2022 A/L kapu campus yanna bari ayata

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,951
    14,330
    113
    වැලිවේරිය
    arthika thahwe amaru nam loan dala degree karana eka wroth na..magadi depress wei...
    eka hinda German tech,Japn Tech,Technology school,Hotel school,Nursing yanna...E athara thura jobak karal exprenince ganna IELTS karal rata painnna...Godak ma amaru kenek nam driving wage jobs hodai specially bara wahana,middle east panna europe panna, nattam Koren,Japan exam karala rata paninna 24 weddi aye lankawata enna puluwan...Thank me later
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    ඔව්. Degree එකක් කළ යුත්තේ එ‍් විෂය ගැන සැබෑ ඇල්මක් තියෙනවා නම් විතරයි. තමන්ගේ අ‍ැල්ම මුදල් උපයන එක නම් එ‍් වෙනුවෙන් Degree එකකට කාලය, ශ්‍රමය නාස්ති කරන එක තේරුමක් නැහැ. එ‍් වෙනුවට මුදල් උපයන්න පුළුවන් තව ක්‍රම ඕන තරම් තියෙනවා.