Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2021 ට.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#පළතුරු ආහාරයට ගන්න

අපි නිවර්තන කලාපීය රටක් විදියට පළතුරු වලින් පොහොසත් රටක්. කාලෙන් කාලෙට ඉතා හොඳ පළතුරු අපේ රට අපට දුන්නත් අපි ඒකෙන් නියම ප්‍රයෝජනය ගන්නවද ? අඹ, දිවුල්, කොමඩු, අලිපේර, රඹුටන්, මැංගුස්, කෙසෙල් , ගස්ලබු වගෙ නහුතයක් පළතුරු අපට තියෙනවා. මෑතක කල පර්යේෂණයකින් සොයාගෙන තියෙනවා පිළිකාව පරදවන හොඳම ආහාරයක් බව මැංගුස්ටීන්. අපි ඒක ඌෂ්නයි කියලා කන්නෙ නෑ. ඇඹරැල්ලා පොත්තත් සමඟ ජූස් හදලා බීලා තියෙන අය ඒකෙ රසය දන්නවා ඇති. නුවරඑළියෙ විකුනාගන්න බැරි තරං Strawberry හැදුනට අපි කන්නෙ නෑ ගනං කියලා. ඒ අපිම නුවරඑළියෙ සීතලට බොන්න මධුවිතට ඒ වගෙ කිහිප ගුණයක් වියදම් කරනවා. අලි පේර ලෝකයේ හොඳම පළතුර ලෙස සැලකෙනවා. අපේ උඩ රට පළාත්වල ළමයි අලිපේර වලින් cricket ගහනව ඒවා හැදෙන කාලෙට. දිනපතා ඔබේ ආහාරයට පළතුරු එකතුකර ගන්න. අවශ්‍ය විටමින් ටික ඒකෙන් ලැබෙනවා.

#එළිමහනේ ඉන්න.

ලොව සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නෙ ෆින්ලන්තයෙ. එයාලා නිතර එළිමහනෙ ඉන්න ජාතියක්. පාක් එකකට, මුහුදු වෙරළකට යන්න පුළුවන් කමක් තියෙන හැම වෙලාවෙම යන්න. දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ එක රහසක් තමයි හොඳින් හිරු එළියට නිරාවරනය වීම. හිරු අපට අවශ්‍ය විටමින් විතරක් නෙමෙයි ජීවය, උද්යෝගයද සපයනවා. හිරු නැගීම, බැසීම නැරඹීමත් හරිම අපූරුයි.

#සිනාසෙන්න

Laughter the best medicine කියල කියනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම හිනාවෙන්න. යුරෝපයෙ විතරක් නෙවි, ඉන්දියාවෙ පවා laughing clinics තියෙනවා දැං. අපිට හිනාවෙන්න කොච්චර අමතක වෙලාද කිව්වොත් clinic ගිහිං හිනාවෙන තත්වයකට ඇවිත් අපි. පුලු පුළුවන් වෙලාවට චාලී චැප්ලින්, Mr. බීන් වගෙ චරිතත් එක්ක ආශ්‍රය කරන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න.

#ඔබේදෙපා පාවිච්චියට ගන්න.

ලොව දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ තවත් රහසක් තමා ඒ. එයාලා හොඳින් ඇවිදින අය. ව්‍යායාමය ට විතරක් නෙමෙයි, කාර්යාලයෙ මහලකින් මහලකට යන්න, ගෙදර ඉඳං කඩේට යන්න වගෙ දේවල් වලට දෙපාම පාවිච්චි කරන්න. පුළුවන් නං කොච්චර පියවර තියනවද කියල හොයාගන්න පුළුවන් ගැජට් එකක් ඔරලෝසුව වෙනුවට පාවිච්චියට ගන්න. ඒක ඔබව motivate කරනවා ඇවිදින්න.

#ස්වභාවිකවතුර බොන්න.

හැකියාවක් තියෙනවනං නළ ජලය වෙනුවට, ෆිල්ටර් ජලය වෙනුවට ස්වභාවික උල්පත් ජලය බීමට ගන්න. පර්යේෂණ ඔප්පු කරලා තියෙනවා ස්වභාවික ජලය මිනිස් සිරුරට ඉතා ගුනදායකයි කියලා. උදේ නැගිට්ට ගමන් වතුර (අඩු තරමින් ලීටර බාගයක් වත් ) පානය කරන්න. තේ හෝ කෝපි බොනවා නං ඊට පැය බාගෙකට පස්සෙයි. දවස පුරා තිබහ එන්නෙ නැතුවම වතුර බොන්න. දවස අවසානයේ ලීටර හයක් වත් බීලා තියෙන්න ඕන.

#සුවසේනිදන්න

අඩු තරමින් දවසකට පැය හයක් (6) නොකඩවා ලැබෙන නින්දක් මනුෂ්‍යයෙකුට අවශ්‍යයි. පිරිසිඳු වාතාශ්‍රය තියෙන තද කළුවර කාමරයක නිදියන්න. රාත්‍රි ආහාරය කලින් අරන් පැය දෙකකට පස්සෙ රාත්‍රි 11 ට කලින් නිදන්න පුළුවන් නං අගෙයි. මේ සටහනේ පෙර කිව්වා වගෙ නිදන්න පැයකට කලින් විද්‍යුත් තිරවලින් ඈත්වෙන්න. පුළුවන් තරං මනස නිරවුල් කරගන්න නිදන්න කලින්.

#ලස්සනටඅඳින්න

කාන්තාවක් උනත්, පිරිමියෙක් උනත්, කුමන වෘතියක යෙදුනත් පිළිවෙලකට අඳින්න. ඒකට ටයි, කෝට් දාන්න ඕනම නෑ. මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හරිම සරල ඇදුම් ඇඳි මිනිස්සු. ඔබ තෝරා ගන්නා ඇඳුම්වල වර්ණයන් තවත් කෙනෙක් තුල යහපත් හැඟීමක් ඇත් කරනවා නොඅනුමානයි. දිනපතා ඔපදැමූ පාවහන් පලඳින්න. පිරිසිදුව අඳින්න. හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. හොඳට ඇන්දහම එන ආත්ම විශ්වාසයේ feeling එක විඳින්න.

#ඇවිදින්න

මේ ව්‍යායාමය පිණිස නෙමේ. සංචාරකයෙක් වෙලා ඇවිදින්න. රටේ ස්වභාවික සුන්දරත්වය, පෙර රජවරු කල නිර්මාණ, ගරා වැටුන විහාරස්ථාන, මුහුදු වෙරළ, කඳු, දියඇලි, වනාන්තර වලට යන්න. ඔබ වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කොට දවස් කීපයකට වනාන්තරයට හෝ කඳුකරයට යන්න. ඒවයෙ තියෙන ශක්තිය ඇඟට ඇතුල් කර ගන්න. වැඩ කරන කෙනෙක් නං තියෙන නිවාඩු ඔක්කොම ගන්න. නිවාඩු තියෙන්නෙ මිනිස්සුන්ට ඒවා අවශ්‍ය නිසා. අවුරුද්ද අන්තිමට ඒවා ඉතුරු කරලා මං නිවාඩු අරගෙන නෑ කියන්න එපා. දවසට පැය 8 ගානෙ සතියට පැය 40 ක් වැඩ කරන්න. වැඩ කරද්දි සම්පූර්ණ ශක්තිය යොදවන්න. ඔබේ ආදායම ලබාදෙන රැකියාවට 100% ක් දෙන්න. හැබැයි නිවාඩුත් ගන්න. ඒ නිවාඩුවෙන් ගන්න ශක්තිය ඔබව තව මාස කිහිපයකට ශක්තිමත්ව තබනවා. හැමවිමට refresh වෙන්න. යාල, විල්පත්තුව, උඩවලව, වස්ගමුව, හෝටන් තැන්න වගේ වනෝද්‍යාන ඇතුලත තියෙන නිවාස වෙන් කරගෙන දවසක් දෙකක් ඉන්න. ඩෙල්ෆ්ට්, බත්තලංගුණ්ඩුව වගෙ දූපතක රැයක් ගත කරන්න. කඳු මුදුනක කූඩාරමක දවසක් ගත කරන්න.

#බයිසිකලයක්ගන්න.

බයිසිකලයක් කියන්නෙ මෝටරයක් තියෙන එකක් නෙවි. පාපැදියක්. ජපානය වගේම යූරෝපයත් බයිසිකලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජාතීන්. නිවාඩු දවසට හැතැම්ම දහයක් දොලහක් සයිකල් පදින්න. ඒක හොඳම ව්‍යායාමයක්.

#MBA නැතුවම Master කෙනෙක් වෙන්න.

ඉස්සෙල්ලත් කිව්වා සතියකට පැය 40 ක් ඔබේ රස්සාවට දෙන්න කියලා. ඔබ කරන්නෙ රැකියාවක්ද, වෘත්තීයක්ද, ස්වයං රැකියාවක්ද, රක්ෂණ නියෝජිතයෙක්ද, ගෘහනියක්ද, ඔබ කවුරුන් වුවත් කරන දෙයෙහි master කෙනෙක් වෙන්න. ලියනවනං මාර්ටින් වික්‍රමසිංහ කෙනෙක්, උයනවනං පබිලිස් කෙනෙක්, අඳුම් මහනවනං ෆවුසුල් හමීඩ් කෙනෙක් වෙන්න. තේ කර්මාන්තයේ මෙරිල් ජේ ප්‍රනාන්දු ( Dilmah) කෙනෙක් වෙන්න. ව්‍යාපාර කළමනාකරණයේ හැරී ජයවර්ධන කෙනෙක් වෙන්න.( පුද්ගලිකව මට MBA, Msc වගෙ උපාධි ගැන ලොකු ගැටලුවක් තියෙනවා) මම මාස්ටර්ස් කියන්නෙ නමට ඉස්සරින් ලියන අකුරු තුනකට නෙවි. මාස්ටර්ස් කියන්නෙ ඒ ඒ ක්ෂෙත්රවල ප්රවීනත්වයට පත්වීම. ඒක 2021 දි කරන්න බරිවෙයි සමහරවිට. හැබැයි ඔබේ හැකියාවන් ඔප් නංවා ගන්න අවශ්‍ය අවුරුදු ගනනින් එකක් තමා ඉදිරියේ එන්නෙ. ඒක අපතේ යවන්න එපා.

සතුටින් ඉන්න

(උපුටා ගැනීමකි)

[QUOTE="bonty89, post: 26088536, member: 174000"] [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94?__eep__=6&source=feed_text&epa=HASHTAG']#පළතුරු[/URL] ආහාරයට ගන්න අපි නිවර්තන කලාපීය රටක් විදියට පළතුරු වලින් පොහොසත් රටක්. කාලෙන් කාලෙට ඉතා හොඳ පළතුරු අපේ රට අපට දුන්නත් අපි ඒකෙන් නියම ප්‍රයෝජනය ගන්නවද ? අඹ, දිවුල්, කොමඩු, අලිපේර, රඹුටන්, මැංගුස්, කෙසෙල් , ගස්ලබු වගෙ නහුතයක් පළතුරු අපට තියෙනවා. මෑතක කල පර්යේෂණයකින් සොයාගෙන තියෙනවා පිළිකාව පරදවන හොඳම ආහාරයක් බව මැංගුස්ටීන්. අපි ඒක ඌෂ්නයි කියලා කන්නෙ නෑ. ඇඹරැල්ලා පොත්තත් සමඟ ජූස් හදලා බීලා තියෙන අය ඒකෙ රසය දන්නවා ඇති. නුවරඑළියෙ විකුනාගන්න බැරි තරං Strawberry හැදුනට අපි කන්නෙ නෑ ගනං කියලා. ඒ අපිම නුවරඑළියෙ සීතලට බොන්න මධුවිතට ඒ වගෙ කිහිප ගුණයක් වියදම් කරනවා. අලි පේර ලෝකයේ හොඳම පළතුර ලෙස සැලකෙනවා. අපේ උඩ රට පළාත්වල ළමයි අලිපේර වලින් cricket ගහනව ඒවා හැදෙන කාලෙට. දිනපතා ඔබේ ආහාරයට පළතුරු එකතුකර ගන්න. අවශ්‍ය විටමින් ටික ඒකෙන් ලැබෙනවා. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%9A?__eep__=6&source=feed_text&epa=HASHTAG']#එළිමහනේ[/URL] ඉන්න. ලොව සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නෙ ෆින්ලන්තයෙ. එයාලා නිතර එළිමහනෙ ඉන්න ජාතියක්. පාක් එකකට, මුහුදු වෙරළකට යන්න පුළුවන් කමක් තියෙන හැම වෙලාවෙම යන්න. දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ එක රහසක් තමයි හොඳින් හිරු එළියට නිරාවරනය වීම. හිරු අපට අවශ්‍ය විටමින් විතරක් නෙමෙයි ජීවය, උද්යෝගයද සපයනවා. හිරු නැගීම, බැසීම නැරඹීමත් හරිම අපූරුයි. [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1?__eep__=6&source=feed_text&epa=HASHTAG']#සිනාසෙන්න[/URL] Laughter the best medicine කියල කියනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම හිනාවෙන්න. යුරෝපයෙ විතරක් නෙවි, ඉන්දියාවෙ පවා laughing clinics තියෙනවා දැං. අපිට හිනාවෙන්න කොච්චර අමතක වෙලාද කිව්වොත් clinic ගිහිං හිනාවෙන තත්වයකට ඇවිත් අපි. පුලු පුළුවන් වෙලාවට චාලී චැප්ලින්, Mr. බීන් වගෙ චරිතත් එක්ක ආශ්‍රය කරන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F?__eep__=6&source=feed_text&epa=HASHTAG']#ඔබේදෙපා[/URL] පාවිච්චියට ගන්න. ලොව දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ තවත් රහසක් තමා ඒ. එයාලා හොඳින් ඇවිදින අය. ව්‍යායාමය ට විතරක් නෙමෙයි, කාර්යාලයෙ මහලකින් මහලකට යන්න, ගෙදර ඉඳං කඩේට යන්න වගෙ දේවල් වලට දෙපාම පාවිච්චි කරන්න. පුළුවන් නං කොච්චර පියවර තියනවද කියල හොයාගන්න පුළුවන් ගැජට් එකක් ඔරලෝසුව වෙනුවට පාවිච්චියට ගන්න. ඒක ඔබව motivate කරනවා ඇවිදින්න. [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB?__eep__=6&source=feed_text&epa=HASHTAG']#ස්වභාවිකවතුර[/URL] බොන්න. හැකියාවක් තියෙනවනං නළ ජලය වෙනුවට, ෆිල්ටර් ජලය වෙනුවට ස්වභාවික උල්පත් ජලය බීමට ගන්න. පර්යේෂණ ඔප්පු කරලා තියෙනවා ස්වභාවික ජලය මිනිස් සිරුරට ඉතා ගුනදායකයි කියලා. උදේ නැගිට්ට ගමන් වතුර (අඩු තරමින් ලීටර බාගයක් වත් ) පානය කරන්න. තේ හෝ කෝපි බොනවා නං ඊට පැය බාගෙකට පස්සෙයි. දවස පුරා තිබහ එන්නෙ නැතුවම වතුර බොන්න. දවස අවසානයේ ලීටර හයක් වත් බීලා තියෙන්න ඕන. [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1?__eep__=6&source=feed_text&epa=HASHTAG']#සුවසේනිදන්න[/URL] අඩු තරමින් දවසකට පැය හයක් (6) නොකඩවා ලැබෙන නින්දක් මනුෂ්‍යයෙකුට අවශ්‍යයි. පිරිසිඳු වාතාශ්‍රය තියෙන තද කළුවර කාමරයක නිදියන්න. රාත්‍රි ආහාරය කලින් අරන් පැය දෙකකට පස්සෙ රාත්‍රි 11 ට කලින් නිදන්න පුළුවන් නං අගෙයි. මේ සටහනේ පෙර කිව්වා වගෙ නිදන්න පැයකට කලින් විද්‍යුත් තිරවලින් ඈත්වෙන්න. පුළුවන් තරං මනස නිරවුල් කරගන්න නිදන්න කලින්. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B6%A7%E0%B6%85%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1?__eep__=6&source=feed_text&epa=HASHTAG']#ලස්සනටඅඳින්න[/URL] කාන්තාවක් උනත්, පිරිමියෙක් උනත්, කුමන වෘතියක යෙදුනත් පිළිවෙලකට අඳින්න. ඒකට ටයි, කෝට් දාන්න ඕනම නෑ. මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හරිම සරල ඇදුම් ඇඳි මිනිස්සු. ඔබ තෝරා ගන්නා ඇඳුම්වල වර්ණයන් තවත් කෙනෙක් තුල යහපත් හැඟීමක් ඇත් කරනවා නොඅනුමානයි. දිනපතා ඔපදැමූ පාවහන් පලඳින්න. පිරිසිදුව අඳින්න. හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. හොඳට ඇන්දහම එන ආත්ම විශ්වාසයේ feeling එක විඳින්න. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1?__eep__=6&source=feed_text&epa=HASHTAG']#ඇවිදින්න[/URL] මේ ව්‍යායාමය පිණිස නෙමේ. සංචාරකයෙක් වෙලා ඇවිදින්න. රටේ ස්වභාවික සුන්දරත්වය, පෙර රජවරු කල නිර්මාණ, ගරා වැටුන විහාරස්ථාන, මුහුදු වෙරළ, කඳු, දියඇලි, වනාන්තර වලට යන්න. ඔබ වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කොට දවස් කීපයකට වනාන්තරයට හෝ කඳුකරයට යන්න. ඒවයෙ තියෙන ශක්තිය ඇඟට ඇතුල් කර ගන්න. වැඩ කරන කෙනෙක් නං තියෙන නිවාඩු ඔක්කොම ගන්න. නිවාඩු තියෙන්නෙ මිනිස්සුන්ට ඒවා අවශ්‍ය නිසා. අවුරුද්ද අන්තිමට ඒවා ඉතුරු කරලා මං නිවාඩු අරගෙන නෑ කියන්න එපා. දවසට පැය 8 ගානෙ සතියට පැය 40 ක් වැඩ කරන්න. වැඩ කරද්දි සම්පූර්ණ ශක්තිය යොදවන්න. ඔබේ ආදායම ලබාදෙන රැකියාවට 100% ක් දෙන්න. හැබැයි නිවාඩුත් ගන්න. ඒ නිවාඩුවෙන් ගන්න ශක්තිය ඔබව තව මාස කිහිපයකට ශක්තිමත්ව තබනවා. හැමවිමට refresh වෙන්න. යාල, විල්පත්තුව, උඩවලව, වස්ගමුව, හෝටන් තැන්න වගේ වනෝද්‍යාන ඇතුලත තියෙන නිවාස වෙන් කරගෙන දවසක් දෙකක් ඉන්න. ඩෙල්ෆ්ට්, බත්තලංගුණ්ඩුව වගෙ දූපතක රැයක් ගත කරන්න. කඳු මුදුනක කූඩාරමක දවසක් ගත කරන්න. [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1?__eep__=6&source=feed_text&epa=HASHTAG']#බයිසිකලයක්ගන්න[/URL]. බයිසිකලයක් කියන්නෙ මෝටරයක් තියෙන එකක් නෙවි. පාපැදියක්. ජපානය වගේම යූරෝපයත් බයිසිකලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජාතීන්. නිවාඩු දවසට හැතැම්ම දහයක් දොලහක් සයිකල් පදින්න. ඒක හොඳම ව්‍යායාමයක්. [URL='https://www.facebook.com/hashtag/mba?__eep__=6&source=feed_text&epa=HASHTAG']#MBA[/URL] නැතුවම Master කෙනෙක් වෙන්න. ඉස්සෙල්ලත් කිව්වා සතියකට පැය 40 ක් ඔබේ රස්සාවට දෙන්න කියලා. ඔබ කරන්නෙ රැකියාවක්ද, වෘත්තීයක්ද, ස්වයං රැකියාවක්ද, රක්ෂණ නියෝජිතයෙක්ද, ගෘහනියක්ද, ඔබ කවුරුන් වුවත් කරන දෙයෙහි master කෙනෙක් වෙන්න. ලියනවනං මාර්ටින් වික්‍රමසිංහ කෙනෙක්, උයනවනං පබිලිස් කෙනෙක්, අඳුම් මහනවනං ෆවුසුල් හමීඩ් කෙනෙක් වෙන්න. තේ කර්මාන්තයේ මෙරිල් ජේ ප්‍රනාන්දු ( Dilmah) කෙනෙක් වෙන්න. ව්‍යාපාර කළමනාකරණයේ හැරී ජයවර්ධන කෙනෙක් වෙන්න.( පුද්ගලිකව මට MBA, Msc වගෙ උපාධි ගැන ලොකු ගැටලුවක් තියෙනවා) මම මාස්ටර්ස් කියන්නෙ නමට ඉස්සරින් ලියන අකුරු තුනකට නෙවි. මාස්ටර්ස් කියන්නෙ ඒ ඒ ක්ෂෙත්රවල ප්රවීනත්වයට පත්වීම. ඒක 2021 දි කරන්න බරිවෙයි සමහරවිට. හැබැයි ඔබේ හැකියාවන් ඔප් නංවා ගන්න අවශ්‍ය අවුරුදු ගනනින් එකක් තමා ඉදිරියේ එන්නෙ. ඒක අපතේ යවන්න එපා. සතුටින් ඉන්න ✋ (උපුටා ගැනීමකි) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom