2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 2%

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 1.3%
    2. ගම්පහ - 0.8%
    3. ගාල්ල - 0.2%
    4. රත්නපුර - 0.1%
    5. කුරුණෑගල - 0.8%
    6. කොළඹ - 1.2%
    7. මහනුවර - 0.7%
    8. යාපනය -0.01%
    --
    1. අනුරාධපුර - 1.7% නෙමෙයි 1.3%
    රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි

    :ROFLMAO: :ROFLMAO::ROFLMAO: මේකේ ජෙපි පැටව් ටික සත්‍ය වසන් කිරීමට උත්සහ දරමින් සිටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ado mandabuddika adu kule ponnaya @netudara mehe waren

    කාට දැම්මත් නාමල්ට දෙන්නේ නෑ කලුවෝ :ROFLMAO:

    එකෙක් ගේ චන්දය අපිට වැදගත් නෑ ළමයා...

    img-20240916-wa0002-jpg.238202



    @netudara කොහෙද හැංගුනේ හුජ්ජ කොල්ලෝ ? අපි ගහන්නේ නෑ වරෙන් එලියට...🤭
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    🫠 ජෙප්පන්ට හොම්බෙන් යන්න වෙන්නෙ
    දැන් නම් කොහොමත් හොබ්බෙන් යන්න වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    test one two three.. උබ ඉන්නවා ද?
    463830959_8826625494043801_4199462476921794902_n.jpg
     
    • Dislike
    Reactions: Chimpanzee Putha

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    දැන් නම් කොහොමත් හොබ්බෙන් යන්න වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    test one two three.. උබ ඉන්නවා ද?
    463830959_8826625494043801_4199462476921794902_n.jpg
    තවත් විශ්මිත ඡන්ද ප්‍රතිඵලයක්!

    https://elakiri.com/threads/උතුරේත්-දැන්-පොහොට්ටුව-සුදානම්-2-ත්-නැති-පච-අනුර.2170857/

    ඇයි බඩුමිල වැඩි වෙනවා මීට කලින් දැකලා නැද්ද? ගෝඨාභය සල්ලිවලටවත් ගන්න බඩු නැතිකරා කියලා නම් හොඳට මතකයි 🤭 නාමල්ගේ බාප්පොච්චි. නාමලටත් ඉතින් ඒ වැඩ හොඳට පුළුවන් ඇති. එළවලම දාන්න තියෙන්නේ ඩුබායි වලටම.

    මම කොහොමත් ජෙප්පෙක් නෙවෙයි. හැබැයි ඒ වගේම ඔහේ වගේ ගොට්ටෙකුත් නෙවෙයි කාගේවත්.
     
    Last edited:
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තවත් විශ්මිත ඡන්ද ප්‍රතිඵලයක්!

    https://elakiri.com/threads/උතුරේත්-දැන්-පොහොට්ටුව-සුදානම්-2-ත්-නැති-පච-අනුර.2170857/
    එන්න හොරු අල්ලමු... මෙතෙක් ඉදපුන් උන්ගෙන් ඉක්මනටම චොර උණු පචයා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එන්න හොරු අල්ලමු... මෙතෙක් ඉදපුන් උන්ගෙන් ඉක්මනටම චොර උණු පචයා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    අනුර පාච වෙන එක වගේ නෙවෙයි මේ thread එක උඩට යනකොට ඔහේගේ credibility කූඩුවෙන එක. බල්ලෙක්වත් විශ්වාස කරන්නේ නෑ ගණන් ගන්නෙත් නෑ මේ වගේ ගොන් thread දැම්මාම. අයියෝ ඉතින් හොරට ගාණ විතරක් හොයා ගන්න ප්‍රතිපත්තියක් නැති campaign කාරයොන්ට ම හරිය සේවකයෝ
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනුර පාච වෙන එක වගේ නෙවෙයි මේ thread එක උඩට යනකොට ඔහේගේ credibility කූඩුවෙන එක. බල්ලෙක්වත් විශ්වාස කරන්නේ නෑ ගණන් ගන්නෙත් නෑ මේ වගේ ගොන් thread දැම්මාම. අයියෝ ඉතින් හොරට ගාණ විතරක් හොයා ගන්න ප්‍රතිපත්තියක් නැති campaign කාරයොන්ට ම හරිය සේවකයෝ
    පච ප්‍රතිපක්ති කියවපු උන් දැන් කෙදිරි ගානවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2.50 ක් ගත්තා. උබ වැරදියි
    දැන්වත් රස්සාවක් හොයා ගනින් බල්ලෝ. මේකෙ වැලලෙන්නැතුව උදේ ඉදන් රෑ වෙනකම් 😂
    විපතක්නෙ වෙලා තියෙන්නේ
    img-20240916-wa0002-jpg.238202


    Ge election ekedi 42% enne loweth . The end Biththara drama ,vehicle show see more.
    ඒක ඇත්ත
    ------ Post added on Oct 20, 2024 at 5:21 PM