2023 වර්ෂය සදහා තරග කල formula 1 රථ 10ක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නැහැ මචෝ තාම youtube එකෙන් තමයි බලන්නේ මම

    මේක තමයි ඇත්ත කතාව Driver ගේ දක්ෂ කමත් සැහෙන්න ඕනේ, ඒ උනාට key role එක කරන්නේ car එක සහ එකේ team එක. ඉස්සර ජීවිතේට Lewis Hamilton පරද්දන්න බහ කියලා හිතුනේ. ඒ උනාර Redbull ගේම ගැහුවා ලස්සනට
    ------ Post added on Aug 13, 2023 at 7:18 PM
    Aero dynamically හොඳ result එකක් ගත්තොත් තමයි ගොඩ දා ගන්න පුළුවන්..
    Redbull එක ඔච්චර හොඳට car එක design කරේ කොහොමද බං?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    එක තමයි ඔය ජපන් වලින් එන්ජින් එක ගන්නකොට ගොඩක් එවුන් ඒ දවස් වල කින්ඩිය දැම්මා මට මතකයි. මේකට ගහන්න car එකක් නැහැ මේ දවස් වල over take කරන්නේ ගේමක් නැතුව track එකේ.... :love2:

    https://honda.racing/f1/machines/pu-rbpth001
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක තමයි ඔය ජපන් වලින් එන්ජින් එක ගන්නකොට ගොඩක් එවුන් ඒ දවස් වල කින්ඩිය දැම්මා මට මතකයි. මේකට ගහන්න car එකක් නැහැ මේ දවස් වල over take කරන්නේ ගේමක් නැතුව track එකේ.... :love2:

    https://honda.racing/f1/machines/pu-rbpth001
    Honda engine වල මන් හිතන්නේ rod එක කොටයි. එතකොට torque එක වැඩි. ලේසියෙන් pickup කරලා overtake කර ගන්න පුළුවන් හැබැයි. Straight line වල speed කර ගන්න අමාරුයි. හැබැයි ඔය track වල වංගු අනිවා තියනවා නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Honda engine වල මන් හිතන්නේ rod එක කොටයි. එතකොට torque එක වැඩි. ලේසියෙන් pickup කරලා overtake කර ගන්න පුළුවන් හැබැයි. Straight line වල speed කර ගන්න අමාරුයි. හැබැයි ඔය track වල වංගු අනිවා තියනවා නේ
    අනිවා මොකක් හරි සුපිරි තාක්ශහනයක් ඔකේ තියනවා මචන් :love2:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113

    අන්න ඒක තමයි බං මටත් දැන ගන්න ඕන.. ඔය team වල car වල වෙනස මොකක්ද?
    Aro thamai bun Mercedes eka zero sidepod genalla wade awul karagena inne, un hama parama mokak hari surprise ekak genalla danawa
    Habai me para wade set une na hariyata RB traditional model eks use karala sahena improve karagattha
    Lewis tath epa wela inne man pena widihata 😂
    Habai unta patta salliyak tiyanawa race eken race ekata wena wena car genalla danna unath but $145 million budget cap nisa use karanna ba salli
    ------ Post added on Aug 13, 2023 at 8:22 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    Max versttappen හොඳට ගේම ගහනව නේ. දැනට තිබුණු ඔක්කොම race win කරලා. තාම කවුරුත් ඔක්කොම race ( calender year. එකක්) වින් කරලා record තියලා නෑ.

    Lewis Hamilton සෑහෙන්න පැරදිලා. තාම එක race එකක් වත් win කරල් නෑ

    hamilton ponnaya car eke pihiten goda yanawa hama season ekema
    Hamilton s a pathetic BLM supporting fucktard. Now he claims that he's being discriminated because of his color
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Hamilton s a pathetic BLM supporting fucktard. Now he claims that he's being discriminated because of his color
    මූ කළු උනා කියල කිසි case එකක් දැම්මේ නෑ නේ.. කාගෙන්ද support එක හම්බ උනේ?

    Aro thamai bun Mercedes eka zero sidepod genalla wade awul karagena inne, un hama parama mokak hari surprise ekak genalla danawa
    Habai me para wade set une na hariyata RB traditional model eks use karala sahena improve karagattha
    Lewis tath epa wela inne man pena widihata 😂
    Habai unta patta salliyak tiyanawa race eken race ekata wena wena car genalla danna unath but $145 million budget cap nisa use karanna ba salli
    ------ Post added on Aug 13, 2023 at 8:22 PM
    Toto කරයත් ගේමේ ඉන්නේ.. lewis එක්ක..
    ------ Post added on Aug 13, 2023 at 9:19 PM
     
    • Love
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    F1 TV Pro පට්ට බං. Commentary එකත් අර British biased Sky F1 commentary එක වෙනුවට F1 Tv එකේ commentary එක අහන්න පුළුවන්. තව race analysis තියනවා, technical explanation තියනවා, pre session show, post session show වගේ හැම දේම තියනවා. අනික ඕනෙම පරණ content එකක් බලන්න පුළුවන්. 1950 ඉඳලා උන්ට copyrights තියන recorded ඔක්කොම දේවල් තියනවා. ඕක පට්ට බං. අවුරුදු ගාණක් TV එකෙන් මොනවද බැලුවේ කියලා හිතුනා F1 TV Pro බලන්න ගත්තම.
    Math subscription 1 gaththa mcn. Balanna gaththama kudu gahuwa wage thama.
     
    • Love
    Reactions: NRTG

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    Aro thamai bun Mercedes eka zero sidepod genalla wade awul karagena inne, un hama parama mokak hari surprise ekak genalla danawa
    Habai me para wade set une na hariyata RB traditional model eks use karala sahena improve karagattha
    Lewis tath epa wela inne man pena widihata 😂
    Habai unta patta salliyak tiyanawa race eken race ekata wena wena car genalla danna unath but $145 million budget cap nisa use karanna ba salli
    ------ Post added on Aug 13, 2023 at 8:22 PM
    mana F1 follow kare na dan goda kalekin. Ehema car eka chaange karnna denawada? Dan refuel karanna deenneth na neda?
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Math subscription 1 gaththa mcn. Balanna gaththama kudu gahuwa wage thama.
    ඔව්. මේ කාලේ අනික. සුපිරි car designer කෙනෙක්, සුපිරි driver කෙනෙක්, සුපිරි team එකක් කියන්නේ ආයේ ඉතින් Engineering pinnacle, driving talented pinnacle එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. Michael Schumacher, Ayrton Senna, Niki Lauda dominate කරා වගේ තමයි මේ කාලෙත්. එපා වෙන්නෙ නැහැ ඔය වගේ දෙයක් බලද්දී. ඔයිට වඩා perfection එකක් හොයන්න බැහැ ඉතින්.
     
    • Like
    • Love
    Reactions: NRTG and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    mana F1 follow kare na dan goda kalekin. Ehema car eka chaange karnna denawada? Dan refuel karanna deenneth na neda?
    Refuel karanna denne ne mcn.
    Car 1 design change karanna puluwa. Ath dan restriction wadi. Budget limit, wind tunnel using time limit thiyenawa.A nisa kalin tharam lesi ne. Ath mun regulation assen ringanawa. :lol:

    ඔව්. මේ කාලේ අනික. සුපිරි car designer කෙනෙක්, සුපිරි driver කෙනෙක්, සුපිරි team එකක් කියන්නේ ආයේ ඉතින් Engineering pinnacle, driving talented pinnacle එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. Michael Schumacher, Ayrton Senna, Niki Lauda dominate කරා වගේ තමයි මේ කාලෙත්. එපා වෙන්නෙ නැහැ ඔය වගේ දෙයක් බලද්දී. ඔයිට වඩා perfection එකක් හොයන්න බැහැ ඉතින්.
    Ath same car nisa Checo gen championship 1kata fight 1k awa nam hodai kiyala hithenawa. Eg - Lewis hamilton & nico roseberg (2016) wage.
    ------ Post added on Aug 13, 2023 at 10:21 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and HallowMan

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    මූ කළු උනා කියල කිසි case එකක් දැම්මේ නෑ නේ.. කාගෙන්ද support එක හම්බ උනේ?

    Toto කරයත් ගේමේ ඉන්නේ.. lewis එක්ක..
    ------ Post added on Aug 13, 2023 at 9:19 PM
    That's why he's a fucktard. No one discriminated against him but he claims discrimination happened to cover up his failures.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Refuel karanna denne ne mcn.
    Car 1 design change karanna puluwa. Ath dan restriction wadi. Budget limit, wind tunnel using time limit thiyenawa.A nisa kalin tharam lesi ne. Ath mun regulation assen ringanawa. :lol:

    Ath same car nisa Checo gen championship 1kata fight 1k awa nam hodai kiyala hithenawa. Eg - Lewis hamilton & nico roseberg (2016) wage.
    ------ Post added on Aug 13, 2023 at 10:21 PM
    Formula 1 කියන්නේ engineering and driver talent pinnacle එක නිසා මට නම් එකෙක් ඇවිත් grid එකටම අරින එක තමයි හොඳම. එහෙම කරන්නත් පට්ටම Tallent එකක් වෙන්න ඕනෙ. නැතුව බැහැ. බලහන් දැන් max lap after lap perfect lap maintain කරනවනේ. ඔහොම කරන්න පුළුවන් එකෙක්ට මීට කලින් හිටියේ Michael Schumacher විතරයි. Max ට ගැලපෙන talent එකක් කියලා මට නම් හිතෙන්නේ Fernando විතරයි. Lewis වුණත් perfect car එකක් එලවන්න පුළුවන් වුණාට imperfect car එකක් එලවන්න පුළුවන් එකෙක් නෙමේ. Lando වුණත් තවම max ගෙ level එකේ නැහැ. Leclerc ගෙ වුණත් mistakes වැඩි. Lap after lap perfect නැහැ.

    Closed racing බලන්න ඕනේ නම් spec series බලන්න වෙන්නේ. Indicar වගේ spec series තියෙන්නෙ ඒවාට.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔව්. මේ කාලේ අනික. සුපිරි car designer කෙනෙක්, සුපිරි driver කෙනෙක්, සුපිරි team එකක් කියන්නේ ආයේ ඉතින් Engineering pinnacle, driving talented pinnacle එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. Michael Schumacher, Ayrton Senna, Niki Lauda dominate කරා වගේ තමයි මේ කාලෙත්. එපා වෙන්නෙ නැහැ ඔය වගේ දෙයක් බලද්දී. ඔයිට වඩා perfection එකක් හොයන්න බැහැ ඉතින්.
    SAME HERE BRO ........... :love2: :love2:
     
    • Like
    Reactions: scorpion MW