ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව පැත්තකින් තියලා අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු අද ඉදන්.
ඉතින් 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය, ක්‍රිකට් ලෝක කුසලානයේ 13 වන තරගාවලිය ලෙස පැවැත්වෙන අතර 2023 ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා තරඟාවලිය සංවිදානය කර තිබේ. මෙහිදී මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය හොබවන ලබන්නේ අසල්වාසී ඉන්දියාව විසිනි.
මෙවර තරගාවලිය සදහා සත්කාරක රට ලෙස ඉන්දියාවත්, ඍජු සුදුසුකම් ලැබීමෙන් කණ්ඩායම් 7ක් සහ සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහා තව කණ්ඩායම් දෙකකුත් සහබාගි වීමට නියමිතයි. කණ්ඩායම් 10ක් ඇතුළත් වන අවසන් තරගාවලිය මෙය වන අතරම මීළඟ තරගාවලියේ සිට කණ්ඩායම් 10 සිට 14 දක්වා ව්‍යාප්ත කිරීමක් සැලසුම්කර ඇත.
කට්ටියම දන්නවා ඇතිනේ යක්ක මිශ්‍ර සිංහ පුතුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය හරහා තමයි ප්‍රදාන කණ්ඩායම් තරගාවලිය සදහා සුදුසුකම් ලබන්න ඕන.
ප්‍රදාන කණ්ඩායම් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමේ වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතරම පළමු තරගය ජුනි 18 සිට ආරම්බවේ. ශ්‍රී ලංකාව සහබාගිවන පළමු තරගය United Arab Emirates කණ්ඩායමට එරෙහිව ජුනි 19 පැවැත්වේ.
එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!!