2025 දී හොද ව්‍යාපාර

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
badu port thami ban
me yana vidiyata 2016/17 vagedi badu port legalized vei
ita passe kello/kollo/ponnayo supply karanna puluwan nam, hoda badu port ekak nagare mada danna puluwan nam, ekata permit ekak ganna puluwan hoda salli thami.
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පරිගණක, ජංගම දුරකථන, tablet අලෙවිය
    පරිගණක, ජංගම දුරකථන, tablet අලෙවිය අළුත්වැඩියාව

    aa kaale weddi , kolla balla hama ekaa gaawama,hama gedarakama smart phones/tablet, laptop/smart watch kiyana mea wage items aniwa thiyenawa.so mewwa sell/ repire karann igena gattoth hoda business ekak thiyey kiyala hithanawa
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ලෝකේ නිත්‍යානූකූලව වැඩිම ආදායමක් ලබන්න පුලුවන් ඉන්ධන (බලශක්ති) වෙළදාම සහ ඖෂධ තමයි මචං
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    2025 වගේ වෙනකොට ලෝකේ වැදගත්ම වෙන්නේ පරිසර සංරක්ෂණය ලංකාවටත් ඒක අදාලයි..ඒ වගේම ඉඩම් වල වටිනාකම හිතා ගන්න බැරි විදිහට වැඩි වෙනවා:yes:

    අඩුවෙන්ම අවශ්‍ය වන දෙය ඇඳුම් විය හැකිය :D
     
    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මාර වටින අදහස් තියන වුන් එලකිරි එකෙ ඉන්නවානෙ,
    මාත් හිතනවා පරිසරහිතකමි දෙවල්,වගා කටයුතු වගෙ දෙවල් වලට තැනක් එයි කියල
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Dapan Machan Electric Vehicle Charging Point 10 k vithara... salli thama essarahata ethin danma Dagattoth goda.. nathnam ethin..ada ethin petrol shed ekak danava waage loku ganak yata karanna wei...hemita ptan ganin...

    image2_position3.png
    :no::shocked::shocked::shocked::shocked::shocked::shocked:;);););););)