අවුරුද්දකට සැරයක් ඉන්දියානුවෝ ලංකාවට විරුද්දව හදි හූණියම් ගුරුකම් කරලා ලංකා සිතියමයි රාවණායි පුච්චනවා.. ඉස්සර කාලේ රහතන්වහන්සේලා සහ දැහැමි මිනිසුන් හිටපු නිසා මේ ගුරුකම් වල බලපෑම එච්චර ලංකාවට ආවේ නෑ..හැබැයි අද ලංකාවේ චීවරධාරීන්ගේ ඉඳලා බහුතරය ,හොරු කුපාඩියෝ වංචාකාරයෝ මිනීමරුවෝ වලත්තයො, ගසා කන්නෝ, කොමිස් කාක්කෝ කුහකයෝ, ඊරිසියාකාරයෝ,කලු කඩ බිස්නස්කාරයෝ,ආත්මාර්ථකාමියෝ කුඩ්ඩෝ දූෂිත දේශපාලුවෝන්ගෙන් පිරිලා නිසා මේ ගුරුකම්වල අසුබ ශක්තිය ලංකාවට වැදිලා ලංකාව වසරක් පාසා විනාශ වෙනවා..