එතකොට කව්ද එහෙම එකෙක්ට ඉන්නේ උඹට පේන විදිහට
ඇයි රාජපස්සලා ටික ඌටත් කෙළවයි කියලද? එහෙම එකෙක් පේන මානෙක නෑනේ බං.
මට නම් චම්පිකගෙන් ඔබ්බට වෙන විකල්පයක් දැනට පේන්නේ නෑ.
දෑනට කවුරුවත් ඔය නිර්නායක 6ම සම්පුර්න කරන්නෙ නෑහෑ.
පෑතුම් විතරයි නිර්නයක 5ක් සම්පුර්න කරන කෙනෙකුට ඉන්නෙ.
චම්පික කියටවත් රටෙ නායකයා වෙන්න සුදුසු නෑ.
ප්‍රදාන පක්ශ 2 කවුරු ජනාදිඅපතිවුනත් පක්ශයට අවශ්ය දෙ වෙනවා හෑර වෙන දෙයක් වෙන්නෙ නෑ. චම්පික 2004 ඉදන් 2020 වෙනකම් හෑම ආන්ඩුඅවකම හිටියා ඊ ආන්ඩු කරන හෑම වෑරෑද්දක්ම සාදාරනිකරනය කර කර. ජන්දය් ලන්වෙද්දි විතරක් වෙනස් වෙනවා. පොර ජනාදිපතිවුනොත් ඊ එක්ක එන්නෙ රාජිත, රාජිතගෙ පුතා, තෙපරප්පෙරුම, මරික්කාර්, හෙශා, සජිත් ඔය සෙට් එකම තමයි. ප්‍රදාන පක්ශ දෙකෙ බහුතරයක් පරම්පරාවෙන් දීශ්පාලනයට ආපු අය මිසක් කවදාවත් තමන්ගෙ රස්සාවක් කරලා ගෙදරක් මෑන්ජ් කර්ලා නෑ. ගෙදරක්වත් මෑනෙජ් නොකරපු සෙට් එකක් තමයි අන්තිමෙදි රටක් මෑනෙජ් කරන්නෙ. ඔය බහුතරයකට රට සන්වර්දනය කරන්න නෙවෙයි සන්වර්දනය කියන එක නිර්වච්cනය කරන්නවත් හෑකියාවක් නෑහෑ. රටෙ පාලකයාගෙන් වෙන්න ඔනෙ අවශය තෑනට සුදුසු පුද්ගලයො යොදලා දුශනය නාස්තිය අවම වෙන විදියෙ ක්‍රමයක් ගෙන එක. එක කියටවත් චම්පිකගෙන් වෙන්නෙ නෑහෑ. මහින්ද,ගොටා,සිරිසෙන ඔය ඔක්කොම හිතුවී තමන් ජනාදිපති වුනෙ තමන්ට සහයවුනු දෙශපාලකයො නිසා මිසක් ජනතාව ජන්දී දුන්න හින්දා කිඅලා නෙවෙයි. චම්පික ජනාදිපතිවුනත් වෙන්නෙ පොරට සපොර්ට් කරපු අයට සලකන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. අනිත් එක ජාතිකවාදය මත පදන්ම්වුනු දෙශපාලනයක් කරන කෙනෙක් කියටවත් රටෙ ජනාදිපත් වෙන්න සුදුසු නෑ.