2022 ආසියානු ක්‍රිකට් කුසලාන ක්‍රිකට් තරඟාවලිය මේ මස 15 වන දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියක් (T20Is) ලෙස පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සදහා පහත සදහන් කණ්ඩායම් 5ට අමතරව, සුදුසුකමක් ලැබීමේ තරගාවලියෙන් තවත් එක් කණ්ඩායමක් ඔවුන් සමග මුලික වටයේ තරග සදහා එකතුවනු ඇත.
* Afghanistan
* Bangladesh
* India
* Pakistan
* Sri Lanka
* Qualifier
2022 Asia Cup Qualifier
මුලික වටයේදී කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් දෙක සුපිරි සතරදෙනාගේ වටයට සුදුසුමක් ලබයි. මෙම වටයේදී එක් කණ්ඩායමක්, කාණ්ඩයේ අනිත් කණ්ඩායම් දෙක සමග එක් තරගය බැගින් තරග වැදේ.
සුපිරි සතරදෙනාගේ වටයේදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමග එක තරගයක් බැගින් තරග කල යුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහලම කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුමක් ලබනු ඇති අතර අවසන් තරගය සැප්තැම්බර් 11 පැවැත්වනු ලැබේ.