ඔව්. ඕක ඔහොම වුණාට ගොඩ දෙනෙක් British media වලින් non British drivers ලවා පහත් කරලා මේ Season එක boring කියන එක තමයි පිළිගන්නේ. උන්ට British එකෙක් dominate කරද්දී ඕක කියන්න බැරි එකයි අවුල. මම නම් sky f1 commentary එක වත් අහන්නේ නැහැ. F1 tv commentary එක මාරම neutral.SAME HERE BRO ...........![]()
![]()