2024 මැද වෙනකොට සිංහල බෞද රජෙක් තැනෙනවා.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Real rata harakek oka nam. Okunta bottuwen tamai ratakata oana gaththoth

    Oi Ranilta puca deela hari Somaliyawatawath panapan
    ------ Post added on Dec 31, 2023 at 10:34 AM

    හෝමගම අස්සක ඉඳලා තියෙන ඔක්කොම විකුණලා රට පැන්නහම හෙන ලොකුයි තමා..😹😹😹

    අපිටනම් ඒ තරම් අහේනියක් නෑ ඉතිං..උඹ ඉන්න රටක වැලලියන්😹😹..කොහේ හිටයත් නාකි වෙලා වැඩක් කරගන්න බැරි වුනහම නොන්ඩි ගහ ගහ කවදහරි ලංකාවට තමා ඵන්න වෙන්නේ..ඒක නිසා ඔය පුරාජේරුව නවත්තලා ගිහින් පාර්ට් ටයිමක් කරලා කීයක් හරි හොයාගනින්.😹😹😹
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් කලින් පාරක් රට ඉන්න අය රට හදන්න ගොට ජනාධිපති කරන්න උදව් උනා වැඩේ කෙල උනාම අයින් උනා. ආයේ පාරක් අනුරව ජනාධිපති කරලා එකත් කෙල උනාම අයින් වෙයි. මෙහෙ ඉන්න අයව influence කරාට කමක් නෑ උන් එක්කම රිසල්ට් බාරගන්නවා නං
    රට ඉඳන් පොලිටික්කන්ට කඩේ යන එක නම් රට ඉඳන් සෝබනේ පෙන්වනවටත් වඩා බලුම බලු වැඩක්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හෝමගම අස්සක ඉඳලා තියෙන ඔක්කොම විකුණලා රට පැන්නහම හෙන ලොකුයි තමා..😹😹😹

    අපිටනම් ඒ තරම් අහේනියක් නෑ ඉතිං..උඹ ඉන්න රටක වැලලියන්😹😹..කොහේ හිටයත් නාකි වෙලා වැඩක් කරගන්න බැරි වුනහම නොන්ඩි ගහ ගහ කවදහරි ලංකාවට තමා ඵන්න වෙන්නේ..ඒක නිසා ඔය පුරාජේරුව නවත්තලා ගිහින් පාර්ට් ටයිමක් කරලා කීයක් හරි හොයාගනින්.😹😹😹
    Part time karanna taram ahenn job ekakata nemei gonsan awe. 😅 I am a graduate of Moratuwa.Ridei anathayata dan 😅 Anika thiyena okkoma vikunuweth ne. Paw anathaya
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    අනේ ඡන්දෙ දෙන්නම් කියලා බොරුවට හරි කියපල්ලා...

    නැත්තම් නිකන් නිස්කාරනේ මිනිසුන්ට එකතැන මැරෙන්න වෙයි ඕකුන්ගෙන් මොලේ තියෙන්නේ ම ඔව්වනේ 😢
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    මේ සිංහලබෞද්ධ රෝගය නම් කැරිම වාතයක් බං
    මං කියන්නේ සිංහල බෞද්ධ ප්‍රජාව ගැන නෙමේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Part time karanna taram ahenn job ekakata nemei gonsan awe. 😅 I am a graduate of Moratuwa.Ridei anathayata dan 😅 Anika thiyena okkoma vikunuweth ne. Paw anathaya
    අපි ලංකාවේ නේ ..තමුසේ 1st world country එකක නේ ..ඇයි ඔහේ මොකෙක්වත් නැද්ද මේකටම රිංගන්නේ?:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hadenawa

    Umba hithanne kauru kiyala.da?
    17096.jpg
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Oya 225n ekek wath me ratata adareth balayata enna hadanawa (NPP athuluwa) kiyala hithanawanam eka tamunge manasika awlak.
    Aluthma set ekak parliament ekata yawamu. Dan oya hema ekama balaye hitiyane. Un athithayeth weradi kala, warthamaneth weradi karala nam , anagethe weradi nokara sitieda ?? Hadawathin sitha balanna.✅🙏💜