2022 ශ්‍රී ලංකාව බුන්වත් රාජ්යක් වෙයිද නොවෙයිද
ඔලුව තදින් නරක් වෙච්ච...
මිනිසුන් පිරිසක් රැදිච්ච...
අරුම පුදුම රටක් තියනවා ඕයි...
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩේ වෙච්ච
ඒකට මරු නමක් තියනවා ඕයි..
ඒ රටේ මිනිස්සු තනිකර
කෙලින්නේ පිස්සු...//
එක පිරිසක් අර පැත්තේ
අනික් පිරිස මේ පැත්තේ
දෙකට බෙදිල මරාගන්නව ඕයි...
ඒ කරපු මෝඩකම් ඔස්සේ
රටම බිංදුවට බැස්සේ ඒත්
උන්ට මෙලෝ ගානක් නැනෙ ඕයි...
රට වටකර සාගරයයි
එහි සම්පත් ආකරයයි
පිටින් මාලු රටට ගේනව ඕයි...
රට මැද තනි වෙල් යායයි
බැලුවම හරි සිරියාවයි....
නැවෙන් ගෙනත් හාල් බානව ඕයි.......
ඒ රටේ මිනිස්සු තනිකර
කෙලින්නේ පිස්සූ...
ඔලුව තදින් නරක් වෙච්ච...
මිනිසුන් පිරිසක් රැදිච්ච...
අරුම පුදුම රටක් තියනවා ඕයි...
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩේ වෙච්ච
ඒකට මරු නමක් තියනවා ඕයි..
ඒ රටේ මිනිස්සු තනිකර
කෙලින්නේ පිස්සු...//
එක පිරිසක් අර පැත්තේ
අනික් පිරිස මේ පැත්තේ
දෙකට බෙදිල මරාගන්නව ඕයි...
ඒ කරපු මෝඩකම් ඔස්සේ
රටම බිංදුවට බැස්සේ ඒත්
උන්ට මෙලෝ ගානක් නැනෙ ඕයි...
රට වටකර සාගරයයි
එහි සම්පත් ආකරයයි
පිටින් මාලු රටට ගේනව ඕයි...
රට මැද තනි වෙල් යායයි
බැලුවම හරි සිරියාවයි....
නැවෙන් ගෙනත් හාල් බානව ඕයි.......
ඒ රටේ මිනිස්සු තනිකර
කෙලින්නේ පිස්සූ...
)
