2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 2%

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබ දාපු ත්‍රෙඩ් එකේ උබම ට්රෝල් වෙන්න එපා මෝඩ 2% ළමයෝ 😂 8-)
    පටි රෝල් වෙන්නේ මලිමාවට චන්ද දුන් උන් තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැනටමත් රෝල් වෙලා ඉවරයි...

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පටි රෝල් වෙන්නේ මලිමාවට චන්ද දුන් උන් තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැනටමත් රෝල් වෙලා ඉවරයි...

    2% පොඩ්ඩක් ඉම්න ගොම්ම්මන්පිල වාර්තාව AI තාක්ෂනය ඔස්සේ හෙට එම්ලියට දානවා කිව්වා :P:ROFLMAO:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2% පොඩ්ඩක් ඉම්න ගොම්ම්මන්පිල වාර්තාව AI තාක්ෂනය ඔස්සේ හෙට එම්ලියට දානවා කිව්වා :P:ROFLMAO:
    එකවත් තේරෙන්නේ නැති එකෙක්... ඌ කියපු ඉතුරු ටිකත් දාපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මෙහෙම කෙදිරි ගෑමක් දැක්කා මයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    පචයා කොහොමැයි ඉතීම් :ROFLMAO: :ROFLMAO: :yes:
    464071572_568041249069211_6644916550933869988_n.jpg
     
    • Dislike
    Reactions: Xi Jinping

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පචයා කොහොමැයි ඉතීම් :ROFLMAO: :ROFLMAO: :yes:
    464071572_568041249069211_6644916550933869988_n.jpg
    2% පචේ

    මාරු මාජය සම්කච්චව :ROFLMAO:

    අනේ මෝඩ ළමයෝ රෙව්න එක වහගම්න හදිස්සියට පොටෝ දාන්න කලින් ඔය ටි ශේර්ට් වලතියෙන එක බලමන.:ROFLMAO::ROFLMAO::ROFLMAO: නාකි මයින මේ පාර 17 අන්කෙන් පාර්ලිමේන්තුවට එම්නද ඉන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොනාද පොන්ස් මේ 2% වැඩ :ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 1.3%
    2. ගම්පහ - 0.8%
    3. ගාල්ල - 0.2%
    4. රත්නපුර - 0.1%
    5. කුරුණෑගල - 0.8%
    6. කොළඹ - 1.2%
    7. මහනුවර - 0.7%
    8. යාපනය -0.01%
    --
    1. අනුරාධපුර - 1.7% නෙමෙයි 1.3%
    රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි

    :ROFLMAO: :ROFLMAO::ROFLMAO: මේකේ ජෙපි පැටව් ටික සත්‍ය වසන් කිරීමට උත්සහ දරමින් සිටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    @netudara mal jangi ponnaya
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ආයියෝ..... නාමල් මාතියා 2.50යි නේ... හූ හූ....:baffled:
    ලිමිනි මිස්ට කියලා මූනට දාගනින් හොද උනු උනු සූ පාරක්..... :love: :love:
     
    • Haha
    Reactions: Ryker

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 1.3%
    2. ගම්පහ - 0.8%
    3. ගාල්ල - 0.2%
    4. රත්නපුර - 0.1%
    5. කුරුණෑගල - 0.8%
    6. කොළඹ - 1.2%
    7. මහනුවර - 0.7%
    8. යාපනය -0.01%
    --
    1. අනුරාධපුර - 1.7% නෙමෙයි 1.3%
    රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි

    :ROFLMAO: :ROFLMAO::ROFLMAO: මේකේ ජෙපි පැටව් ටික සත්‍ය වසන් කිරීමට උත්සහ දරමින් සිටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මූ දලා තියෙන්නේ නාමල් ගේ එක නේ 🤣
     
    • Haha
    Reactions: shenat and Ysa Karu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි

    හරියටම 2.5% යි 😹😹

    මේකේ ජෙපි පැටව් ටික සත්‍ය වසන් කිරීමට උත්සහ දරමින් සිටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    :(
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හරියටම 2.5% යි 😹😹

    :(
    මලිමාවට 100% නැති උනානේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ochcra redi gelawilath lejjawak naha kiyanne, mu erozanta wada awajathakayek
    yt යන්න බැරි වහලෙක් කතා කරයි :ROFLMAO::ROFLMAO::ROFLMAO: රෙදි ගලවා ගත්තේ පච අනුර තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Nov 7, 2024 at 6:47 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
    ඔයා හරි උර්තල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,025
    113
    දෙහිවල

    අහ.. බම්ප්..