2025 presidential election

-333-

Well-known member
  • Aug 3, 2014
    10,106
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    ගේම තියෙන්නේ පියමි සහ චන්දිමාල් අතර. අවසන් තුරුම්පුව මත තමා දිනුම තිරණය වෙන්නේ. අබ්දුල් කලාම් ඉල්ලුවත් , පියමි සහ චන්දිමාල් ඉල්ලනවා කියන්නේ කලාම් ට හැරෙනවත් බෑ. ජනතාවගේ හැටියට තමා පාලකයෝ පත් වෙන්නේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අපරාදෙ බං. ලංකාවෙ උන්ට හැමදාමත් ෂෝ එක දාන උන් හොඳයි. පුද්ගලික අත්දැකීමෙන් කියන්නෙ චම්පික ෆොන්සේකා ඩබල වගෙ ඩුඔ එකක් සෙට් උනා නම් හරි බං.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    Thawa tikak nida ganin ban, ethakota hari
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    X දියසෙන් කුමාර 2024 X

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    අනේ මේ වෙනදා වගේ පරණ සින්දුවක් අහපන්.
     
    • Haha
    Reactions: IKL

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,821
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    X දියසෙන් කුමාර 2024 X

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    මොළේ අන්තිමට හරි ඇවිල්ලා කලු පුක්කෝ ඉන්න පැත්තවත් බලන්නේ නැතිව මියෑදුන මනුස්සයෙක්.

    අපිනං තේරුන හැටියේ මාරුවුනා.
    කැවුමෝ ටික මොන ආතල් දුන්නත් මගෙන් පස්සේ කලු කොට සම්භන්දකං ඉවරයි.
    තියෙන ටිකත් කියෙන්නේ කිරිය හින්දා.😑

    ළමයි නං ලංකාව කියලා එකක් දන්නෙත් නැති ගානයි. ලොකු දෙයක් උන්ට ඔය හොන්ඩර නැති එක. නැත්තං ඉතිං පියුමිගේ ජංගියයි, ඒක දුන්න එකයි, ගැට්ට කඩපු එකයි. උකට ටයිල් කීයදැයි හිත හිත උනුත් දාහක් ප්‍රශ්න වල.🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පියුමිගේ ජංගියයි, ඒක දුන්න එකයි, ගැට්ට කඩපු එකයි. උකට ටයිල් කීයදැයි
     
    • Like
    Reactions: CloudX64

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,963
    163,984
    113
    එකමත් එක රටක
    මොළේ අන්තිමට හරි ඇවිල්ලා කලු පුක්කෝ ඉන්න පැත්තවත් බලන්නේ නැතිව මියෑදුන මනුස්සයෙක්.

    අපිනං තේරුන හැටියේ මාරුවුනා.
    කැවුමෝ ටික මොන ආතල් දුන්නත් මගෙන් පස්සේ කලු කොට සම්භන්දකං ඉවරයි.
    තියෙන ටිකත් කියෙන්නේ කිරිය හින්දා.😑

    ළමයි නං ලංකාව කියලා එකක් දන්නෙත් නැති ගානයි. ලොකු දෙයක් උන්ට ඔය හොන්ඩර නැති එක. නැත්තං ඉතිං පියුමිගේ ජංගියයි, ඒක දුන්න එකයි, ගැට්ට කඩපු එකයි. උකට ටයිල් කීයදැයි හිත හිත උනුත් දාහක් ප්‍රශ්න වල.🤣🤣
    උබ කෙන්යාවට මාරු උනාට හිත හින්නේ කළු පක්කොන්ගේ දේශයේ නේ තාම. බැලුවොත් මේකේ. කෙන්යාවේ කිරියක් නැත්ද බන් ? :rolleyes:
     
    • Haha
    Reactions: Die-hard

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,828
    113
    මොකා ඉල්ලුවත් ප්‍රධාන දොගොල්ලන්ගෙන් කෙනෙක්ට නම් දාන්නෑ. මං දැන් අවුරුදු 15ක් විතර වෙලේ ඉඳලා චන්දේ දානවා. ජීවිතේටම අලියට, බුලත් කොලේට, පොහොට්ටුවට, හංසයට, ටෙලිපොං එකට චන්දේ දීලා නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඔයා ඉල්ලන්න. මේකෙ සෙට් එක ඡන්දෙ දෙයි.

    "හිච්චි පුතා අපේ පුතා"
    "හිච්චි අපිට අපි හිච්චිට"
    "හිච්චි බලවේගය"
    "හිච්චි ජන බලවේගයෙන් හිච්චි කොල්ලෙක් ජනපති පුටුවට"
    "හිච්චි නියමයෙන් දූශකයන් එබුසෙට"