2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

2025 පාඨලී චම්පිකද ? ගෝඨාභය රාජපක්ෂද

  • පාඨලී චම්පික රණවක

    Votes: 80 48.2%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 86 51.8%

  • Total voters
    166

cereal_killer

Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    චමිපිකයා ම තමා මේ ID එක used කරනවා ඇත්තේ . ස්වයං වින්දනය කරන එක විදියක් 🤩🤩🤩
    ඇයි බන් මෙච්චර බය :LOL: :LOL:
    තොපි වගේ වහල්ලුන්ට හාමු කෙනෙක් තමයි හරියන්නෙ,
    බය්යො ටොය්යො ඔක්කොම එකයි,
    ප්‍රජාතන්ත්‍රවාදය වහල්ලුන්ට ගැලපෙන්නෙ නෑ :no::no:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    2025 පාච වෙන එකෙක් දාවි.හැබැයි පොර කවදහරි තරඟෙට එනවා
    ඉතිහාසෙ ඉඳන්ම පොර හිටපු පැත්තේ එකාව කපලා පොර උඩට ගියේ
    ඊළග ශොට් එක ලැබෙන්නේ පුතානෝට තමා
     
    • Like
    Reactions: dhanuka kumara

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    2025 පාච වෙන එකෙක් දාවි.හැබැයි පොර කවදහරි තරඟෙට එනවා
    ඉතිහාසෙ ඉඳන්ම පොර හිටපු පැත්තේ එකාව කපලා පොර උඩට ගියේ
    ඊළග ශොට් එක ලැබෙන්නේ පුතානෝට තමා
    බයියො පට්ට සිරා විදියටනෙ නායකය තෝරන්නෙ නේද? වහල්ලු,
    2025 පුතාණො තමයි ඉල්ලන්නෙ
     
    • Like
    Reactions: dhanuka kumara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඇයි බන් මෙච්චර බය :LOL: :LOL:
    තොපි වගේ වහල්ලුන්ට හාමු කෙනෙක් තමයි හරියන්නෙ,
    බය්යො ටොය්යො ඔක්කොම එකයි,
    ප්‍රජාතන්ත්‍රවාදය වහල්ලුන්ට ගැලපෙන්නෙ නෑ :no::no:
    මෙන්න BDSM චම්පිකගේ තවත් ID එකක් 🤣🤣🤣

    කවුද බං ඔය කළවැද්දට බය වෙන්නේ .ඕකා විහිළුවක් විතරයි අපිට 🤩🤩
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම කරදියානේ කුණු project එකක වැඩකට බොස් එක්ක පාටලී හම්බ වෙන්න ගියා,,එතකොට එයා ඇමති..
    රෑ 7ත විතර ගියේ..මිනිහ විතරයි ගේ ඇතුලේ හිටියේ..කරුවලේ..තැන් 4කට ගියා ගෙදර..යද්දී ඉන්න තැන light
    එක ඔෆ් කරනවා,අපි ගියාම ඔක්කොම light ඔෆ් කරා .හරි අමුතු මිනිහෙක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මෙන්න බොලේ ප.ච. යා දිනලා. :P අවුලක් නෑ. මේක අනුර සෑරුත් ජනාධිපති වුණ එළකිරියනේ. :P
     
    • Like
    Reactions: wtsamantha

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම කරදියානේ කුණු project එකක වැඩකට බොස් එක්ක පාටලී හම්බ වෙන්න ගියා,,එතකොට එයා ඇමති..
    රෑ 7ත විතර ගියේ..මිනිහ විතරයි ගේ ඇතුලේ හිටියේ..කරුවලේ..තැන් 4කට ගියා ගෙදර..යද්දී ඉන්න තැන light
    එක ඔෆ් කරනවා,අපි ගියාම ඔක්කොම light ඔෆ් කරා .හරි අමුතු මිනිහෙක්

    පොර කලින් විදුලිබල ඇමති වෙලා ඉඳලා තියනවා..
    උඹ ගිහින් තියෙන්නේ 7:00pm peak time එකේ
    පොර එහෙම කරන්නේ විදුලිය ඉතිරි කරන්න
    ඒ වෙලාවට තමයි ගොඩක් වියදම් වැඩි බලාගාර වලට
    ලංකාවේ හැමෝම එහෙම කරනවනම් ඒ වෙලාවට කොච්චර විදුලියක් ඉතිරි කරන්න පුලුවන්ද?
    බලපන් කොච්චර හොඳ ආදර්ශවත් නායකයෙක්ද?
    recpet cir
     
    Similar threads