2024 ජනාධිපතිවරණය - පොහොට්ටු චන්ද ප්‍රතිශතය ~ 51%

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නටුදාර......., උඹ දාල තිබුණු font size ඒක වැඩියි. මම ටිකක් අඩු කළා...
    උඹට පුදුම විදිහට දේශපාලන අනාවැකි කියන්න පුළුවන් කියල දවස ගානෙ ඔප්පු වෙනව.....
    කිරියට සම්පතක් උඹ නම්.... :love: :love: - කිරිය දාල යන්න ඒපා..... :(:(

    අවසන් වරටත් ඇස්දෙක පියවෙන තුරුම, අපිට ආතල් දිදී හිටපං.......

    images

    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72% 2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64% 4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73% 6. කොළඹ - 33%
    7. මහනුවර - 65% 8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි

    පොන්නයෝ බල්ලෝ වගේ බිරුවට කදු කාඩා පාත්වෙන්නේ නෑ.. අන්තිම සමීක්ෂණ වාර්තාව දැකලා චූ ගියා නේ :ROFLMAO: 2% ත් නැති වෙලා නේ පච අනුරගේ :ROFLMAO:
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 1.3% 2. ගම්පහ - 0.8%
    3. ගාල්ල - 0.2% 4. රත්නපුර - 0.1%
    5. කුරුණෑගල - 0.8% 6. කොළඹ - 1.2%
    7. මහනුවර - 0.7% 8. යාපනය -0.01%
    --
    1. අනුරාධපුර - 1.7% නෙමෙයි 1.3%
    රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි

    :ROFLMAO: :ROFLMAO::ROFLMAO: මේකේ ජෙපි පැටව් ටික සත්‍ය වසන් කිරීමට උත්සහ දරමින් සිටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පොන්නයෝ බල්ලෝ වගේ බිරුවට කදු කාඩා පාත්වෙන්නේ නෑ.. අන්තිම සමීක්ෂණ වාර්තාව දැකලා ''චූ ගියා නේ'' :ROFLMAO: 2% ත් නැති වෙලා නේ පච අනුරගේ :ROFLMAO:

    දැන් චූ ගියාද කියල බලපං, ළමයො.... :unsure::unsure:
     
    • Haha
    Reactions: netudara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොකෝ බය උනාද? :ROFLMAO: අන්න තැපැල් චන්ද වලින් 1%ත් වත් පච අනුරට නැහැලු.. :ROFLMAO:

    අඩේ ඔයා ඒවා කාලද ආවේ :ROFLMAO:අන්න තැපැල් චන්ද වලින් 1%ත් වත් පච අනුරට නැහැලු.. :ROFLMAO:
    ------ Post added on Aug 28, 2024 at 9:21 PM

    මොකෝ මේ කලබලේ .. අන්න තැපැල් චන්ද වලින් 1%ත් වත් පච අනුරට නැහැලු.. :ROFLMAO:
    ------ Post added on Aug 28, 2024 at 9:21 PM

    අපි නීමෙයි බන් උබ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කිව්වා නේ මම live එකක් දෙනවා කියලා npp 2% ත් නැතුව ගෙදර යන එක.. සැප්තැම්බර් 22 :ROFLMAO:
    ------ Post added on Aug 28, 2024 at 9:30 PM

    සැප්තැම්බර් 22 එන්න අනුර ගෙදර යනවා බලන්න 3%ත් නැතුව :ROFLMAO:

    උබලා දැන් ඉන්නේ ගන්ජා ඇට පිටින් ගහලා හීන ලෝකේ :ROFLMAO: අනිවාර්යෙන් වරෙන් මේකට සැප්තැම්බර් 22 හොදේ :ROFLMAO: පච අනුර වගේ හැංගෙන්න බැහැ හොදේ :ROFLMAO:

    ඇයි හන්ගන් ඉන්නේ නැතුව දැන් දාපන් වාර්තාව උබලත්.. අපි මුල ඉදන් කිව්වනේ රගන කොට සැප්තැම්බර් වෙද්දී ඔය ඔක්කොම පච වාර්තා වෙනස් වෙනවා කියලා ...:ROFLMAO: අනිවාර්යෙන් වරෙන් මේකට සැප්තැම්බර් 22 හොදේ :ROFLMAO: පච අනුර වගේ හැංගෙන්න බැහැ හොදේ :ROFLMAO:
    ------ Post added on Aug 28, 2024 at 11:34 PM

    මොකෝ මේ බය වෙලා ඕක උබලටත් ආවා නේ.. දැන් හරිනේ :ROFLMAO: 2% නැහැ නේ මාලිමවට :ROFLMAO: දැන් උබේ දෙකවත් දියන් :ROFLMAO:

    වහල් පැටියා මොකෝ මේ සතියේ report එක හොද නෑ.. සෝ සෑඩ්.. 2% ත් නැති වෙයි නේ මේ පාර :ROFLMAO:

    https://elakiri.com/threads/උතුරේත්-දැන්-පොහොට්ටුව-සුදානම්-2-ත්-නැති-පච-අනුර.2170857/

    උබ නම් ඒ දෙකම ගහලා කියලා ඔක්කොම දන්නවා.. දැන්වත් ගහන එක නවත්තාපන්..

    එකත් නවත්තාපන්... පියවි ලෝකෙට වරෙන්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එතකොට තේරේවි ගම්වල චන්ජ කාටද වැටෙන්නේ කියලා :ROFLMAO:

    @netudara පියවි ලෝකෙට awada ban uba
     
    • Haha
    Reactions: ElaBaba

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
    Mu wage upathinma manda buddika ewun kiyana anawaki ahala theth karagatta baiyyan wenuwen winadiyaka nishshabdathawayak……

    IMG-1687.png
     
    • Love
    Reactions: ElaBaba

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නටුදාර......., උඹ දාල තිබුණු font size ඒක වැඩියි. මම ටිකක් අඩු කළා...
    උඹට පුදුම විදිහට දේශපාලන අනාවැකි කියන්න පුළුවන් කියල දවස ගානෙ ඔප්පු වෙනව.....
    කිරියට සම්පතක් උඹ නම්.... :love: :love: - කිරිය දාල යන්න ඒපා..... :(:(

    අවසන් වරටත් ඇස්දෙක පියවෙන තුරුම, අපිට ආතල් දිදී හිටපං.......

    images

    දැන් චූ ගියාද කියල බලපං, ළමයො.... :unsure::unsure:
    img-20240916-wa0002-jpg.238202

    Mu wage upathinma manda buddika ewun kiyana anawaki ahala theth karagatta baiyyan wenuwen winadiyaka nishshabdathawayak……

    IMG-1687.png
    එකෙක් එස්පොස්ර්ස් වෙලා කෑගැහුවා..ඊ ලගට උබ තමා :ROFLMAO: :ROFLMAO:
    img-20240916-wa0002-jpg.238202

    ------ Post added on Sep 30, 2024 at 7:57 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මේ පාර නාමල් බේබි මහ මැතිවරණයෙන් 30000 වත් ගනීද බන් හම්බන්තොටින් 🤔. අවුලක් නෑ පරාද උනත් පොට්ටුවවේ ලක්ෂ තුනට ජාතික ලැයිස්තුවෙන් එකක් හම්බවෙනවානේ ඒකත් රාජපස්ස පරම්පරාවේ එකෙක්ට යාවී 😏
     
    • Haha
    Reactions: SLK_sri

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
    Ane palayak pako yanna :lol: :lol: :lol: :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි

    පිස්සෙක් 🙃
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි

    images
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    GZf-vgYaAAAGc9X

    @netudara කොහෙද හැංගුනේ හුජ්ජ කොල්ලෝ ? අපි ගහන්නේ නෑ වරෙන් එලියට...🤭
    මොකෝ ණය ගන්න එක නවත්තලාද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අපි තාමත් ඉන්නවා සැපේ... උබලගේ පච නිසා මලිමාවට චන්ජේ දුන්නු උන් හික් ගෑවිලා ඉන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    463309121_855448683382269_7727068003857024272_n.jpg

    462449265_122113550480542145_7564539708807989840_n.jpg

    ------ Post added on Oct 15, 2024 at 7:05 PM
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,647
    9,132
    113
    GZf-vgYaAAAGc9X

    මොකෝ ණය ගන්න එක නවත්තලාද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අපි තාමත් ඉන්නවා සැපේ... උබලගේ පච නිසා මලිමාවට චන්ජේ දුන්නු උන් හික් ගෑවිලා ඉන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    463309121_855448683382269_7727068003857024272_n.jpg

    462449265_122113550480542145_7564539708807989840_n.jpg

    ------ Post added on Oct 15, 2024 at 7:05 PM
    Apitanam hik gawenne na. Wesa paluwangen salli higa kana ubalata thama bade para. :love: