Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2025 ලෝක රූ රැජින අවසන් තරගය අද..🛑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත.

අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

Sports Challenge - එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

Talent Challenge - මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

Head-to-Head Challenge -

ආසියාව සහ ඕෂනියාව - ඉඩිල් බිල්ගන් (තුර්කිය)

යුරෝපය - මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

අප්‍රිකාව - ෆේත් බ්වාල්යා (සැම්බියාව)

අමෙරිකානු සහ කැරිබියන් - ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

Top Model Competition -

යුරෝපය - ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

අප්‍රිකාව - සෙල්මා කමන්යා (නැමීබියාව)

ආසියාව සහ ඕෂනියාව - නන්දිනි ගුප්තා (ඉන්දියාව)

අමෙරිකානු සහ කැරිබියන් - ඕරේලි ජෝකිම් (මාටිනික්)

Beauty With a Purpose -

වැලේරියා පෙරෙස් - (පුවර්ටෝ රිකෝ)

නටාෂා නියොන්යෝසි - (උගන්ඩාව)

මිලී-මේ ඇඩම්ස් - (වේල්සය)

මොනිකා කෙසියා - (ඉන්දුනීසියාව)

Multimedia Challenge -

ආසියාව සහ ඕෂනියාව - ඔපල් සුචාටා (තායිලන්තය)

යුරෝපය - ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

අප්‍රිකාව - කේන්ද්‍රා ඉසී (කැමරූන්)

අමෙරිකා සහ කැරිබියන් - මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

[MEDIA=youtube]nrNJNQypeWA[/MEDIA]

[QUOTE="Bitter Truth, post: 30755455, member: 555686"] ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත. මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි. අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි. ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත. කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත. අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි. ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත. අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත. එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය. [B]පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන් Sports Challenge -[/B] එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව) [B]Talent Challenge -[/B] මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව) [B]Head-to-Head Challenge -[/B] [I]ආසියාව සහ ඕෂනියාව -[/I] ඉඩිල් බිල්ගන් (තුර්කිය) [I]යුරෝපය -[/I] මිලී-මේ ඇඩම්ස් (වේල්සය) [I]අප්‍රිකාව -[/I] ෆේත් බ්වාල්යා (සැම්බියාව) [I]අමෙරිකානු සහ කැරිබියන් -[/I] ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ) [B]Top Model Competition - [/B] [I]යුරෝපය -[/I] ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය) [I]අප්‍රිකාව -[/I] සෙල්මා කමන්යා (නැමීබියාව) [I]ආසියාව සහ ඕෂනියාව -[/I] නන්දිනි ගුප්තා (ඉන්දියාව) [I]අමෙරිකානු සහ කැරිබියන් -[/I] ඕරේලි ජෝකිම් (මාටිනික්) [B]Beauty With a Purpose - [/B] වැලේරියා පෙරෙස් - (පුවර්ටෝ රිකෝ) නටාෂා නියොන්යෝසි - (උගන්ඩාව) මිලී-මේ ඇඩම්ස් - (වේල්සය) මොනිකා කෙසියා - (ඉන්දුනීසියාව) [B]Multimedia Challenge - [/B] [I]ආසියාව සහ ඕෂනියාව -[/I] ඔපල් සුචාටා (තායිලන්තය) [I]යුරෝපය -[/I] ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ) [I]අප්‍රිකාව -[/I] කේන්ද්‍රා ඉසී (කැමරූන්) [I]අමෙරිකා සහ කැරිබියන් -[/I] මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය) [MEDIA=youtube]nrNJNQypeWA[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom