Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2028 න් පසු O/L විභාගයෙන් අසමත් වීමක් නැහැ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව සොරා කාල නැතිනම් සෝශල් නෙට් එකක් හදන්න ඕනේ වෙන්නේ මැ අපේ හොරාකාලත් බිලියන 85 වගේ කරනවා . ටිකක් විධිමත් පසුගාමු අදහස් අත ඇරල කරත් අපිට 150 වඩා කරන්න පුලුවන්. අපේ ජනගහනය වැඩි උනාට රට පොඩි එතකොට නිසි සම්පත් කලමණාකරණයක් කරානම් හැමෝටම පොදු පහසුකම් බුක්ති විදින්න පුලුවන් . මේච්චර ගේම් ගහලත් නොමිලේ දෙන ටික දැක්කම මීට වඩා කල හැකිය . සෝශල් නෙට් දාගෙන සමෘදියයි අස්වැසුම් ටකරන් බෙදන්න ඕනේ නැ . රැකියා පහත් කරන් නැත්තම් හැමෝටම ජිවත්වෙන්න හොද රැකියාවක් හදන්න පුලුවන් ජනගහනය වැඩි ඉල්ලුම තියනවා භාන්ඩ හා සේවා වලට රට අස්සෙම

https://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS?locations=LK

අපි අද්යාපනයට දෙන්නේ 1.2% මුලු නිශ්පාදනයෙන් ඉතින් රිසච් වලට දෙන්නේ කොහෙද තමා මේවා වැඩි වෙන්න ඕනේ අපේ අහල පහල රටවල් 4-6 වගේ දෙනවා

අපිට කරන්න පුලුවන් නිශ්පාදන අපි කරන්න ඕනේ අපිට විශේශ එවා, නිශ්පාදනය අතින් අලාභ එවා අපි පිටින් ගේන්න ඕනේ තමා ඒවා ගෙනල්ලා ඒවා කරන මානව ශ්‍රමය ඉට වඩා විශේශිකරන අංශයන්ට යවන්න ඕනේ ,මේවා මානව කලමණාකරණය . අපිට සේවා කියලා දැනට දෙන්න පුලුවන් මානව ශ්‍රමය සහ දැනුම . දැනුම තුලත් තොරතුරු තාක්ශන ගේන්නේ 2 බිලියන වගේ අදායමක් පමණයි

අපේ දුපතේ ඉන්න මිලියන 22 ඇති නවොත්පාදනයන් වැඩි කරන්න . වෙන දියුණු රටවල මිනිස්සු නැතුව නවොත්පාදනයන් කරනවා

අපි දැනට කරන්නේ අපේ භෞතික ශ්‍රමය විකුනල සල්ලි හොයන එක සෙවා දෙනවනම් අපි ඉන්නේ හොද නාවුක කේන්ද්‍රස්ථානයක , සංචාරක , නව තාක්ශන දැනුම මේ තුන අපිට සේවා ලෙස දියුණු කරන්න තිබ්බේ මිට අවුරුදු 30 විතර කලින් . අපි පරක්කුයි . එකෙන් ඵල ප්‍රයෝජන ගන්නේ වෙන උන් අපේ රටට ඇවිත් දැන්

අපේ සම්පුර්ණ පාසල් විශ්වවිද්‍යාල දෙකම අලුතෙන්ම හදන්න ඕනේ

විදේශ විශ්ව විද්‍යාල එක්ක එකතුවෙන්න ඕනේ

ශිශ්ය හුවමාරුව වැඩි කරන්න ඕනේ

විශ්ව විද්යාලවට පෞගලික නව නිශ්පාදන ආයතන එක්ක පරික්ශන කරන්න දෙන්න ඕනේ

ගුරුවරුන්ට වෙන රටවල පුහුනු හා පාඨමාලා රජෙයෙන් දෙන්න ඕනේ

අපේ අවුල අපේම අලුත් ගෝ කොපි ප්‍රොඩක්ට් හැදෙන එක අඩුයි

අපි ඩෙව් සෙන්ටර් කල්චර් එකෙන් එලියට යන්න ඕනේ

ආන්ඩුවෙන් යටිතල පහසුකම් ලබාදෙන්න ඕනේ , මාර්ගත මුදල් ගෙවිම් ක්‍රම ගේන්න ලංකාවේ මුල්‍ය නීති හදන්න ඕනේ මේවා කරන්න දැන් හොදටම කල් වැඩි

ලංකාවේ රස්සා නැත්තම් ලංකාවේ ප්‍රයෝගික අධාපනයක් දුන්නොත් රටින් යන්න පුලුවන් ගිහින් රැකියා කරලා ලංකාවට ඒ දැනුම ගේන්න පුලුවන් , එක්කෝ වෙන රටක වයාපාරයක් හදන්න පුලුවන් .

අපේ රටේ යම් දැනුමක් නැත්තම් ඉදල වැටුප් වලට පිට රටිකින් ටික කාලෙකට විශේශ පුද්ගලයන් ගේන්න ඕනේ එතකොට අපේ අයට එ අයගෙන් ඉගෙන ගන්න පුලුවන් එමයි අපේ පරම්පරවාක් හදන්නේ . ස්කිල් එක අප්ග්‍රෙඩ් කරන්න පුලුවන්

1 මේරට පොඩි. ඔව්

2. මිනිස්සු වැඩි

3. සල්ලි නැ. සල්ලි තියනවා ඒවා මාටිය ගහනවා කලමනකරණය නැ වියදම වැඩි

4. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුලුවන්.

උගන්නන අවස්ථාව දෙන්න ඕනේ

අවස්ශතාව ඇති කරන්න ඕනේ

ඉගෙන ගන්න තැන් හදන්න ඕනේ

5. මුන් රට යන්නත් ඕනා රටකට ඇඩප්ට් වෙන්නත් පුලුවන්. ඔව්

[QUOTE="Don GasCan, post: 29650916, member: 316529"] ලංකාව සොරා කාල නැතිනම් සෝශල් නෙට් එකක් හදන්න ඕනේ වෙන්නේ මැ අපේ හොරාකාලත් බිලියන 85 වගේ කරනවා . ටිකක් විධිමත් පසුගාමු අදහස් අත ඇරල කරත් අපිට 150 වඩා කරන්න පුලුවන්. අපේ ජනගහනය වැඩි උනාට රට පොඩි එතකොට නිසි සම්පත් කලමණාකරණයක් කරානම් හැමෝටම පොදු පහසුකම් බුක්ති විදින්න පුලුවන් . මේච්චර ගේම් ගහලත් නොමිලේ දෙන ටික දැක්කම මීට වඩා කල හැකිය . සෝශල් නෙට් දාගෙන සමෘදියයි අස්වැසුම් ටකරන් බෙදන්න ඕනේ නැ . රැකියා පහත් කරන් නැත්තම් හැමෝටම ජිවත්වෙන්න හොද රැකියාවක් හදන්න පුලුවන් ජනගහනය වැඩි ඉල්ලුම තියනවා භාන්ඩ හා සේවා වලට රට අස්සෙම [URL]https://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS?locations=LK[/URL] අපි අද්යාපනයට දෙන්නේ 1.2% මුලු නිශ්පාදනයෙන් ඉතින් රිසච් වලට දෙන්නේ කොහෙද තමා මේවා වැඩි වෙන්න ඕනේ අපේ අහල පහල රටවල් 4-6 වගේ දෙනවා අපිට කරන්න පුලුවන් නිශ්පාදන අපි කරන්න ඕනේ අපිට විශේශ එවා, නිශ්පාදනය අතින් අලාභ එවා අපි පිටින් ගේන්න ඕනේ තමා ඒවා ගෙනල්ලා ඒවා කරන මානව ශ්‍රමය ඉට වඩා විශේශිකරන අංශයන්ට යවන්න ඕනේ ,මේවා මානව කලමණාකරණය . අපිට සේවා කියලා දැනට දෙන්න පුලුවන් මානව ශ්‍රමය සහ දැනුම . දැනුම තුලත් තොරතුරු තාක්ශන ගේන්නේ 2 බිලියන වගේ අදායමක් පමණයි අපේ දුපතේ ඉන්න මිලියන 22 ඇති නවොත්පාදනයන් වැඩි කරන්න . වෙන දියුණු රටවල මිනිස්සු නැතුව නවොත්පාදනයන් කරනවා අපි දැනට කරන්නේ අපේ භෞතික ශ්‍රමය විකුනල සල්ලි හොයන එක සෙවා දෙනවනම් අපි ඉන්නේ හොද නාවුක කේන්ද්‍රස්ථානයක , සංචාරක , නව තාක්ශන දැනුම මේ තුන අපිට සේවා ලෙස දියුණු කරන්න තිබ්බේ මිට අවුරුදු 30 විතර කලින් . අපි පරක්කුයි . එකෙන් ඵල ප්‍රයෝජන ගන්නේ වෙන උන් අපේ රටට ඇවිත් දැන් අපේ සම්පුර්ණ පාසල් විශ්වවිද්‍යාල දෙකම අලුතෙන්ම හදන්න ඕනේ විදේශ විශ්ව විද්‍යාල එක්ක එකතුවෙන්න ඕනේ ශිශ්ය හුවමාරුව වැඩි කරන්න ඕනේ විශ්ව විද්යාලවට පෞගලික නව නිශ්පාදන ආයතන එක්ක පරික්ශන කරන්න දෙන්න ඕනේ ගුරුවරුන්ට වෙන රටවල පුහුනු හා පාඨමාලා රජෙයෙන් දෙන්න ඕනේ අපේ අවුල අපේම අලුත් ගෝ කොපි ප්‍රොඩක්ට් හැදෙන එක අඩුයි අපි ඩෙව් සෙන්ටර් කල්චර් එකෙන් එලියට යන්න ඕනේ ආන්ඩුවෙන් යටිතල පහසුකම් ලබාදෙන්න ඕනේ , මාර්ගත මුදල් ගෙවිම් ක්‍රම ගේන්න ලංකාවේ මුල්‍ය නීති හදන්න ඕනේ මේවා කරන්න දැන් හොදටම කල් වැඩි ලංකාවේ රස්සා නැත්තම් ලංකාවේ ප්‍රයෝගික අධාපනයක් දුන්නොත් රටින් යන්න පුලුවන් ගිහින් රැකියා කරලා ලංකාවට ඒ දැනුම ගේන්න පුලුවන් , එක්කෝ වෙන රටක වයාපාරයක් හදන්න පුලුවන් . අපේ රටේ යම් දැනුමක් නැත්තම් ඉදල වැටුප් වලට පිට රටිකින් ටික කාලෙකට විශේශ පුද්ගලයන් ගේන්න ඕනේ එතකොට අපේ අයට එ අයගෙන් ඉගෙන ගන්න පුලුවන් එමයි අපේ පරම්පරවාක් හදන්නේ . ස්කිල් එක අප්ග්‍රෙඩ් කරන්න පුලුවන් 1 මේරට පොඩි. ඔව් 2. මිනිස්සු වැඩි 3. සල්ලි නැ. සල්ලි තියනවා ඒවා මාටිය ගහනවා කලමනකරණය නැ වියදම වැඩි 4. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුලුවන්. උගන්නන අවස්ථාව දෙන්න ඕනේ අවස්ශතාව ඇති කරන්න ඕනේ ඉගෙන ගන්න තැන් හදන්න ඕනේ 5. මුන් රට යන්නත් ඕනා රටකට ඇඩප්ට් වෙන්නත් පුලුවන්. ඔව් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom