Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසල් මෙන්ඩිස්ගෙන් ඉගෙන ගමු...

රාජපක්ෂලාට පසුව මිනිසුන් වැඩියෙන්ම පහර ගැසුවේ කුසල් මෙන්ඩිස්ටය..

සිරිසේනගෙන් පසුව වැඩිම FB Posts වලින් සමච්චලයට ලක් කරේ කුසල් මෙන්ඩිස්ය..

ෆ්‍රෙඩී සිල්වාගේන් පසුව මිනිස්සු වැඩිපුරම හිනා වූයේ කුසල් මෙන්ඩිස් පිටියට එනවිටය..

කමල් අද්දරාරච්චිගෙන් පසුව වැඩිම අපවාද එක් වූයේ සිගරට් එකක් බිවු කුසල් මෙන්ඩිස්ටය...

" ක්‍රිකට් දන්නෙ නැති අය මට පහර ගහනවා " යැයි කිවූ විට ක්‍රිකට් දන්නා ප්රේක්ෂකයො කුසල් මෙන්ඩිස්ව නොමරා මැරූවේය..

කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර නොව ලංකාවේ ක්ලබ් මැච් එහෙකටවත් ක්‍රීඩා කළ නොහැකි අයුරෙන් තරග තහනමක් පැනවිය..

කුසල් මෙන්ඩිස් අතින් රිය අනතුරක් වී රිමාන්ඩ්ගත වූ විට ඔහුට ඇප දෙනවිට පවා මිනිස්සු කතා හැදූහ..

1995 පෙබරවාරි 02 වෙනිදා උපත ලැබූ බලපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්ට තරම් අන්වර්ථ නාම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කාටවත් පබැදෙන්නට නැත..

" බිංදුමති " කීවේය.. " බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නට එපා.. " කීවේය..

කුසල් මෙන්ඩිස් සිගරට් එකක් බිවු එක වීඩියෝ කල අයව සමාජ මාධ්‍යයේ ජාතික වීරයෙක් කළේය...

මේ ලියුම්කරු පවා ඔහුව උපහාසයට ලක් කළ වාර අනන්තය..

එහෙත්..

අඩි පහමාරක්වත් උස නැති මේ ක්‍රීඩකයා සැලුණේ නැත..

ඔහු ඉවසුවේය... ඉවසා බැරිම තැනත් ඉවසුවේය.. ඔහු බිමට නමා ගත් හිසින් යුතුව තමන්ට උත්තර දීමට ඇති එකම අවිය වන පිත්තෙන් උත්තර දුන්නේය..

අද ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් තුළ වීරයෙකි.. එහෙත් තවත් තරඟ 02 ක් ඔහු ෆේල් උනොත් නැවතත් ඔහු ද්‍රෝහියෙකි. ඒ අපේ රටේ මිනිස්සුන්ගෙ හැටිය. එය කුසල්ගෙ වරදක් නොව අපේ ජාන වල වරදකි.

" පූජාසනයේ ඔබ හිඳුවා

ඔබට පුදන මේ ලෝකයමයි හෙට

ඔබට එරෙහි වී නැගිටින්නේ..."

නොසැලී ඉදිරියටම යමු කුසල්...

[QUOTE="dhanuka kumara, post: 28143386, member: 411064"] කුසල් මෙන්ඩිස්ගෙන් ඉගෙන ගමු... [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]රාජපක්ෂලාට පසුව මිනිසුන් වැඩියෙන්ම පහර ගැසුවේ කුසල් මෙන්ඩිස්ටය.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]සිරිසේනගෙන් පසුව වැඩිම FB Posts වලින් සමච්චලයට ලක් කරේ කුසල් මෙන්ඩිස්ය.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]ෆ්‍රෙඩී සිල්වාගේන් පසුව මිනිස්සු වැඩිපුරම හිනා වූයේ කුසල් මෙන්ඩිස් පිටියට එනවිටය.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]කමල් අද්දරාරච්චිගෙන් පසුව වැඩිම අපවාද එක් වූයේ සිගරට් එකක් බිවු කුසල් මෙන්ඩිස්ටය... [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]" ක්‍රිකට් දන්නෙ නැති අය මට පහර ගහනවා " යැයි කිවූ විට ක්‍රිකට් දන්නා ප්රේක්ෂකයො කුසල් මෙන්ඩිස්ව නොමරා මැරූවේය.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර නොව ලංකාවේ ක්ලබ් මැච් එහෙකටවත් ක්‍රීඩා කළ නොහැකි අයුරෙන් තරග තහනමක් පැනවිය.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]කුසල් මෙන්ඩිස් අතින් රිය අනතුරක් වී රිමාන්ඩ්ගත වූ විට ඔහුට ඇප දෙනවිට පවා මිනිස්සු කතා හැදූහ.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]1995 පෙබරවාරි 02 වෙනිදා උපත ලැබූ බලපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්ට තරම් අන්වර්ථ නාම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කාටවත් පබැදෙන්නට නැත.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]" බිංදුමති " කීවේය.. " බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නට එපා.. " කීවේය.. [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]කුසල් මෙන්ඩිස් සිගරට් එකක් බිවු එක වීඩියෝ කල අයව සමාජ මාධ්‍යයේ ජාතික වීරයෙක් කළේය... [IMG alt="🏏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f3cf.png[/IMG]මේ ලියුම්කරු පවා ඔහුව උපහාසයට ලක් කළ වාර අනන්තය.. එහෙත්.. අඩි පහමාරක්වත් උස නැති මේ ක්‍රීඩකයා සැලුණේ නැත.. ඔහු ඉවසුවේය... ඉවසා බැරිම තැනත් ඉවසුවේය.. ඔහු බිමට නමා ගත් හිසින් යුතුව තමන්ට උත්තර දීමට ඇති එකම අවිය වන පිත්තෙන් උත්තර දුන්නේය.. අද ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් තුළ වීරයෙකි.. එහෙත් තවත් තරඟ 02 ක් ඔහු ෆේල් උනොත් නැවතත් ඔහු ද්‍රෝහියෙකි. ඒ අපේ රටේ මිනිස්සුන්ගෙ හැටිය. එය කුසල්ගෙ වරදක් නොව අපේ ජාන වල වරදකි. " පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ..." නොසැලී ඉදිරියටම යමු කුසල්... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom