2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01 ජයග්‍රහණය බල්ලට යයි!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    පැරදුන පුස් යාලුවො ටික පලයන් කොනට...
    හෙට 25.. දෙහිවල, කව්ඩානෙ මේ ජය සමරන්න සාදයක් තියෙනවා..
    එන උන් වරෙන්..

    බව්වො 💚💚
    පිට පිට වසර දෙකක් අපි කබේ දින්නා @Stimulus mind @Solo Rider

    triple h wrestling GIF by WWE
    කවුඩානෙ කොතැනද 🙄🥲
    දැන් එනවා දැන් 🙄
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    හැමදම බලු වැඩ කරල දින්න බෑ අන්න ඒක මතක තියාගනින්. ලබන පාර බලමු.

    කෝමත් ගලේ දේවාලෙ ගම්මිරිස් අබරන්න්න එන්න කිව්ව @PHBhagya ගුරුන්නාන්සෙ වෙච්ච අසාධාරණේ කියල.
    කවුද දන්නෙ නැහැ නූල් දාලා කොල්ලො බෑවේ.. අපිද?
    කවුඩානෙ කොතැනද 🙄🥲
    දැන් එනවා දැන් 🙄
    ගාලු පාරෙ ඉදන් එද්දි පල්ලිදොර පාර තුන්මන් හන්දිය තියෙන්නෙ "සුදු මල්ලි" එලවලු කඩෙ එක්ක..
    එතනින් උඩහට මිටර්50යි.. එලවලු කඩෙන් අහපන් සුදු වොලටර් ඉන්නෙ කොහෙද කීයලා.. නහයෙන් පෙන්නයි..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    හැමදම බලු වැඩ කරල දින්න බෑ අන්න ඒක මතක තියාගනින්. ලබන පාර බලමු.

    කෝමත් ගලේ දේවාලෙ ගම්මිරිස් අබරන්න්න එන්න කිව්ව @PHBhagya ගුරුන්නාන්සෙ වෙච්ච අසාධාරණේ කියල.
    ඔවු ඔවු කොරමු වැඩේ... බලු නකුට්ටො ටික හැඳිගෑවිලාම යන්න...
    ඔය එන ඇත්තො හැම කෙනාම, 130 ලොකු සයිස් පොල් ගෙඩි දෙකයි, ගම්මිරිස් 500g යි, වේලිච්ච මිරිස් 500g, දෙහි 500g යි ගානෙ අරං එනව හොඳයි...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හොර චන්ද සහ පගාව මගින් දිනාගත්ත ජයග්‍රහණයක්. අපි මීට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්නව.

    View attachment 203387
    හූ.............. 🤣

    බලු වැඩ
    හූ.............. 🤣

    හැමදම බලු වැඩ කරල දින්න බෑ අන්න ඒක මතක තියාගනින්. ලබන පාර බලමු.

    කෝමත් ගලේ දේවාලෙ ගම්මිරිස් අබරන්න්න එන්න කිව්ව @PHBhagya ගුරුන්නාන්සෙ වෙච්ච අසාධාරණේ කියල.

    ඕක ලෝක හොරෙක් , අහුවෙන්න එපා

    ඔවු ඔවු කොරමු වැඩේ... බලු නකුට්ටො ටික හැඳිගෑවිලාම යන්න...
    ඔය එන ඇත්තො හැම කෙනාම, 130 ලොකු සයිස් පොල් ගෙඩි දෙකයි, ගම්මිරිස් 500g යි, වේලිච්ච මිරිස් 500g, දෙහි 500g යි ගානෙ අරං එනව හොඳයි...

    හාල් කිලොවකුත් ගේන්න කීව නන් අවුරුද්දක් යනකන්, උදෙ වේල ශේප්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    හූ.............. 🤣

    හූ.............. 🤣

    ඕක ලෝක හොරෙක් , අහුවෙන්න එපා

    හාල් කිලොවකුත් ගේන්න කීව නන් අවුරුද්දක් යනකන්, උදෙ වේල ශේප්
    අහ් වෙලාවට මතක් කරේ...
    කීරි සම්බ කිලෝ 5කුත් ඕනෙ තමයි...

    ඔය එකෙක් ගේන්න ඕනෙ ලිස්ට් එක.. ටීම් එකේ ඇතිනෙ විසිදෙනෙක්වත්... වැඩේ හරියට කෙරෙන්නනං එක එකා තනි තනියම කරන්න ඕනෙ පූජාව...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    හූ.............. 🤣

    හූ.............. 🤣

    ඕක ලෝක හොරෙක් , අහුවෙන්න එපා

    හාල් කිලොවකුත් ගේන්න කීව නන් අවුරුද්දක් යනකන්, උදෙ වේල ශේප්
    Cat And Dog Napping GIF by MOODMAN

    නරියෙක් ද හූ කියන්නේ
    එහෙමද බල්ල වගේ නෙ ඌත්
    ------ Post added on Apr 25, 2023 at 9:12 AM

    ඔවු ඔවු කොරමු වැඩේ... බලු නකුට්ටො ටික හැඳිගෑවිලාම යන්න...
    ඔය එන ඇත්තො හැම කෙනාම, 130 ලොකු සයිස් පොල් ගෙඩි දෙකයි, ගම්මිරිස් 500g යි, වේලිච්ච මිරිස් 500g, දෙහි 500g යි ගානෙ අරං එනව හොඳයි...
    හොදමයි ගුරුන්නාන්සෙ අපි අබරමු ගුලිය බලු වැඩ නැති වෙන්නම
    ------ Post added on Apr 25, 2023 at 9:13 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ඔවු ඔවු කොරමු වැඩේ... බලු නකුට්ටො ටික හැඳිගෑවිලාම යන්න...
    ඔය එන ඇත්තො හැම කෙනාම, 130 ලොකු සයිස් පොල් ගෙඩි දෙකයි, ගම්මිරිස් 500g යි, වේලිච්ච මිරිස් 500g, දෙහි 500g යි ගානෙ අරං එනව හොඳයි...
    නරියෙක් ද හූ කියන්නේ
    අහ් වෙලාවට මතක් කරේ...
    කීරි සම්බ කිලෝ 5කුත් ඕනෙ තමයි...

    ඔය එකෙක් ගේන්න ඕනෙ ලිස්ට් එක.. ටීම් එකේ ඇතිනෙ විසිදෙනෙක්වත්... වැඩේ හරියට කෙරෙන්නනං එක එකා තනි තනියම කරන්න ඕනෙ පූජාව...

    සිත නිවන කථා, සිත නිවන කථා.....!!!!!

    shawn michaels wrestling GIF by WWE
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    කවුද දන්නෙ නැහැ නූල් දාලා කොල්ලො බෑවේ.. අපිද?

    ගාලු පාරෙ ඉදන් එද්දි පල්ලිදොර පාර තුන්මන් හන්දිය තියෙන්නෙ "සුදු මල්ලි" එලවලු කඩෙ එක්ක..
    එතනින් උඩහට මිටර්50යි.. එලවලු කඩෙන් අහපන් සුදු වොලටර් ඉන්නෙ කොහෙද කීයලා.. නහයෙන් පෙන්නයි..
    අද හවස යනකොට හූවක් කියන් යන්නම් ;) :P :rofl: