Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2025 නොවැම්බර් 15 අනාගත වාක්යය 👽💫🥷👸🧛🧭🌏🏛️🏘️🏗️🗼🌁🎢🚈🚄🛩️🕛🌈🌟🌠
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි යාලුවනේ....

අද 2025 නොවැම්බර් 15 වෙනිදා. ඒ කියන්නෙ මාලිමාවට 2/3 ලැබිලා අදට අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් ගතවුණා දැනුනෙත් නෑ නේද?

යාලුවනේ ඔයාලට මතකද එදා ඡන්ද ප්රතිඵල ආව දවස? 2024 නොවැම්බර් 15 එදා පෝය දවසක්. අපි හැමෝම සතුටු වුණා එදා.  අද 2025 නොවැම්බර් 15. පුනරුදය පටන් අරන් අදට අවුරුද්දක්. ඔයාලා කැමතිද මේ අවුරුද්දක කාලය ඇතුළත රටේ මොනවද වුණේ කියලා දැනගන්න?

මම කියන්නම් යාලුවනේ.

අද ඩොලර් එක රු. 106 යි. මම ගිය මාසෙ Starlink connection එක ගත්තා. ඒකෙ බිල ගෙවන්නත් පොඩි ගාණයි යන්නෙ.

ජනවාරියෙ වාහන ගෙන්නුවානෙ. මං පෙබරවාරියෙ එකක් ගත්තා. දැන් නම් වාහන මිල හොඳටම අඩු වෙලා. අපරාදෙ මං හදිස්සි වුණා වාහන ගන්න.

නාඩු හාල් කිලෝ 1 රු.100-120 අතර ගන්න පුලුවන්. පිටරටින් හාල් ගෙන්නුවෙම නෑ.

බිත්තර 25-30 අතර. උඹලා ඒ කාලෙ හිනා වුණා නේද?  පොල් රු. 50යි.

ලයිට් බිල අඩු කරපු හින්දා අපි AC දාගෙනමයි ඉන්නෙ. පෙට්රල් ලීටරේ 130 යි. ඊශ්රායෙල් පැත්තෙ යුද්දෙ හින්දා තමයි ටිකක් ගණං වැඩි.

ගොඩක් හොරු අල්ලලා ඇතුළට දැම්මා. අල්ලන කොට කෙඳිරි ගාන්න එපා කියපු හින්දා ඇතුළට දාන කොට තමයිලු කෙඳිරි ගෑවෙ.

සුනාමි සල්ලි හොරකම් කරපු අය, මහ බැංකුව කඩපු අය, උගන්ඩාවට සල්ලි යවපු අය, පාස්කු ප්රහාරයේ මහ මොළකරු ඔක්කොම හිරේ. (ඇප නෙවේ, කෙලින්ම හිරේ.)

කොට්ටහච්චි මැඩම් ටිකක් මහත් වෙලා. හැබැයි ඒ කාලෙ වගේම ලස්සනයි.

ඔයාලගෙ අත්දැකීම් එහෙමත් කියන්න මගෙ රත්තරං යාලුවනේ...

හුදෙක් ආතල් එක සඳහා පමණයි. පක්ෂ විපක්ෂ හැමෝම comment එකක් දාලා ආතල් එකට එකතු වෙන්න.

මාතෘකාව : අද 2025 නොවැම්බර් 15

[QUOTE="Little Hulk, post: 30329152, member: 586735"] හායි යාලුවනේ.... 🙋 අද 2025 නොවැම්බර් 15 වෙනිදා. ඒ කියන්නෙ මාලිමාවට 2/3 ලැබිලා අදට අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් ගතවුණා දැනුනෙත් නෑ නේද? යාලුවනේ ඔයාලට මතකද එදා ඡන්ද ප්රතිඵල ආව දවස? 2024 නොවැම්බර් 15 එදා පෝය දවසක්. අපි හැමෝම සතුටු වුණා එදා. ❤️ අද 2025 නොවැම්බර් 15. පුනරුදය පටන් අරන් අදට අවුරුද්දක්. ඔයාලා කැමතිද මේ අවුරුද්දක කාලය ඇතුළත රටේ මොනවද වුණේ කියලා දැනගන්න? මම කියන්නම් යාලුවනේ. අද ඩොලර් එක රු. 106 යි. මම ගිය මාසෙ Starlink connection එක ගත්තා. ඒකෙ බිල ගෙවන්නත් පොඩි ගාණයි යන්නෙ. 😉 ජනවාරියෙ වාහන ගෙන්නුවානෙ. මං පෙබරවාරියෙ එකක් ගත්තා. දැන් නම් වාහන මිල හොඳටම අඩු වෙලා. අපරාදෙ මං හදිස්සි වුණා වාහන ගන්න. 🙁 නාඩු හාල් කිලෝ 1 රු.100-120 අතර ගන්න පුලුවන්. පිටරටින් හාල් ගෙන්නුවෙම නෑ. බිත්තර 25-30 අතර. උඹලා ඒ කාලෙ හිනා වුණා නේද? 😜 පොල් රු. 50යි. ලයිට් බිල අඩු කරපු හින්දා අපි AC දාගෙනමයි ඉන්නෙ. පෙට්රල් ලීටරේ 130 යි. ඊශ්රායෙල් පැත්තෙ යුද්දෙ හින්දා තමයි ටිකක් ගණං වැඩි. ගොඩක් හොරු අල්ලලා ඇතුළට දැම්මා. අල්ලන කොට කෙඳිරි ගාන්න එපා කියපු හින්දා ඇතුළට දාන කොට තමයිලු කෙඳිරි ගෑවෙ. 🤷 සුනාමි සල්ලි හොරකම් කරපු අය, මහ බැංකුව කඩපු අය, උගන්ඩාවට සල්ලි යවපු අය, පාස්කු ප්රහාරයේ මහ මොළකරු ඔක්කොම හිරේ. (ඇප නෙවේ, කෙලින්ම හිරේ.) කොට්ටහච්චි මැඩම් ටිකක් මහත් වෙලා. හැබැයි ඒ කාලෙ වගේම ලස්සනයි. ඔයාලගෙ අත්දැකීම් එහෙමත් කියන්න මගෙ රත්තරං යාලුවනේ... 🌠🌟🌈🕛🚅🛩️🚈🗼🎢 ___________________ හුදෙක් ආතල් එක සඳහා පමණයි. පක්ෂ විපක්ෂ හැමෝම comment එකක් දාලා ආතල් එකට එකතු වෙන්න. මාතෘකාව : [B]අද 2025 නොවැම්බර් 15 [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom