව හොඳම ව්‍යායාම වලින් එකක්. ඇවිදින්න, දුවන්න පහසුකම් තියෙනවනං ඒකත් හොඳටම හොඳයි. මම ඉන්දියාවෙදි දැක තියෙනවා සාරිය ඇඳලා, නයිකි සපත්තු දාලා ඇවිදින කාන්තාවන්. හොඳින් හිතන්න. ඔබ දත් මදින්න දවසකට අනිවාර්යයෙන් ම වෙලාවක් වෙන් කරනවා. නමුත් දතක් දෙකක් නෙමේ, දත් සියල්ල නැතිවත් අපට ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඔබට හෘදය වස්තුව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් අපි දවසකට දත්වලට දෙන වෙලාව හෘදයට දෙනවද ? අන්තර්ජාලයට ගිහිං ව්‍යායාම පාඩම් ඉගෙන ගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට Shiatsu, Qigong, Tai chi, Radio taiso වගේ පෙරදිග සරල ව්‍යායාම ඔබට පහසුවෙන් ඉගෙන ගෙන පහසුවෙන් කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom