2024 මැද වෙනකොට සිංහල බෞද රජෙක් තැනෙනවා.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe

    Ow api විස්වාසෙන් innawa. ඌ හැදිලා අපිවත් නන්නත්තාර කරලාම යයි කියලා. මතකනේ එකෙක් අපිව බංකොලොත් කරලම දැන්ම.
    ------ Post added on Dec 31, 2023 at 2:35 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    කලින්ම කිව්ව එක හොඳයි. පැනගන්න ඉන්න උන් ටික කොහොම කොහොම හරි පැනගනිල්ලා.🫢

    වෙන රටවල් වලට යන්න බැරි උන් ටිකයි, සිංහල බෞද්ධ පල් හොරාගෙ සිස්ටම් එකට කොනකින් හරි රිංගලා “ගේමක් ගහන්න” බලන් ඉන්න සෙට් එකයි හෑලි ලෑස්ති කරගනිල්ලා “ලංකාව තමයි රට” ටොපික් එකට 😎
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Animated GIF
     
    • Haha
    Reactions: shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කලින්ම කිව්ව එක හොඳයි. පැනගන්න ඉන්න උන් ටික කොහොම කොහොම හරි පැනගනිල්ලා.🫢

    වෙන රටවල් වලට යන්න බැරි උන් ටිකයි, සිංහල බෞද්ධ පල් හොරාගෙ සිස්ටම් එකට කොනකින් හරි රිංගලා “ගේමක් ගහන්න” බලන් ඉන්න සෙට් එකයි හෑලි ලෑස්ති කරගනිල්ලා “ලංකාව තමයි රට” ටොපික් එකට 😎
    Siraawata. 1 st world country ekaka jivath weddi tama ban wenasa danenne. Mama kalin gihin thbbath just tour only. Jivath veddi tama danenne Lankawe un vidina duka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    Siraawata. 1 st world country ekaka jivath weddi tama ban wenasa danenne. Mama kalin gihin thbbath just tour only. Jivath veddi tama danenne Lankawe un vidina duka

    ඔව් බන්. පොඩි ටුවර් ගියාට සම්පූර්ණ දේ පේන්නෙ නෑ.
    ඉන්න ඉන්න තමයි තේරෙන්නෙ. දුකම දේ තමයි ලංකාවෙන් පිට නොගියපු බහුතරේ තමන් ඇන්දිලා ඉන්නෙ, දුක විඳින්නෙ කියන එක දන්නෙත් නෑ. :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දුකම දේ තමයි ලංකාවෙන් පිට නොගියපු බහුතරේ තමන් ඇන්දිලා ඉන්නෙ,
    උන් බලාගෙන ඉන්නෙ අනික් රටවලට කෙළ විලා ගිය උන්ට ආපහු එන්න වෙනකන්. තව රට ගිය උන්ට කෙළවෙච්චි ඒවා බල බල ස්ව‍ය්ං වින්දනයක් ගන්නවා. :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,169
    113
    dawasema toilet heduwama
    hambena athal eka ambooooo
    uber duwala
    hama ekatama good morning kiyala
    oluwa pahath karagena yanakota
    ballek wath ganagganne nathikota :yes:
    wow freaking awesome first world 🤭 🤭

    moekwath wath gang ganne nathi nisa attention ganna youtube karanawa

    tv gatthamath loku deyak :lol: :lol:

    morgage payement ekata widina duka:rofl::rofl:

    full week ekema kama meal prep karana kota 🤮🤮

    mewa dakkama puken hina yanne first world gana ambooooooo
    🤗🤗
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    උන් බලාගෙන ඉන්නෙ අනික් රටවලට කෙළ විලා ගිය උන්ට ආපහු එන්න වෙනකන්. තව රට ගිය උන්ට කෙළවෙච්චි ඒවා බල බල ස්ව‍ය්ං වින්දනයක් ගන්නවා. :lol:

    කියල වැඩක් නෑ ඉතින්. :lol:

    ඒකටම හරියන්න යන්නං වාලෙ ගෙවල් උගස් තියල හරි විසිට් වීසා වලට හොරෙන් පැනලා හරි, හොයන්නෙ බලන්නෙ නැතුව ස්ටුඩන්ට් ගිහින් අනාත වෙච්ච හරි එකෙක් දිහා බලලා හැමෝටම එහෙමයි කියල හිත හදාගන්නවා. :lol:

    ඔය කියන කොටම ඇවිත් ඉන්නෙ 👆🏼😹😹
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,658
    113
    වජිරගෙ දැක්ම😁😄😆

    බැසිල් පොහොට්ටුවෙන් කැඩිල යන චන්ද ටික NPP එකට යානොදි අහුලගන්න දම්මික සහ දිලිත්ව දානවා..
    පොහොට්ටුවෙ පලුවකුයි සජබෙ කෑල්ලකුයි අරන් රනිල් ගේම ගහනවා.. දින්නට පස්සෙ බැසිල් මහි ඇතුලු ඔක්කොටම ඇරගෙන ඇරගෙන යනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    dawasema toilet heduwama
    hambena athal eka ambooooo
    uber duwala
    hama ekatama good morning kiyala
    oluwa pahath karagena yanakota
    ballek wath ganagganne nathikota :yes:
    wow freaking awesome first world 🤭 🤭

    moekwath wath gang ganne nathi nisa attention ganna youtube karanawa
    tv gatthamath loku deyak :lol: :lol:

    morgage payement ekata widina duka:rofl::rofl:

    full week ekema kama meal pre karana kota 🤮🤮

    mewa dakkama puken hina yanne first world gana ambooooooo
    🤗🤗

    Owwa bala bala Ranilge pukata diva dadaa hitapan gon labbaa. Minissu ganan ganna oneda pakoooo paare yaddi ? Ay thoooo maha ejantheda? Tamunge paduwe, kaala beela inna unta nam 1st world country kiyanne athal tamai. Lin madiyaaa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,169
    113
    Owwa bala bala Ranilge pukata diva dadaa hitapan gon labbaa. Minissu ganan ganna oneda pakoooo paare yaddi ? Ay thoooo maha ejantheda? Tamunge paduwe, kaala beela inna unta nam 1st world country kiyanne athal tamai. Lin madiyaaa
    ambooo
    racist white ewun brown ewun dakina kota sapa amboo
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඔව් බන්. පොඩි ටුවර් ගියාට සම්පූර්ණ දේ පේන්නෙ නෑ.
    ඉන්න ඉන්න තමයි තේරෙන්නෙ. දුකම දේ තමයි ලංකාවෙන් පිට නොගියපු බහුතරේ තමන් ඇන්දිලා ඉන්නෙ, දුක විඳින්නෙ කියන එක දන්නෙත් නෑ. :(

    උඹ මේකේ උදේ ඉඳන් ලංකාවට බැණ බැණ කියන්නේ ලංකාවේ උන්ට රට පනින්න කියලද?🤭

    Owwa bala bala Ranilge pukata diva dadaa hitapan gon labbaa. Minissu ganan ganna oneda pakoooo paare yaddi ? Ay thoooo maha ejantheda? Tamunge paduwe, kaala beela inna unta nam 1st world country kiyanne athal tamai. Lin madiyaaa

    ලංකාවේ ෆෝර්ම් ඵකකට ඵන්නේ අැයි බං උඹ?ඔහේ පාළුද?😂😂