2024 මහමැතිවරණය කොළඹ සජිත් vs හර්ශ

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ගියපාර සමගී ජන බලවේගෙට seat 6ක් ලැබුනා. ස්ජිත්, හර්ශ, මරික්කාර්, මුකර්ජී
    පාඨලී වගේ 6k ගියේ.
    උබලා හිතන්නේ සජබේ ට කොළබින් මේ පාර සිට් කියක් ලැබෙයීද ?
    1. හර්ශ සජීත් ට වඩා මනාප ගත්තොත් මොකද වෙන්නේ.

    2. පඨලී දිනයීද. හිරුණිකා මේ පාරත් ගෙදර ද
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සජිය දැන් කොලබින්ද ඉල්ලන්නෙ
    බුවා ඉස්සර හම්බන්තොටින් නේද ඉල්ලුවෙ දිලිප් වෙදආරච්චි එක්ක
     
    • Like
    Reactions: lasankandy