වහල් පැටියා මොකෝ මේ සතියේ report එක හොද නෑ.. සෝ සෑඩ්.. 2% ත් නැති වෙයි නේ මේ පාරබේත් ටිකක් ගනින් මිනිහෝ. seriously කියන්නෙ
https://elakiri.com/threads/උතුරේත්-දැන්-පොහොට්ටුව-සුදානම්-2-ත්-නැති-පච-අනුර.2170857/
වහල් පැටියා මොකෝ මේ සතියේ report එක හොද නෑ.. සෝ සෑඩ්.. 2% ත් නැති වෙයි නේ මේ පාරබේත් ටිකක් ගනින් මිනිහෝ. seriously කියන්නෙ
යුද්දෙ දින්නා, 88 89 නේද? ඔය මගුල් දෙක විතරයි පල් හොරුන්ට කියන්න තියෙන්නෙඔය මයිනා එකම දේ කියමින් සැරිසරයි

පල් හොරෙක් මානසික ලෙඩෙක් කතා කරයියුද්දෙ දින්නා, 88 89 නේද? ඔය මගුල් දෙක විතරයි පල් හොරුන්ට කියන්න තියෙන්නෙ![]()
ඔය තේරුනේවිහිලු නෙමෙයි මේක තමයි අන්තිමට වෙන්නේ ඔක්කොම එකතු වෙලා නාමල් ජනාධිපති කරනවා
මේ ටිකේ කහ ගුලිද රතු ගුලිද කන්නේ? කොල ගුලිය නම් වෙන්න බෑපොන්නයෝ බල්ලෝ වගේ බිරුවට කදු කාඩා පාත්වෙන්නේ නෑ.. අන්තිම සමීක්ෂණ වාර්තාව දැකලා චූ ගියා නේ2% ත් නැති වෙලා නේ පච අනුරගේ
2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
--
1. අනුරාධපුර - 1.3%
2. ගම්පහ - 0.8%
3. ගාල්ල - 0.2%
4. රත්නපුර - 0.1%
5. කුරුණෑගල - 0.8%
6. කොළඹ - 1.2%
7. මහනුවර - 0.7%
8. යාපනය -0.01%
--
1. අනුරාධපුර - 1.7% නෙමෙයි 1.3%
රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි
![]()
මේකේ ජෙපි පැටව් ටික සත්‍ය වසන් කිරීමට උත්සහ දරමින් සිටි
![]()
![]()
![]()
Why wait a month? Probably just a couple of lines, innit? Attach the source. You know Ctrl+C - Ctr+V, which judging by your replies, you seem to be quite familiar withඅනිවාර්යෙන් වරෙන් මේකට සැප්තැම්බර් 22 හොදේ![]()

උබ නම් ඒ දෙකම ගහලා කියලා ඔක්කොම දන්නවා.. දැන්වත් ගහන එක නවත්තාපන්..මේ ටිකේ කහ ගුලිද රතු ගුලිද කන්නේ? කොල ගුලිය නම් වෙන්න බෑ![]()
මෙහේ ගුලි නෑ සුද්දා. වරෙන් දුමක් අදිමු.උබ නම් ඒ දෙකම ගහලා කියලා ඔක්කොම දන්නවා.. දැන්වත් ගහන එක නවත්තාපන්..

එකත් නවත්තාපන්... පියවි ලෝකෙට වරෙන්...මෙහේ ගුලි නෑ සුද්දා. වරෙන් දුමක් අදිමු.![]()
කාට දැම්මත් නාමල්ට දෙන්නේ නෑ කලුවෝඑකත් නවත්තාපන්... පියවි ලෝකෙට වරෙන්...![]()
![]()
එතකොට තේරේවි ගම්වල චන්ජ කාටද වැටෙන්නේ කියලා
![]()
එකෙක් ගේ චන්දය අපිට වැදගත් නෑ ළමයා...කාට දැම්මත් නාමල්ට දෙන්නේ නෑ කලුවෝ![]()
2029 ජූලි....
හිනා යනවා ඉතීම් ඕවට... නියම සමීක්ෂණය එන්නේ සැප්තැම්බර් 21.. ඉර පස්සේ ජෙප්පෝ 2% ත් නැතුව ගෙදර...
Knock Knock!අනිවාර්යෙන් වරෙන් මේකට සැප්තැම්බර් 22 හොදේ
September 22 will definitely be good for this![]()
