2025 පෙබරවාරි මස සිට ඩොලර් එක රු.200 දක්වා අඩුවේ

shenat

Well-known member
  • May 13, 2007
    52,304
    79,082
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කාලෙට ඒ ගානට අඩු වෙන්නෙත් නෑ, අඩු කරන්න හැකියාව තිබුණත් වෙන්න දෙන්නෙත් නෑ. එහෙම කරොත් ආර්ථිකය අස්ථාවර වෙනවා.

    ඔන්න සරලව කිව්වා.

    පෝට්ටු සිලින්ඩර් තැරි මෝඩ බයියෙකුට ඇර සාමාන්‍ය කැපෑසිටි එකට මොළයක් තියෙන කෙනෙක්ට ඒක මේ ටික කිව්වම තේරෙන්න ඕන.
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    578
    659
    93
    Hypertext Transfer Protocol
    අනේ බන් එහෙම අඩු වුනොත් එහෙම අපි අපනයනය කරන බඩු වල (බඩු වගේම, සේවාත් - tourism එහෙමත්) තරගකාරීත්වය අඩු වෙනවා, අපේ ආනයන ධෛර්‍යමත් වෙනවා. ඒතකොට කෙලවෙනවා, නානලා ටික හැම උට්ටම රටින් ගේනවා. ගෙවුම් ශේෂයේ හිගයක් තියෙනකන් ඉතින් ලොකුවට පහලට යන්නේ නෑ. හැබැයි අපේ බඩු වලට stable markets හැදුනනම් ටිකක් කල් යනකොට අවුල්ක් නෑ. අපෙන් ගත්තෙ නැත්තන් වෙන කොහෙන්වත් නෑ වගේ ඒවා.
     
    • Love
    • Like
    Reactions: italymad and waca

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,545
    11,405
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය කාලෙට ඒ ගානට අඩු වෙන්නෙත් නෑ, අඩු කරන්න හැකියාව තිබුණත් වෙන්න දෙන්නෙත් නෑ. එහෙම කරොත් ආර්ථිකය අස්ථාවර වෙනවා.

    ඔන්න සරලව කිව්වා.

    පෝට්ටු සිලින්ඩර් තැරි මෝඩ බයියෙකුට ඇර සාමාන්‍ය කැපෑසිටි එකට මොළයක් තියෙන කෙනෙක්ට ඒක මේ ටික කිව්වම තේරෙන්න ඕන.
    ඩොලර් එක 200 වගේ අගයකට ඉක්මනට අඩු කරනවා නම් ගෝටා ටැක්ස් අඩු කරලා කෙලෝ ගත්ත එකෙන් ඊට වඩා හොද එකෙන් කෙලොගන්න ක්‍රමයක් තමා. එක්ස්පෝර්ට් සහ මුලින්ම කෙලෝ එකක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,304
    79,082
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් එක 200 වගේ අගයකට ඉක්මනට අඩු කරනවා නම් ගෝටා ටැක්ස් අඩු කරලා කෙලෝ ගත්ත එකෙන් ඊට වඩා හොද එකෙන් කෙලොගන්න ක්‍රමයක් තමා. එක්ස්පෝර්ට් සහ මුලින්ම කෙලෝ එකක්

    අන්න හරි.
    දවසෙන් රට කාබනික කරා වගේ, දවසෙන් ටැක්ස් අඩු කරා වගේ තමයි.

    සිලින්ඩර් පෝට්ටු ගෝත හැත්තට පුක මූට්ටු වෙලා ඉන්නෙ ගෝතබායි, රන්න පොනිල් කරපු ගොං වැඩ එකක්වත් අනුර කරලා රට වැටෙන පාත් එකට ගියේ නැති එකට. 😂😂
     
    • Love
    • Haha
    Reactions: wqe123 and waca

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,922
    1,502
    113
    me buru videos balala epa wenawa, ekeke kianawa 400ta yanawa kiala chart ada ada, me buruwa kianawa 200ta yanawa kiala, oke aththa kathawa danne central bank.