Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2025 Cost of Living in Srilanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Living standard එක අනුව තමයි නේ. මිනිහායි, විශේෂයෙන්ම ගෑනියි හිතන පතන විදිහ, ළමයා හදා ගන්න විදිහ අනුව මේක සෑහෙන්න තීරණය වෙනවා.

වැඩි හරියක් ගෙදරම උයලා සාමාන්‍ය ගාණට කනවා නම් කෑමවල ගාණ 40 කින් shape කරගන්න පුළුවන් නේ. බිල් ටිකත් එක්ක තව 5-8 විතර දාගන්න වෙනවා. සති දෙකකට පාරක්වත් outing යනවා නම්, වේල් කීපයක් කඩෙන් කනවා නම් තව 20 ක් විතර අයින් කරන්න වෙනවනෙ.

බබාගෙ වයස අනුව උටත් 10 - 25 වගේ යනවනෙ. Bike එකක් වගේ තියෙනවා නම් එ්කටත් කොහෙන් ගියත් 10 ක් විතර අයින් කරන්න වෙනවා. අනිත් වියදම්වලටත් 10 - 20 වත් ඕනෙ.

එහෙම බැලුවාම ගෙදර rent එක නැතිව 120,000 න් සාමාන්‍ය ගාණට ඉන්න පුළුවන් ඉතින්, බැරිම නෑ. හැබැයි ගෑනි එ් විදිහට ඉන්න කැමති වෙන්නත් ඕන. නිතරම කඩෙන් කන්නයි, අරක මේක ගන්නයි ගියොත් කීයටවත් බෑ.

ඕකෙන් rent එකත් 30 - 40 ක් විතර ගෙවන්න වෙනවා නම් පට්ට අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න තමයි වෙන්නෙ. කඩෙන් කෑම අඩු කරලා ගෙදරින්ම කාලා, පුළුවන් තරම් පරිස්සමින් ඉතුරු කරලා ගේමක් ගහන්න පුළුවන් වෙයි. වෙනම ඉතිරියක් නම් කරන්න අමාරු වෙයි ඉතින්. Salary 120 නම් පැත්තෙන් මොකක් හරි income එකක් හදාගන්නම වෙනවා.

[QUOTE="IndrajithGamage, post: 30575776, member: 581741"] Living standard එක අනුව තමයි නේ. මිනිහායි, විශේෂයෙන්ම ගෑනියි හිතන පතන විදිහ, ළමයා හදා ගන්න විදිහ අනුව මේක සෑහෙන්න තීරණය වෙනවා. වැඩි හරියක් ගෙදරම උයලා සාමාන්‍ය ගාණට කනවා නම් කෑමවල ගාණ 40 කින් shape කරගන්න පුළුවන් නේ. බිල් ටිකත් එක්ක තව 5-8 විතර දාගන්න වෙනවා. සති දෙකකට පාරක්වත් outing යනවා නම්, වේල් කීපයක් කඩෙන් කනවා නම් තව 20 ක් විතර අයින් කරන්න වෙනවනෙ. බබාගෙ වයස අනුව උටත් 10 - 25 වගේ යනවනෙ. Bike එකක් වගේ තියෙනවා නම් එ්කටත් කොහෙන් ගියත් 10 ක් විතර අයින් කරන්න වෙනවා. අනිත් වියදම්වලටත් 10 - 20 වත් ඕනෙ. එහෙම බැලුවාම ගෙදර rent එක නැතිව 120,000 න් සාමාන්‍ය ගාණට ඉන්න පුළුවන් ඉතින්, බැරිම නෑ. හැබැයි ගෑනි එ් විදිහට ඉන්න කැමති වෙන්නත් ඕන. නිතරම කඩෙන් කන්නයි, අරක මේක ගන්නයි ගියොත් කීයටවත් බෑ. ඕකෙන් rent එකත් 30 - 40 ක් විතර ගෙවන්න වෙනවා නම් පට්ට අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න තමයි වෙන්නෙ. කඩෙන් කෑම අඩු කරලා ගෙදරින්ම කාලා, පුළුවන් තරම් පරිස්සමින් ඉතුරු කරලා ගේමක් ගහන්න පුළුවන් වෙයි. වෙනම ඉතිරියක් නම් කරන්න අමාරු වෙයි ඉතින්. Salary 120 නම් පැත්තෙන් මොකක් හරි income එකක් හදාගන්නම වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom