2024,25,26 අවුරුදු තුනේ මුල් මාස දෙකට අදාලව
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආදායම
2024 - රු.බි.335
2025 - රු.බි.415
2026 - රු.බි.483
2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය
44.1%යි.
අපනයන ආදායම
2024 - ඩො.මි.1954
2025 - ඩො.මි.2557
2026 - ඩො.මි.3012
2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය
54%යි.
විදේශ ප්‍රේෂණ
2024 - ඩො.මි.963
2025 - ඩො.මි. 1165
2026 - ඩො.මි. 1305
2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය
35.5%යි.
රේගු ආදායම
2024 - රු.බි.167
2025 - රු.බි. 217
2026 - රු.බි. 277
2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය
73.1%යි.
සුරාබදු ආදායම
2024 - රු.බි.29
2025 - රු.බි.37
2026 - රු.බි. 46
2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය
58.6%යි.
සංචාරක ආදායම
2024 - ඩො.මි.720
2025 -ඩො.මි. 875
2026 - ඩො.මි.1035
2024 සහ 2026 අතර ආදායම් වැඩිවීමේ ප්‍රතිශතය
43.7%යි.
යුධමය තත්වේ තිබියදීත් ගිය අවුරුද්දට වඩා මේ කාර්තුවේ ප්‍රේෂණ විතරක් 26.6% කින් වැඩි
2026 ඉල්ලක්ක ගත ආදායම් තමයි ඕකෙ දාල තියෙන්නෙ... ඒවා මේ වෙනකොට ඔය මාස දෙකට ඉලක්ක කළ ප්‍රමාණවලට වඩා පවා අභිබවා ගිහිල්ලා තියෙන්නෙ...
උදහරණයක් කීවොත් , ඕකෙ පෙබරවාරි වලට තියෙන්න ඕනා රේගු ආදායම බිලියන 277 යි.. මාර්තු 23 වෙනකොට ඒක බිලියන 600ක් වෙලා කියල පිලිගන්නවද ? ඔව් ඒක එහෙම වෙලා
අපි 2025 යෙ අභිබවා ගියපු වාර්තා 2026 අපි විසින්ම අභිබවා ඉස්සරහට මේ රට අරන් යනව කියල තමයි කියන්න තියෙන්නෙ....ඒකෙ පුරුකක් වෙයල්ලා...අපි මේ රට ගොඩ දානවා...