2022 එන්නත ලැබෙනවා කිව්වේ මම නෙමේ - පැතුම් කර්නර්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    රමේශ් පතිරණ සහ ජයසුමන අතර සීතල යුද්ධයක් යනවා.

    දෙන්නම Doctor මොළ කාරයෝ හින්දා දැන් ම මොකුත් කියන්න බෑ... ජයසුමනගේ Speeches හොඳයි නමුත් මේ ටිකේ wholesale නා ගන්නවා.

    රමේශයා දකුණේ කපටි කම තියාන පසු පාදයේ ක්‍රීඩාව කරන්නේ.

    එ. බු. සේ. නිරීක්ශණ
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    එතකොට කව්ද එහෙම එකෙක්ට ඉන්නේ උඹට පේන විදිහට

    ඇයි රාජපස්සලා ටික ඌටත් කෙළවයි කියලද? එහෙම එකෙක් පේන මානෙක නෑනේ බං.

    මට නම් චම්පිකගෙන් ඔබ්බට වෙන විකල්පයක් දැනට පේන්නේ නෑ.
    දෑනට කවුරුවත් ඔය නිර්නායක 6ම සම්පුර්න කරන්නෙ නෑහෑ.
    පෑතුම් විතරයි නිර්නයක 5ක් සම්පුර්න කරන කෙනෙකුට ඉන්නෙ.

    චම්පික කියටවත් රටෙ නායකයා වෙන්න සුදුසු නෑ.
    ප්‍රදාන පක්ශ 2 කවුරු ජනාදිඅපතිවුනත් පක්ශයට අවශ්ය දෙ වෙනවා හෑර වෙන දෙයක් වෙන්නෙ නෑ. චම්පික 2004 ඉදන් 2020 වෙනකම් හෑම ආන්ඩුඅවකම හිටියා ඊ ආන්ඩු කරන හෑම වෑරෑද්දක්ම සාදාරනිකරනය කර කර. ජන්දය් ලන්වෙද්දි විතරක් වෙනස් වෙනවා. පොර ජනාදිපතිවුනොත් ඊ එක්ක එන්නෙ රාජිත, රාජිතගෙ පුතා, තෙපරප්පෙරුම, මරික්කාර්, හෙශා, සජිත් ඔය සෙට් එකම තමයි. ප්‍රදාන පක්ශ දෙකෙ බහුතරයක් පරම්පරාවෙන් දීශ්පාලනයට ආපු අය මිසක් කවදාවත් තමන්ගෙ රස්සාවක් කරලා ගෙදරක් මෑන්ජ් කර්ලා නෑ. ගෙදරක්වත් මෑනෙජ් නොකරපු සෙට් එකක් තමයි අන්තිමෙදි රටක් මෑනෙජ් කරන්නෙ. ඔය බහුතරයකට රට සන්වර්දනය කරන්න නෙවෙයි සන්වර්දනය කියන එක නිර්වච්cනය කරන්නවත් හෑකියාවක් නෑහෑ. රටෙ පාලකයාගෙන් වෙන්න ඔනෙ අවශය තෑනට සුදුසු පුද්ගලයො යොදලා දුශනය නාස්තිය අවම වෙන විදියෙ ක්‍රමයක් ගෙන එක. එක කියටවත් චම්පිකගෙන් වෙන්නෙ නෑහෑ. මහින්ද,ගොටා,සිරිසෙන ඔය ඔක්කොම හිතුවී තමන් ජනාදිපති වුනෙ තමන්ට සහයවුනු දෙශපාලකයො නිසා මිසක් ජනතාව ජන්දී දුන්න හින්දා කිඅලා නෙවෙයි. චම්පික ජනාදිපතිවුනත් වෙන්නෙ පොරට සපොර්ට් කරපු අයට සලකන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. අනිත් එක ජාතිකවාදය මත පදන්ම්වුනු දෙශපාලනයක් කරන කෙනෙක් කියටවත් රටෙ ජනාදිපත් වෙන්න සුදුසු නෑ.
     
    • Like
    Reactions: dayt0na and Roxxy2K

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    1632554761977.png

    :lol: kari demala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මූට පිස්සු
    මොනා උනත් වැක්සින් නම් සුපිරියට ගැහුවා. රනිලා හිටියා නම් නාගන්නවා (2)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූට පිස්සු
    මොනා උනත් වැක්සින් නම් සුපිරියට ගැහුවා. රනිලා හිටියා නම් නාගන්නවා
    රනිල් බලයෙ ඉදලා මෙහෙම උනානම් කියයි , ගෝටා හිටිය නම් චීන ජරාවල් ගහන්නෙ නෑ ඔක්කොම ෆයිසර් මොඩර්නා කියලා
     
    • Like
    Reactions: senal neveyi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රමේශ් පතිරණ සහ ජයසුමන අතර සීතල යුද්ධයක් යනවා.

    දෙන්නම Doctor මොළ කාරයෝ හින්දා දැන් ම මොකුත් කියන්න බෑ... ජයසුමනගේ Speeches හොඳයි නමුත් මේ ටිකේ wholesale නා ගන්නවා.

    රමේශයා දකුණේ කපටි කම තියාන පසු පාදයේ ක්‍රීඩාව කරන්නේ.

    එ. බු. සේ. නිරීක්ශණ
    එක්කෙනෙක් ජනාධිපතිවෙලා අනිත් කෙනා අගමැති උනාම ඇතිනෙ.. අනික ඔය නානව කියන කතාව පිලිගන්ඩ බැ හොරුන්ට එරෙහිව වැඩ කරද්දි හොරු මඩ ගහනව ඒක සාමන්ය දෙයක්,
     
    • Haha
    Reactions: senal neveyi

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ගැන පැහැදිලි කිරීම් දැනට 3 කරලා තියනවා. මේ කතාව කිව්වේ ඉකොනොමිස්ට් සඟරාව.
    එම නිසා නැවත නැවත් මේ වගේ පොස්ස්ට් දාන්න එපා.
    අවම දේශපාලන සදාචාරය වත් අනුගමනය කරන්න
     
    • Sad
    Reactions: 33000v

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,493
    2,294
    113
    ලෝක ප්‍රසිද්ධ the economist සඟරාව සදහන් කල පරිදි ලංකාව ඇතුලු දිළිඳු රටවලට 2022 මැද භාගයේදී කොරෝනා එන්නත ලැබෙන බව සඳහන් කළා. එය උපුටා ගැනීමක් විතරයි මම කළේ. නැතුව 2022 එන්නත ලැබීම කියන එක මගේ අදහසක් නෙමේ.
    අදාල ලිපියේ ලිංකුව අමුණා ඇත.
    -පැතුම් කර්නර්-

    උබ පැතුම්ව අදුරනවා නම් මේ ටික ගිහින් ඌට කියපන්.
    උබ පැතුම් නම් මේ ටික ඔළුවට ගනින්.

    කවුරු හරි කියන දෙයක් ගිරවා වගේ කියන්න යන්න එපා.
    කවුරු හරි කියපු දෙයක් නම් කියන්නෙ මතක ඇතුව ඒක කිව්වෙ අහවලා කියලා කියපන්.
    කවුරු හරි කියපු දෙයක් තමන්ගේ වගේ කියලා කෙල වුනාට පස්සෙ කියන්න එපා ඒක කිව්වෙ මං නෙවෙයි අහවලා කියලා.

    උඩින් කියපු ටික තමුන්ටම තේරිලා නොකරපු නිසා රට හදන්න එන්න එපා. මොකද උබ දැනටම හැසිරෙන්නෙ දැනටත් ලංකාවේ ඉන්න දේශපාලන අයියලා වගේම තමයි. උබෙන් වෙනසක් බලාපොරොත්තු වෙන උන්ට "කයියෝ" කියලා ලේබලයක් වදින එක විතරයි වෙන්නේ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය පචේ ගහනකොට ඔය මුකුත් සෝස් එකක් නෑ කෙලින්ම උගේ වගේ දැම්මේ දැන් කෙල උනහම මම නෙවෙයි වෙන එකෙක්ගෙලු දැන් තෝ හැමදාම මොකක්හරි උගේ රෙද්දක් කියන්නේ අනුන්ගේ ඒවාද ? සගරාවේ 2023
    වෙනකොට පචය දානකොට 2022 උනේ කොහොමද?


    2022.JPG


    එහෙනුත් බඩකට පිරෙන්න හම්බවෙලා


    1.JPG
    2.JPG
    3.JPG

    ------ Post added on Sep 25, 2021 at 3:52 PM
     
    Last edited:
    • Like
    Reactions: HSW

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය පචේ ගහනකොට ඔය මුකුත් සෝස් එකක් නෑ කෙලින්ම උගේ වගේ දැම්මේ දැන් කෙල උනහම මම නෙවෙයි වෙන එකෙක්ගෙලු දැන් තෝ හැමදාම මොකක්හරි උගේ රෙද්දක් කියන්නේ අනුන්ගේ ඒවාද ? සගරාවේ 2023
    වෙනකොට පචය දානකොට 2022 උනේ කොහොමද?


    View attachment 145282

    එහෙනුත් බඩකට පිරෙන්න හම්බවෙලා


    View attachment 145283View attachment 145284View attachment 145285
    ------ Post added on Sep 25, 2021 at 3:52 PM
    ස්වංවින්දනය කරනවා වගේ