2022 ඒ අඳුරු කාලය මතකද?

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    2022 ඒ අඳුරු කාලය මතකද?

    වෙනත් අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අප රටෙහි වත්මන් ප්‍රගතිය විනාශ මුඛයට රැගෙන යනු ඇත. එය, රට නැවත අර්බුදයක පටලා, ආපසු හැරවීමකට අනුබල දීමකි. මේ මොහොතේ ඔබේ නිවැරදි තේරීම දේශයේ අනාගතය තීරණය කරනු ඇත. එබැවින්, බුද්ධිමත් ඔබ, නිවැරදි තීරණයක් ගත යුතුම මොහොත මෙයයි.
    අපගේ ජාතිය ස්ථාවර සහ සෞභාග්‍යමත් අනාගතයක් කරා ගෙන යන ගමන අඛණ්ඩව රැගෙන යෑමට, ඔබේ වටිනා ඡන්දය ගෑස් ටැංකිය ඉදිරියේ සලකුණු කරන්න.
    Ranil Wickremesinghe
     
    • Love
    Reactions: haunte