Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්රසිද්ධ.

T20 කියන්නෙ Strike එක Rotate කර කර ගහන ගේම් එකක්. ඩොට් බෝල් අඩුවෙන ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙනව. බෝල 120ට 1 බැගින් දැම්මත් ලකුණු 120ක් ගහන්න පුලුවන් Format එකක් මේක. ඔය Ausiල හෙම T20 ගහන හැටි බලන්න, මාර ගති. නියම ටෙක්නික් වලට Strike rotate කර කර ගහනව.

මට තේරුන විදියට T10 තමයි නියම පොල් අඩි. ඒකයි ඒ ෆෝමැට් එක ෆේල් උනේ. ඒත් T20 කියන්නෙ පොල් අඩි සීන් එකක් නෙමෙයි. නියමෙට මොලේ කල්පනා කරන කෙනාට ස්ට්රයික් එක රොටේට් කර කර ගේම් එක ගහන්න පුලුවන්. හැබැයි බැට්ස්මන්ගෙ පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනව ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි.

ODI වල නම් බෝලින් සයිඩ් එකට තමයි ලොකු දෙයක් කරන්න තියෙන්නෙ(මේ ඉන්දියන් Highway pitch වල ඒ ගතිය කෑව ඒක වෙනම කතාවක්)

ODI වල විකට් එක බේරගෙන ඕවර් 50 සෙල්ලම් කරන එක තමයි ගේම් එක. ඩොට් බෝල් ප්රශ්නයක් නෑ. T20 වල Strike Rotation. Test match වල විකට් එක අල්ලගෙන planning වලින් තමයි ඒ මැච් එක ගොඩ දාගන්න පුලුවන්. මේ දෙකටම වැඩිය අමුතුම ගතියක් තියෙනව Test match වල. ඒක අමුතුම ත්රිල් එකක්.

[QUOTE="chami2015, post: 29384342, member: 542063"] [SIZE=5]මේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්රසිද්ධ. T20 කියන්නෙ Strike එක Rotate කර කර ගහන ගේම් එකක්. ඩොට් බෝල් අඩුවෙන ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙනව. බෝල 120ට 1 බැගින් දැම්මත් ලකුණු 120ක් ගහන්න පුලුවන් Format එකක් මේක. ඔය Ausiල හෙම T20 ගහන හැටි බලන්න, මාර ගති. නියම ටෙක්නික් වලට Strike rotate කර කර ගහනව. මට තේරුන විදියට T10 තමයි නියම පොල් අඩි. ඒකයි ඒ ෆෝමැට් එක ෆේල් උනේ. ඒත් T20 කියන්නෙ පොල් අඩි සීන් එකක් නෙමෙයි. නියමෙට මොලේ කල්පනා කරන කෙනාට ස්ට්රයික් එක රොටේට් කර කර ගේම් එක ගහන්න පුලුවන්. හැබැයි බැට්ස්මන්ගෙ පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනව ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි. ODI වල නම් බෝලින් සයිඩ් එකට තමයි ලොකු දෙයක් කරන්න තියෙන්නෙ(මේ ඉන්දියන් Highway pitch වල ඒ ගතිය කෑව ඒක වෙනම කතාවක්) ODI වල විකට් එක බේරගෙන ඕවර් 50 සෙල්ලම් කරන එක තමයි ගේම් එක. ඩොට් බෝල් ප්රශ්නයක් නෑ. T20 වල Strike Rotation. Test match වල විකට් එක අල්ලගෙන planning වලින් තමයි ඒ මැච් එක ගොඩ දාගන්න පුලුවන්. මේ දෙකටම වැඩිය අමුතුම ගතියක් තියෙනව Test match වල. ඒක අමුතුම ත්රිල් එකක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom