2024 ජිවිතේ ෆුල් මැනුවල් දුවලා 2025 ට කලින් රජවෙමු ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අපි ඔක්කම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ස්රිලන්කිකයෝම නෑදෑයෝ
    එහෙනම් 2024 ෆුල් මැනුවල් දුවමුද
    උදේ අවදි වෙච්ච ගමන් ඇදෙන් නැගිටිනවා කිසිම හැගීමක දායකත්වයක් නැතුව - 0 minute
    20 push ups ගැහුවා ගේ වටේ දිව්වා - 15 minute
    දුමක් දැම්මා(if you are smoker) බෝකක් දැම්මා - 20 minute
    නැවා - 20 minute
    කැවා - 15 minute
    දවල් 12 වෙනකල් වැඩ එක දිගට - with pomodoro timer - no distractions
    සෝටල් මීදියා - 30 minute
    කැවා - 15 minute
    හවස 5 වෙනකල් වැඩ එකදිගට - with pomodoro timer - no distractions
    මැනුවල් මෝඩ් off කරා auto දුවන්න දියන්
    නිදාගන්න 12 ට
    2024 රජවෙමු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    What about SEX?