2025 Cost of Living in Srilanka

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,335
    3,668
    113
    Maligawatta
    den lankawe, 3 denek Inna pavulakata maasekata yana wiyadama kohomada??
    120,000 Rupees eththda ? kanna bonna, bill tika gewanna

    ubalage wiyadama kohomada?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,439
    113
    66546.jpg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    Lifestyle එක අනුව තමා බන්...එකම කෑම වෙලක් ගනින්කෝ..අපිට පුලුවන් ඕක 500න් ශෙප් වෙන්නත් 5000ක් විතර වියදම් කරන්නත්..ගෙවන්න රෙන්ට් ලීස් ලෝන් නැත්තං 1lkhs වලින් හොදට කාලා බීලා ඉන්න පුලුවන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    දවල්ට මාසෙම පවුල ඵක්කම චපාති දෙක තුනක් කාපං හොඳි ඵක්ක (මස්, මාළු නැති)..ඵතකොට පුළුවන් වෙයි..පොල් රොටි කන්න බෑ පොල් ගණන් නේ..
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,356
    5,696
    113
    essential expenses
    foods minimum 1200 per day (same for breakfast and lunch with meat/fish, light meal night)
    Electricity min: 5500/month
    Water: 1500/month
    Internet 3500/month
    mobile 1500/month
    house rent * min: 35,000/month
    bike petrol 6000 (40km daily)/month
    bike maintenance 3000/month
    household items 15000/month
    baby expenses : depends

    other
    insurance: depends
    leisure
    meds
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,737
    1,523
    113
    essential expenses
    foods minimum 1200 per day (same for breakfast and lunch with meat/fish, light meal night)
    Electricity min: 5500/month
    Water: 1500/month
    Internet 3500/month
    mobile 1500/month
    house rent * min: 35,000/month
    bike petrol 6000 (40km daily)/month
    bike maintenance 3000/month
    household items 15000/month
    baby expenses : depends

    other
    insurance: depends
    leisure
    meds
    me gana yanawanam hodai
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    den lankawe, 3 denek Inna pavulakata maasekata yana wiyadama kohomada??
    120,000 Rupees eththda ? kanna bonna, bill tika gewanna

    ubalage wiyadama kohomada?
    Living standard එක අනුව තමයි නේ. මිනිහායි, විශේෂයෙන්ම ගෑනියි හිතන පතන විදිහ, ළමයා හදා ගන්න විදිහ අනුව මේක සෑහෙන්න තීරණය වෙනවා.

    වැඩි හරියක් ගෙදරම උයලා සාමාන්‍ය ගාණට කනවා නම් කෑමවල ගාණ 40 කින් shape කරගන්න පුළුවන් නේ. බිල් ටිකත් එක්ක තව 5-8 විතර දාගන්න වෙනවා. සති දෙකකට පාරක්වත් outing යනවා නම්, වේල් කීපයක් කඩෙන් කනවා නම් තව 20 ක් විතර අයින් කරන්න වෙනවනෙ.

    බබාගෙ වයස අනුව උටත් 10 - 25 වගේ යනවනෙ. Bike එකක් වගේ තියෙනවා නම් එ‍්කටත් කොහෙන් ගියත් 10 ක් විතර අයින් කරන්න වෙනවා. අනිත් වියදම්වලටත් 10 - 20 වත් ඕනෙ.

    එහෙම බැලුවාම ගෙදර rent එක නැතිව 120,000 න් සාමාන්‍ය ගාණට ඉන්න පුළුවන් ඉතින්, බැරිම නෑ. හැබැයි ගෑනි එ‍් විදිහට ඉන්න කැමති වෙන්නත් ඕන. නිතරම කඩෙන් කන්නයි, අරක මේක ගන්නයි ගියොත් කීයටවත් බෑ.

    ඕකෙන් rent එකත් 30 - 40 ක් විතර ගෙවන්න වෙනවා නම් පට්ට අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න තමයි වෙන්නෙ. කඩෙන් කෑම අඩු කරලා ගෙදරින්ම කාලා, පුළුවන් තරම් පරිස්සමින් ඉතුරු කරලා ගේමක් ගහන්න පුළුවන් වෙයි. වෙනම ඉතිරියක් නම් කරන්න අමාරු වෙයි ඉතින්. Salary 120 නම් පැත්තෙන් මොකක් හරි income එකක් හදාගන්නම වෙනවා.